ඔව් බන්මම නනා ඉන්නද්දී පැන්න
නැන්දාව යවපන් (බිල්ලට ) නැත්තන් කුට්ටම තමයි උගේ මීළඟ ඉලක්කේ![]()
නැන්දගේ ද ?

ඔව් බන්මම නනා ඉන්නද්දී පැන්න
නැන්දාව යවපන් (බිල්ලට ) නැත්තන් කුට්ටම තමයි උගේ මීළඟ ඉලක්කේ![]()

මටත් තාම හිතාගන්න බෑ ඕයි කොහොමද ඉවර වුනේ කියලා..![]()
යකෝ මුන්ට 50GB මදිනේ රෙද්ද ...මම ඔෆිස් වැඩ කරලා TV Series බාලා 3D ෆිල්ම් බාලත් 25ගබ් shape මට 
සුරේකටද ට්‍රේන් කරන්නේ![]()

නැන්දගේ ද ?![]()
මම හිතුවා ඕක දෙක සෙට් වෙනකොටම 
ඇයි ඔය පැත්තේ ගෑනු පරාන වලට කුට්ටම් තියෙනවද ?මම හිතුවා ඕක දෙක සෙට් වෙනකොටම
![]()

Dan nam umbe athath e doctor tama pennanna wei neda ban...50GB ikmanata iwara wena nisa.....![]()
බල්ලට කන්න කුට්ටමක් කොයි ?![]()

ඇයි හතිලව්වේ තොගේ 50GB ඉවර උනා තෝ දන්නෙම නෑ උඹ බබා ?යකෝ මුන්ට 50GB මදිනේ රෙද්ද ...මම ඔෆිස් වැඩ කරලා TV Series බාලා 3D ෆිල්ම් බාලත් 25ගබ් shape මට
![]()

දැන් මම කිව්වද නැන්දට කුට්ටම් තියෙනවා කියල ? තොගේ ඇස් පොට්ටද ?![]()

මටත් තාම හිතාගන්න බෑ ඕයි කොහොමද ඉවර වුනේ කියලා..![]()
හිටුකෝ.... මම ආව දවසට හොයා ගන්නම්..... 
ඉතින් මං වීඩීයෝ බලපුවත් 360P දාලමයි බැලුවේ...
ෆිල්ම් 3ක් විතර බෑවේ..
යූසේජ් මීටර් එක ක්‍රෝම් එක්ස්ටෙන්ෂන් එක දාල තිබ්බෙ. බ්‍රව්සර් එක පිස්සු කෙලලා ආහපු ඉන්ස්ටෝල් කලා ඊට පස්සෙ පාස්වර්ඩ් එක අමතකයි SLT. එතකොටත් 28ක් විතර ඉතුරු වෙලා තිබ්බ. සතියක් ගියෙ නැ ඒටික ඉවරයි. වයිෆයි වලින් හොරෙන්න් බානව වෙන්නත් බෑ.![]()

සාමාන්‍ය බුද්ධිය අන්තිමයි .. යකෝ බල්ල කන්න අරූ ට කුට්ටමක් තියෙන්න එපාය කියල කිවුවේ .
ඒක ඌ පරිස්සමට නැන්දා ළඟ තියලානේ එන්නේ![]()
යුරා දියසේන කුමාරයා වගේ කොයි වෙලෙත් ලිඳේ 
Dan nam umbe athath e doctor tama pennanna wei neda ban...50GB ikmanata iwara wena nisa.....![]()
ලිද ලිද..... 
ඔව්ව මොනාද 3D ෆිල්ම් ෆට්ට සයිස් බන් .. ෆිල්ම් 3ක් බෑවා කියල ලිමිට් ඉවර වෙනවද ? බලපන් wifi කි ඒක කෝකටත් වෙනස් කරලා![]()
උඹේ බ්ලු රේ එකක් තියෙනවා නේද ? පට්ට කොලිටි නේ බන් ..
(සිංගර් උන්ගේ ප්රමෝෂනල් වීඩියෝ එකක් බැලුව ,පිස්සු හැදෙනවා )

බ්ලූ රේ නැතෝ 3D TV එකෙන් බලන්නේ ..ප්රමෝෂනල් එව්වා කොහොමත් උන් කොලිටියට හදල තියෙනවා අපිව ගොන්නුන්ට අන්දන්න![]()

ඔවු බන් ..මුන් ගේ වැඩ කිඩ දවසක්ම බලන් හිටිය blood donaton එකකට ගිහින් සිංගර් එකේ .
අර බ්ලූ රේ වීඩියෝ එක සිංගර් ටීවී එකක දාල ,සැම්සුන් එකක DVD එකක් දාල ..බලනකොට සිංගර් එක පට්ටනේ![]()
ස්මාර්ට් tv එකක් ගනින් ගන්නවානම් 
හිහි ..
බ්ලු රේ ගන්න එපා බන්ස්මාර්ට් tv එකක් ගනින් ගන්නවානම්
![]()