EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අන්න ලබ්බා තව ඩොක්ට කෙනෙක්ට පෙන්නන යනවා කිව්වා..

    ප්ලාස්ටර් එක කැපුවා. හපොයි කියලා වැඩක් නැත. කකුල තාම හරියටම හයිවෙලා නෑ. යන්තම් හයිවෙලා විතරයි. බාගෙ ප්ලාස්ටර් එකක් දැම්මා සින්තටික් එකක්. ප්ලාස්ටික් වගේ.

    සංසාරේ එපාවුනා කකුල තාම හයිවෙලා මදි කියල තේරුනාම. :dull:

    :oo: උඹ ඔය වැල බැලිල්ල අඩු කරපන් මල්ලි..... නැත්නම් කකුල හොද කරගන්න වෙන්නේ නෑ..... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: උඹ ඔය වැල බැලිල්ල අඩු කරපන් මල්ලි..... නැත්නම් කකුල හොද කරගන්න වෙන්නේ නෑ..... :P

    තෝ මෙතන කුණුහරප අහගන්න හදන්නේ පරයා.. :frown:

    ඇයි බොට ජීවත්වුනා ඇති වගේද?:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න අද ගිය දොස්තර ජාතකේ...... :dull:

    ඕන් මම ගියා ඩොක්ට (මුන්ට දොස්තරලා කියන්න වටින්නේ නෑ.... ) අනුර බානගල හම්බ වෙන්න..... අපේ කසිප්පුවාගේ තාත්තා එහෙම හොදා කිව්ව නිසා..... :D අපේ අර අළුතෙන් පාත් වෙලා ඉන්න පිස්සු අසා එහෙමත් කෝල් කරලා උදව් කරා.... ඒ ඩොක්ටගේ පුතාව අදුරනවා කියලා......:yes: දෙන්නටම ස්තූති. මේ උඹල දෙන්නට බැනීමක් නොවේ..... :no:

    මම ගිහින් ඉතින් තුවාලේ එහෙම පෙන්වලා...... ඩොක්ට කකුලත් හොදට බලලා..... විස්තර ඈහුවා...... කොච්චර කල්ද තුවාලෙට එහෙම කියලා අහලා...... ඉතින් මම කිව්වා මාස 5ක් කියලා..... මෙච්චර දවස් මුකුත්ම කරේ නැද්ද ඈහුවහම; මම රිපෝට් ටික (ඩොක්ට සුනිල් පෙරේරා ගන්න කියපු) එහෙම පෙන්නුවා..... එතකොට ඈහුවා.... කවුද මේවා ගන්න කිව්වේ කියලා..... මම ඩොක්ට සුනිල් පෙරේරා කියලා කිව්වා විතරයි..... මෙන්න මේ යෝදයා කියපි.... එහෙනම් එයාටම පෙන්වගන්න කියලා....... :angry:

    ඔන්න ඔහොමයි දොස්තර ජාතකේ....... මුන්ගේ තියෙන්නේ තනිකර මාෆියාව...... :angry:

    මම එක දොස්තර මාෆියාවකින් මගේ තාත්තව නැති කරගත්තා..... ඒක කරපු එකාට හෙනම ගහපිය..... :angry:

    මුන් ඔක්කොම මහ වේස බල්ලෝ....... මුන්ගේ මාෆියාව තියෙන්නේ...... එන ලෙඩා.... එකම දොස්තරගෙන්..... මැරිලම යනකම් හරි බෙහෙත් අරන් බලපල්ලා කියලා........ :frown: :angry: හොද උනොත් එහෙමයි..... නැත්නම් එහෙමයි...... :angry:

    යකෝ අපි ලැප්ටොප් එකක් කැඩිලා ආවත්; මීට වඩා හොදට චෙක් කරනවා....... :frown: :angry:

    අන්තිමට ඉතින් මම ගෙදර ආවා.... ඈවිත් ගියා ආමි හොස්පිටල් එකේ බ්‍රිගේඩියර් සුමනපාල ඩොක්ට ලගට...... ඒ මනුස්සයා ඔක්කොම රිපෝට් බලලා...... යස අගේට සුද්ද කරලා බෙහෙත් දැම්මා....... :yes: අන්න මිනිස්සු....... :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :dull: හරි හෙට එවන්නම් අරු අතේ :(

    :rofl: මම එන්නේ නෑ..... මම හෙට කටුකුරුන්දේ යනවා..... 182 බස් එක යන්නේ කොයි පාරෙන්ද....?? කටුකුරුන්ද පල්ලිය ලගට යන්න ඕනා.... ගූගල් කරහම පල්ලි හැට හුටාමාරක් එනවනේ බං..... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහොම හරි වැල නොබලා ඕක සනීප කර ගනින් ඉක්මනට :yes:

