EK Married Club-10

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මටත් තාම හිතාගන්න බෑ ඕයි කොහොමද ඉවර වුනේ කියලා.. :dull:

    ඇයි හතිලව්වේ තොගේ 50GB ඉවර උනා තෝ දන්නෙම නෑ උඹ බබා ? :angry: යකෝ මුන්ට 50GB මදිනේ රෙද්ද ...මම ඔෆිස් වැඩ කරලා TV Series බාලා 3D ෆිල්ම් බාලත් 25ගබ් shape මට :frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුරේකටද ට්‍රේන් කරන්නේ :oo:

    වගා ලිඳට ඇතින්නක් වැටෙනවා ඇහුනා...:baffled::rofl::rofl::rofl:

    මාව අල්ලගන්න වෙන්නෑ නැන්දේ තව කල් යනවා ඔය පැත්තෙ එන්න... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැන්දගේ ද ?:P:P:P:P

    ඇයි ඔය පැත්තේ ගෑනු පරාන වලට කුට්ටම් තියෙනවද ? :angry: මම හිතුවා ඕක දෙක සෙට් වෙනකොටම :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Dan nam umbe athath e doctor tama pennanna wei neda ban...50GB ikmanata iwara wena nisa.....:rolleyes::rolleyes:

    TKIJltJ.gif
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බල්ලට කන්න කුට්ටමක් කොයි ?:P:P:P:P:P

    දැන් මම කිව්වද නැන්දට කුට්ටම් තියෙනවා කියල ? තොගේ ඇස් පොට්ටද ? :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇයි හතිලව්වේ තොගේ 50GB ඉවර උනා තෝ දන්නෙම නෑ උඹ බබා ? :angry: යකෝ මුන්ට 50GB මදිනේ රෙද්ද ...මම ඔෆිස් වැඩ කරලා TV Series බාලා 3D ෆිල්ම් බාලත් 25ගබ් shape මට :frown:

    ඉතින් මං වීඩීයෝ බලපුවත් 360P දාලමයි බැලුවේ...

    ෆිල්ම් 3ක් විතර බෑවේ..

    යූසේජ් මීටර් එක ක්‍රෝම් එක්ස්ටෙන්ෂන් එක දාල තිබ්බෙ. බ්‍රව්සර් එක පිස්සු කෙලලා ආහපු ඉන්ස්ටෝල් කලා ඊට පස්සෙ පාස්වර්ඩ් එක අමතකයි SLT. එතකොටත් 28ක් විතර ඉතුරු වෙලා තිබ්බ. සතියක් ගියෙ නැ ඒටික ඉවරයි. වයිෆයි වලින් හොරෙන්න් බානව වෙන්නත් බෑ. :dull:
     
    kingdewi

    Well-known member
  • දැන් මම කිව්වද නැන්දට කුට්ටම් තියෙනවා කියල ? තොගේ ඇස් පොට්ටද ? :angry:

    සාමාන්‍ය බුද්ධිය අන්තිමයි .. යකෝ බල්ල කන්න අරූ ට කුට්ටමක් තියෙන්න එපාය කියල කිවුවේ .
    ඒක ඌ පරිස්සමට නැන්දා ළඟ තියලානේ එන්නේ :P:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉතින් මං වීඩීයෝ බලපුවත් 360P දාලමයි බැලුවේ...

    ෆිල්ම් 3ක් විතර බෑවේ..

    යූසේජ් මීටර් එක ක්‍රෝම් එක්ස්ටෙන්ෂන් එක දාල තිබ්බෙ. බ්‍රව්සර් එක පිස්සු කෙලලා ආහපු ඉන්ස්ටෝල් කලා ඊට පස්සෙ පාස්වර්ඩ් එක අමතකයි SLT. එතකොටත් 28ක් විතර ඉතුරු වෙලා තිබ්බ. සතියක් ගියෙ නැ ඒටික ඉවරයි. වයිෆයි වලින් හොරෙන්න් බානව වෙන්නත් බෑ. :dull:

    ඔව්ව මොනාද 3D ෆිල්ම් ෆට්ට සයිස් බන් .. ෆිල්ම් 3ක් බෑවා කියල ලිමිට් ඉවර වෙනවද ? බලපන් wifi කි ඒක කෝකටත් වෙනස් කරලා :oo:
     
    kingdewi

    Well-known member
  • ඉතින් මං වීඩීයෝ බලපුවත් 360P දාලමයි බැලුවේ...

