EK Married Club-10

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොල්ලනි...
    මම චුත වෙමි....
    අපේ මහගෙදරින් අම්ම කතා කරල කිව්ව යන ගමං හොට පොවං පල කියලා.......
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොල්ලනි...
    මම චුත වෙමි....
    අපේ මහගෙදරින් අම්ම කතා කරල කිව්ව යන ගමං හොට පොවං පල කියලා.......

    එල එල පරිස්සමින් පල ඉගිල්ලෙන්නේ නැතුව :frown: තෝ යනවා නෙමෙයි පියාඹනවා :angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හැමදාම කන එක කියන්න ද මෙතන.....:angry::angry:
    නැද්ද බං??:rofl:



    රත්තරං මාමා ආයි මේ පැත්ත පලාතක එන්නෑ මුන්ගෙ වල්කම දැකලා..:rolleyes:

    තව පොඩ්ඩෙන් කෙලවෙලම යනවා.. මගෙ පෝස්ට් එකක්ම quote කරල රිප්ලයි කරන්න හැදුවේ.. නූලෙන් බේරුනා..:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්තරං;17266738 said:
    කිබුලයියේ ඕකත් හොද සබන් කෑල්ලක් ගෙනත් නාවලා කරලා ජැක් ගහපුවා පාත් කරල ගත්තොත් කොහොමට ඇද්ද?
    තියෙයි නිකං අර බුදුහාමුදුරුවෝ නන්ද තෙරණුවන්ට පෙන්නපු එක වගේ..:dull::dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉදහන් ඉදහන්....
    දෙසැම්බර් මාසයේ දී මැරීඩ් ක්ලබ් හි මහා සභා රැස්වීමක් මාළඹේ මචං1 හි දී රැස්කරවමි.......:D:baffled:
    ප්‍රීතියි, ප්‍රීතියි......:cool::):)
    යුරාට අනුව නම් ස්ටැමිනා, ස්ටැමිනා....:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ප්‍රීතියි, ප්‍රීතියි......:cool::):)
    යුරාට අනුව නම් ස්ටැමිනා, ස්ටැමිනා....:P

    ඇයි උඹත් ටෙන් වීල් එකට ස්ටැමිනා දැම්මේ :P රිදෙයි කොටාට :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P:P
    වැදි බන.:dull:

    ඇයි බොල මමද ඒ කුප්ප පින්තුරේ දැම්මේ ? :frown: මම මගේ එක්ස්පීරියන්ස් එකෙන් දත් පාරක් කියල විතරනේ කිව්වේ :dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රත්තරං;17266738 said:
    කිබුලයියේ ඕකත් හොද සබන් කෑල්ලක් ගෙනත් නාවලා කරලා ජැක් ගහපුවා පාත් කරල ගත්තොත් කොහොමට ඇද්ද?
    ජැක් ගහපු පාටක් නම් පේන්න නෑ නේද, තවම එල්ලෙන්න පටනරන් නෑ වගේ.....:rolleyes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    වහින්නේ නෑත, අකුනු නොගසයි
    :dull::dull:
    වැස්සට තාවකාලික විරාමයක්....... (අනේ ඉතිං අද දවසට ආයේ ඕනේ නම් නෑ......)
    පට්ට අකුණු ගැහිල්ලක් ගැහුවේ ,, දැනුයි ආවෙ කරන්ට් එක :baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇයි උඹත් ටෙන් වීල් එකට ස්ටැමිනා දැම්මේ :P රිදෙයි කොටාට :rofl:
    කටු සූප්පු කරන උන් මස් වල රස දන්නේ නෑ. රිදෙයි මේකට නම්.:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කටු සූප්පු කරන උන් මස් වල රස දන්නේ නෑ. රිදෙයි මේකට නම්.:P

    කට්ටේ රහ නොදැන දොඩෝනවා ..රිදෙයි ගොඩක් :rofl:
     
    Status
    Not open for further replies.