EK Married Club-10

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගේ පුද්ගලික සහයක රියදුරාණනි මාගේ PO5 ඒකඑළවීමට සූදානම් වී සිටිනු ! :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled: :dull: උණත් ගැනිලා යකෝ ඉන්නේ... ලිදේ දාන්න එපා...... :(

    තෝ #$%$&*! යකෝ... ඔය කකුල වෙන්න ඇති බූරුවෝ..:angry::angry:

    ඕකට ආදරයක් තියනව නම් ගිහිල්ල පෙන්නපිය වැඩක් ඇති මනුස්සයෙක්ට. කිඹුලගෙන්වත් අහනවකෝ පෙන්නන්න කෙනෙක්. යකෝ අපිට තියන අමාරුව මූට නෑනේ..:angry::angry::angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තෝ #$%$&*! යකෝ... ඔය කකුල වෙන්න ඇති බූරුවෝ..:angry::angry:

    ඕකට ආදරයක් තියනව නම් ගිහිල්ල පෙන්නපිය වැඩක් ඇති මනුස්සයෙක්ට. කිඹුලගෙන්වත් අහනවකෝ පෙන්නන්න කෙනෙක්. යකෝ අපිට තියන අමාරුව මූට නෑනේ..:angry::angry::angry::angry:

    මූට සහලෝලා උන කිව්වට ලබ්බයි නැන්දයි දෙන්නා කූල් බොනවා කියල දවල් ෆේස්බුක් එකේ දාල තිබ්බ :P මූට ඇති අමාරුවක් නෑ බන්..මූ කකුල පෙන්නලා දෙයියොන්ගෙන් සල්ලි ගන්නවා වගේ :rofl:
     
    kingdewi

    Well-known member
  • මූට සහලෝලා උන කිව්වට ලබ්බයි නැන්දයි දෙන්නා කූල් බොනවා කියල දවල් ෆේස්බුක් එකේ දාල තිබ්බ :P මූට ඇති අමාරුවක් නෑ බන්..මූ කකුල පෙන්නලා දෙයියොන්ගෙන් සල්ලි ගන්නවා වගේ :rofl:

    රෑට ජූස් බොනවා :P:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :angry: අසමජ්ජාති පොලිස් පරයන්ට හැමදාම ආමි එකේ වාහන වලින් හැමිනවන්න ඕනා..... :angry:

    කපා බල්ලන්ට දමනු (දැන් මරු කියවයි ) :rofl:

    :baffled: :dull:

    මගේ පුද්ගලික සහයක රියදුරාණනි මාගේ PO5 ඒකඑළවීමට සූදානම් වී සිටිනු ! :P

    :shocked: මේ ඕන් දැම්ම කිව්වා...... බොයිල් කරන්න බෑ..... බ්‍රේක් තියෙන්න ඕනා ඈගිල්ල තිබ්බහම වදින ගානට...... :yes: ඔය ඔටෝ හුයන්නවල් එලවලා පුරුදුත් නෑ මට..... :baffled: කමක් නෑ ඉතින් එන්නම්කෝ...... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මූට සහලෝලා උන කිව්වට ලබ්බයි නැන්දයි දෙන්නා කූල් බොනවා කියල දවල් ෆේස්බුක් එකේ දාල තිබ්බ :P මූට ඇති අමාරුවක් නෑ බන්..මූ කකුල පෙන්නලා දෙයියොන්ගෙන් සල්ලි ගන්නවා වගේ :rofl:

    අම්ම ගහයි කිව්වලු..:shocked:

    ඒක තමා එහෙනම් මෙතන තියන රහස.:yes: විකී මාමටත් ඕක අහුවුනේ නෑ මං හිතන්නේ..:rofl:

    මූ කකුල පෙන්නලා තමා දෙයියංගෙන් සල්ලි ගන්නව ඇත්තේ..:yes::yes::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    1. ලොකු එකා මොට්ටයා නේ පවුලේ :P (රිදෙයි)
    2. ඕකේ බැටරිය ගලෝලා සුමානයක් තියපිය (බැරි උනොත් අපේ රෙපාට කියල හදල දෙන්නම් :P .. එකෙක්ට රිදෙයි :rofl: )
    3. මගුලක් කියනවා ..තෝ අනුන්ට සෙට් කරන්න කලින් තෝ සෙට් කර ගනිය :angry:

    :dull: ලොකු එකා ලණු කනවා දිරච්ච.... ඒකයි අවුල..... :(

    බැටරි ගලෝලා සුමානයක්...... :baffled: මොබිටෙල් එකට එන කෝල්...... :dull: රෙපා හදයිද නැත්නම් X2 එකට වෙච්ච දේ වෙයිද.....?? :P

    :rofl: හරි හරි ඒක නුදුරේම..... ;)
     
    kingdewi

    Well-known member
  • :shocked: මේ ඕන් දැම්ම කිව්වා...... බොයිල් කරන්න බෑ..... බ්‍රේක් තියෙන්න ඕනා ඈගිල්ල තිබ්බහම වදින ගානට...... :yes: ඔය ඔටෝ හුයන්නවල් එලවලා පුරුදුත් නෑ මට..... :baffled: කමක් නෑ ඉතින් එන්නම්කෝ...... :P

    බොට ඉතින් ලේලන්ඩ් කට්ටක් තිබ්බනම් මුකුත් ඕන නෑ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: මේ ඕන් දැම්ම කිව්වා...... බොයිල් කරන්න බෑ..... බ්‍රේක් තියෙන්න ඕනා ඈගිල්ල තිබ්බහම වදින ගානට...... :yes: ඔය ඔටෝ හුයන්නවල් එලවලා පුරුදුත් නෑ මට..... :baffled: කමක් නෑ ඉතින් එන්නම්කෝ...... :P

    බොයිල් නෑ ..බ්‍රේක් තිතට වැඩ .. ඇයි යකෝ කාර් ඒක එලෙව්වේ අපි පොළොන්නරුවේ (ඩොටේ යනකොට :P නැන්දා උද පනී දැන් ) :frown: එන්න කිව්වම වරෝ :P
     
    Status
    Not open for further replies.