    ෆිල්ම් 3ක් විතර බෑවේ..

    යූසේජ් මීටර් එක ක්‍රෝම් එක්ස්ටෙන්ෂන් එක දාල තිබ්බෙ. බ්‍රව්සර් එක පිස්සු කෙලලා ආහපු ඉන්ස්ටෝල් කලා ඊට පස්සෙ පාස්වර්ඩ් එක අමතකයි SLT. එතකොටත් 28ක් විතර ඉතුරු වෙලා තිබ්බ. සතියක් ගියෙ නැ ඒටික ඉවරයි. වයිෆයි වලින් හොරෙන්න් බානව වෙන්නත් බෑ. :dull:

    30\24 ma film balanawada ban ? nathnam 50GB iwara wenne na !!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සාමාන්‍ය බුද්ධිය අන්තිමයි .. යකෝ බල්ල කන්න අරූ ට කුට්ටමක් තියෙන්න එපාය කියල කිවුවේ .
    ඒක ඌ පරිස්සමට නැන්දා ළඟ තියලානේ එන්නේ :P:P

    හෆොයි උන ගත්ත අහින්සකයව ලිඳට සීරු මාරු කරා නේද කලාත්මකව මාවත් මෝල් කරලා :lol: යුරා දියසේන කුමාරයා වගේ කොයි වෙලෙත් ලිඳේ :P
     
    kingdewi

    Well-known member
  • ඔව්ව මොනාද 3D ෆිල්ම් ෆට්ට සයිස් බන් .. ෆිල්ම් 3ක් බෑවා කියල ලිමිට් ඉවර වෙනවද ? බලපන් wifi කි ඒක කෝකටත් වෙනස් කරලා :oo:

    උඹේ බ්ලු රේ එකක් තියෙනවා නේද ? පට්ට කොලිටි නේ බන් ..
    (සිංගර් උන්ගේ ප්‍රමෝෂනල් වීඩියෝ එකක් බැලුව ,පිස්සු හැදෙනවා )
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹේ බ්ලු රේ එකක් තියෙනවා නේද ? පට්ට කොලිටි නේ බන් ..
    (සිංගර් උන්ගේ ප්‍රමෝෂනල් වීඩියෝ එකක් බැලුව ,පිස්සු හැදෙනවා )

    බ්ලූ රේ නැතෝ 3D TV එකෙන් බලන්නේ ..ප්‍රමෝෂනල් එව්වා කොහොමත් උන් කොලිටියට හදල තියෙනවා අපිව ගොන්නුන්ට අන්දන්න :yes:
     
    kingdewi

    Well-known member
  • බ්ලූ රේ නැතෝ 3D TV එකෙන් බලන්නේ ..ප්‍රමෝෂනල් එව්වා කොහොමත් උන් කොලිටියට හදල තියෙනවා අපිව ගොන්නුන්ට අන්දන්න :yes:

    ඔවු බන් ..මුන් ගේ වැඩ කිඩ දවසක්ම බලන් හිටිය blood donaton එකකට ගිහින් සිංගර් එකේ .
    අර බ්ලූ රේ වීඩියෝ එක සිංගර් ටීවී එකක දාල ,සැම්සුන් එකක DVD එකක් දාල ..බලනකොට සිංගර් එක පට්ටනේ :rofl::rofl::rofl::rofl::rofl::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔවු බන් ..මුන් ගේ වැඩ කිඩ දවසක්ම බලන් හිටිය blood donaton එකකට ගිහින් සිංගර් එකේ .
    අර බ්ලූ රේ වීඩියෝ එක සිංගර් ටීවී එකක දාල ,සැම්සුන් එකක DVD එකක් දාල ..බලනකොට සිංගර් එක පට්ටනේ :rofl::rofl::rofl::rofl::rofl::P

    හිහි ..

    බ්ලු රේ ගන්න එපා බන් :no: ස්මාර්ට් tv එකක් ගනින් ගන්නවානම් :yes:
     
    Status
    Not open for further replies.