EK Married Club-10

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ මේ ගිහින් අර හවස බාපු වැලක් බලාගනින්.:rofl:


    මෑණියන්ගේ වස්ත්‍රය තමා...:angry:
    කව්ද යකෝ වැල බාන්නේ..:growl:

    JmaT9RU.jpg
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කට්ටේ රහ නොදැන දොඩෝනවා ..රිදෙයි ගොඩක් :rofl:
    මුල් කාලේ කටුවල රස තමයි බැලුවේ ඩෝ, දැන් මස්වල. උඹලට ඉතින් හැමදාම කටු තමයි. අර ඌරුපෙති ටිකක්වත් දීල මහත් කරගනින්. රිදෙයිද මන්ද.:rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹට අම්ම ගහන සීන් ඒක නේද 50 GB වල බාලා මාට්ටු උන වෙලාවේ ? :P
    රෑ එලිවෙනකන් වැල බාල උදේ නිදිමතේ බයිසිකල් පැදල තමයි කකුලත් කඩාගත්තේ...:baffled:;)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රෑ එලිවෙනකන් වැල බාල උදේ නිදිමතේ බයිසිකල් පැදල තමයි කකුලත් කඩාගත්තේ...:baffled:;)



    අනිත් කට්ටිය රත්නපුරේ නයිට් ගහන්න යන්න ලෑස්තිවෙයල්ලා..:dull:

    ඉවරයක් කරනවා..:frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම යනෝ දොයියන්න මට ඩබල් ඩබල් පේනවා :dull: හැමෝටම සුබ රාත්‍රීයක් වේවා !!
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කතා කිරීමට කෙනෙක් නොමැත :dull:

    කියපන් අසා මල්ලි යන්න යද්දී දැක්කේ බන් :D උඹ කොහෙද ඉන්නේ ? පොඩ්ඩක් හඳුන්වල දීපන්කො උඹ ගැන ?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අර ලබ්බා කැලෑ පත්තර ගහන්නේ වල බාල මොකද්ද හොල්ලනවා කියල :P

    WZLCLyC.jpg


    තමන්ට දෙයක් කරගන්න බැරිවුනාම අනුන්ට පද හදනවා.. අපි ඕව ගනන් ගන්නෑ..
     
    Status
    Not open for further replies.