EK Married Club-10

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    1. මම ඔයා පස්සෙ ආවෙ නැත. දවල් මම මෙතනට එනකොට සන්ජී,malitharox,ashmi,kibula,deshanshashi විතරයි හිටියේ.පස්සෙන් එන්න තරම් වැදගත් නැත.විහිලු කලානම් කලින් දැන හැදුනුම්කමටය.

    2.මම යන එන තැන් තීරණය කරන්නේ මම,මෙතන මට හිතවත් එක්කෙනෙක් හෝ සිටීනම් මම එන්නේ
    :dull:
    කට කාපං නයිට් රයිඩර් අයියා.. ඕකි තමා කාර් එකට බෝම්බෙ තිබ්බෙ :angry::angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ මගෙන් අහගන්නයි යන්නේ ඔය :rolleyes:

    මොකෝ මූලග්ගින්න තියෙනවද කොහිල ඉල්ලන්නේ...:P
    මුල අග ගින්නක් තියනවා තමා කිනාට........
    ඇයි නිවන්න ද අහන්නේ..........?????:baffled::baffled::P:rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිනියෝ කොහොමෙයි බන් .කෝල් එකක් වත් දෙන්න බැරි වුන !
    EB වලට ලෑස්තිදෝ ?
    අපොයි ඉන්ක්‍රිමන්ට් එකට කෙළවගන්නේ නැතුව දා ගනිව් ඕක........:nerd:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිනියෝ කොහොමෙයි බන් .කෝල් එකක් වත් දෙන්න බැරි වුන !
    EB වලට ලෑස්තිදෝ ?
    සුවෙන් සිටිමි.
    අපි නිදහස්......:P
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ආයුබෝවන්
    සුභ පැතුම් මචන්....!:D:love::love::love:වැඩ ටික හොදට,ලස්සනට කරගන්න ලැබේවා කියලා පතනවා
    11.gif
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,768
    113
    Hell & Heaven (Kiribathgoda)
    ගමේහ් කුකුළා තෝ බදිනවයි????
    යකෝ වෙඩිම නැත්තං පාටියක් වත් දීපිය අපට.........:dull:


    බොහොම සන්සුන්ව කරන දෙයක් ........ ඉතාමත් අද්‍යත්මිය වශයෙන් කරන දෙයක් .......මලක් වගේ
     
    Status
    Not open for further replies.