    නෑ බන් ඩොකාට මල පනින්න ඇති අච්චාරුවක් වගේ නිසා මුගේ රිපෝර්ට් :dull:

    :yes: හිතපන්කෝ මාස බාගෙට ගිගා 50ක් ඉවර වෙනවා කියන්නේ සෙල්ලම්ද.....?? :P

    :frown: මොන අච්චාරුද බං..... ඩොප්ලර් එකයි..... කල්ච රිපෝට් එකයි..... ඔය දෙක දැකලනේ පොරට ඩෝං ගියේ.... කාළකණ්නි යක්කු...... :angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔන්න අද ගිය දොස්තර ජාතකේ...... :dull:

    ඕන් මම ගියා ඩොක්ට (මුන්ට දොස්තරලා කියන්න වටින්නේ නෑ.... ) අනුර බානගල හම්බ වෙන්න..... අපේ කසිප්පුවාගේ තාත්තා එහෙම හොදා කිව්ව නිසා..... :D අපේ අර අළුතෙන් පාත් වෙලා ඉන්න පිස්සු අසා එහෙමත් කෝල් කරලා උදව් කරා.... ඒ ඩොක්ටගේ පුතාව අදුරනවා කියලා......:yes: දෙන්නටම ස්තූති. මේ උඹල දෙන්නට බැනීමක් නොවේ..... :no:

    මම ගිහින් ඉතින් තුවාලේ එහෙම පෙන්වලා...... ඩොක්ට කකුලත් හොදට බලලා..... විස්තර ඈහුවා...... කොච්චර කල්ද තුවාලෙට එහෙම කියලා අහලා...... ඉතින් මම කිව්වා මාස 5ක් කියලා..... මෙච්චර දවස් මුකුත්ම කරේ නැද්ද ඈහුවහම; මම රිපෝට් ටික (ඩොක්ට සුනිල් පෙරේරා ගන්න කියපු) එහෙම පෙන්නුවා..... එතකොට ඈහුවා.... කවුද මේවා ගන්න කිව්වේ කියලා..... මම ඩොක්ට සුනිල් පෙරේරා කියලා කිව්වා විතරයි..... මෙන්න මේ යෝදයා කියපි.... එහෙනම් එයාටම පෙන්වගන්න කියලා....... :angry:

    ඔන්න ඔහොමයි දොස්තර ජාතකේ....... මුන්ගේ තියෙන්නේ තනිකර මාෆියාව...... :angry:

    මම එක දොස්තර මාෆියාවකින් මගේ තාත්තව නැති කරගත්තා..... ඒක කරපු එකාට හෙනම ගහපිය..... :angry:

    මුන් ඔක්කොම මහ වේස බල්ලෝ....... මුන්ගේ මාෆියාව තියෙන්නේ...... එන ලෙඩා.... එකම දොස්තරගෙන්..... මැරිලම යනකම් හරි බෙහෙත් අරන් බලපල්ලා කියලා........ :frown: :angry: හොද උනොත් එහෙමයි..... නැත්නම් එහෙමයි...... :angry:

    යකෝ අපි ලැප්ටොප් එකක් කැඩිලා ආවත්; මීට වඩා හොදට චෙක් කරනවා....... :frown: :angry:

    අන්තිමට ඉතින් මම ගෙදර ආවා.... ඈවිත් ගියා ආමි හොස්පිටල් එකේ බ්‍රිගේඩියර් සුමනපාල ඩොක්ට ලගට...... ඒ මනුස්සයා ඔක්කොම රිපෝට් බලලා...... යස අගේට සුද්ද කරලා බෙහෙත් දැම්මා....... :yes: අන්න මිනිස්සු....... :love:

    සල්ලි හොයන ලෙඩේ උන්ට බං. බලපන් ලෙඩ්ඩුන්ට දෙන සැර බේත්.
    හොර යක්කු :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම යනෝ මට හරිය :dull: කිඹුලෝ, අසෝ, චාමලී මම යනෝ ගුඩ් නයිට් වේවා :D සන්තෝසයි බන් මේකෙන් අලුත් කට්ටියව අඳුර ගන්න ලැබීම ගැන :yes:

    :rofl: බඩු වැඩ..... මරු කියෝනවා දැන්..... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කලින් ට්‍රීට්මන්ට් කරලා තියෙන්නෙත් නමක් තියෙන කෙනෙක් නිසා අත ගහලා රෙස්පොන්සිබිලිටි ගන්න අකමැති එහෙම ගොඩක් ඩොක් ලා.යවලා තියෙන්නෙ සිටුවේෂන් එක හොදටම මුල ඉදන් දන්න කෙනා අරයා නිසා කියලා තමයි පුතාට කියලා තියෙන්නෙ

