EK Married Club-10

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෑනට කරපු රෙඩියෝ වල සේවු කරපු ඔඩියො නෑද්ද.... :rolleyes:
    අපිට ඉතින් අහන්න වෙන්නෙ නෑනෙ
    රේඩියෝවෙන් ඉවත් වූ පසු සියලු ම පටිගත කිරීම් අද්මිනිස්ත්‍රාසිකාර උතුමා වෙත ලබා දෙමි. වඩා වැදගත් වැඩසටහන් දුහුනන් ගේ බාගත කර ගැනීම් සදහා ද, සියලු වැඩසටහන්, රේඩියෝවෙන් ස්වංක්‍රීයව අසනු පිණිස ද එවිට හැකිවනු ඇතැ.
     
    ඉතින් ඒකට තව කල් යනවා නොවෑ
    බෑරිද දෑන් උඩුගත කොරන්න
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන් අර ඩී ජේ වතිල කියලා පොරක් ඉස්සර හිටියා නෙද??
    දෑන් නෑද්ද පොර

    Fb nam innawa elakiriye wediya active na...ay umbata uta kiyala wasthiyak wath kara gannada ? :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රේඩියෝවෙන් ඉවත් වූ පසු සියලු ම පටිගත කිරීම් අද්මිනිස්ත්‍රාසිකාර උතුමා වෙත ලබා දෙමි. වඩා වැදගත් වැඩසටහන් දුහුනන් ගේ බාගත කර ගැනීම් සදහා ද, සියලු වැඩසටහන්, රේඩියෝවෙන් ස්වංක්‍රීයව අසනු පිණිස ද එවිට හැකිවනු ඇතැ.

    :eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතින් ඒකට තව කල් යනවා නොවෑ
    බෑරිද දෑන් උඩුගත කොරන්න
    උඩුගත කිරීම අතිශය සෙමෙනි.
    එක ගොණුවක් මෙගාබයිත 120 ඉක්මවයි!!!
    දැන් උඩු ගත කිරීම ඇරඹුව හොත් තට ඊළග ආත්මභවයේ දී බාගත කර ගත හැකි වනු ඇත.........:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඩුගත කිරීම අතිශය සෙමෙනි.
    එක ගොණුවක් මෙගාබයිත 120 ඉක්මවයි!!!
    දැන් උඩු ගත කිරීම ඇරඹුව හොත් තට ඊළග ආත්මභවයේ දී බාගත කර ගත හැකි වනු ඇත.........:dull:

    Winadi 3k yanne naa okata :lol: mobitel huchan walin ohoma thamai bola :angry:
     
    Fb nam innawa elakiriye wediya active na...ay umbata uta kiyala wasthiyak wath kara gannada ? :P

    ඈ බන් ඌ ආතල් ඩයල් එකනෙ ඒකයි

    උඩුගත කිරීම අතිශය සෙමෙනි.
    එක ගොණුවක් මෙගාබයිත 120 ඉක්මවයි!!!
    දැන් උඩු ගත කිරීම ඇරඹුව හොත් තට ඊළග ආත්මභවයේ දී බාගත කර ගත හැකි වනු ඇත.........:dull:

    අයියෝ...:dull::dull:
    ඒ කියන්නෙ කවුරු හරි දත් සාප්පුවට ආවොතින් දෙනවා කියන එකද, නෑත්නම් නෑ කියන එකද?:rolleyes:
     
    Status
    Not open for further replies.