    :no: විකාරද මල්ලි..... මුන්ට තියෙන්නේ වවාගෙන කෑම...... රිපෝට් ටික අරන් ආවහම ලියන රිපෝට් එකක්වත් නෑ නේ....... මම දන්නවනේ අර ආසිරි එකේ හිටිය අලිබෝයි කියන වේස බල්ලයි...... ලොකුකැටගොඩ කියන වේසාවයි අපිට කරපු දේ.... ඕකුන්ට වැහි නැති හෙන ගහන්නේ ඔපරේෂන් එක වැරැද්දුවට....... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මං හෙට ඒ පැත්තෙ යනවා
    අද යන්න හැදුවෙ
    එන් නඑපා කිව්වා අපිටත් උන බෝ වෙයි ලු :oo: එපාම කිව්වා. බලෙං යන් නබෑ නෙ ඉතිං
    2.gif

    :oo: නෑ බං ඈගට හරි අමාරුයි..... ඒකයි එන්න එපා කිව්වේ.... දැන් බෙහෙත් දාන්න ගිහිල්ලත්..... සුද්ද කරපු සුද්ද කිරිල්ල බලාගෙන ඉදලා කලන්තේ හැදුනා කියහන්කෝ...... :dull: බොහොම අමාරුවෙන් කාර් එකට ඈවිත් ටික වෙලාවක් ඉදලා ආවේ...... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මිනියෝ.....

    ගාන්න බෙහෙත වෙනස් කරා...... Mupirocin

    බොන්නත් බෙහෙත් දුන්නා..... එකක් නම් මොකක්ද දන්නේ නෑ..... ඒක උදේ 8 / හවස 4 පෙති භාගයයි....... සුදු පාට පොඩි පෙත්තක්......

    අනික Cetrizine Dihydrochlo ඉතුරු ටික නෑ..... පෙති තුනක් දුන්නේ රෑට එක ගානේ.....

    අනික Regamol පැරසිටමෝල් එකක්නේ.... දෙක ගානේ පැය 6කට වරක්......

    ආයේ Cifran 500 (Ciprofloxacin) (ඔය බ්‍රෑන්ඩ් එකෙන්ම ගන්න කිව්වේ) උදේ රෑ එක ගානේ......

    අලුතෙන් දුන්න කල්ච රිපෝට් එකත් එක්ක එන්න කිව්වා අනිද්දට...... තුවාලේ හෝදන් එහෙම.... :yes:
     
    ඔය බ්‍රෑන්ඩ් වලින් ඩොකාස්ලට සල්ලි දෙනවා බං මට යාලුවෙක් කිව්වෙ. හෙන සැර බේත් දෙන්නෙ. ඊට වඩා සැර අඩු ඒව තියෙනව සනීප වෙන වෙන බ්‍රෑන්ඩ් වලින් :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එකනේ :D... තාර බැරල් එකක් තරමටම මහතද ? :rolleyes::P

    :rofl: හබියට බය වෙලා

    අද නෙමෙයි හෙට ඔව් :rofl:

    :rofl::rofl:ආවම එයි කුලප්පුවෙලා, උයපු බත් මුට්ටියත් උස්සන් එයිද දන් නැහැ

    දැන් හිරමනේ උඩට වෙලා පොල් ගානවා ඇති :baffled: හිරමනෙට අබ සරණයි බැරල් එකක් වාඩි උනාම :oo:

    සැන් පවුඩර් ප්‍රතිලාභ කප්පාදුවෙනවට අකමැතියි :rolleyes::rofl:

    :rofl::rofl:මේකටනම් කනක් ඇහිලා ඉන්න හම්බෙන් නැහැ,.හිරමනේ උසට හදලා ඇති මුන්දැට වාඩිවෙන්නත් අමාරුනේ

    :shocked:අල්ලගන්නන් අයියලා මල්ලිලා දෙන්නවම හෙට...:angry::angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යාළුවා;17271119 said:
    සල්ලි හොයන ලෙඩේ උන්ට බං. බලපන් ලෙඩ්ඩුන්ට දෙන සැර බේත්.
    හොර යක්කු :dull:

    :angry: කතා කරලා වැඩක් නෑ බං...... රිෆන්ඩ් නම් කරා අර ඩොක්ටර් ගෙන්ම බෙහෙත් ගන්න කියලා...... ඒත් ඩොක්ට ෆී එක විතරයි හම්බ වෙන්නේ.... හොස්පිට්ල් ෆී එක නෑ.... ඒවා කමක් නෑ කියමු..... මුන් මෙහෙමද ලෙඩ්ඩු අත අරින්නේ..... වවාගෙන කන්න පුලුවන් කියලා දැක්කා නම්..... යස අගේට කරයි..... :angry:
     
    Status
    Not open for further replies.