EK Married Club-10

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    තව මාසයක් විතර ඉන්න වෙනව. දැන් හැබැයි සිතටික් ප්ලාස්ටර් එකක් දැම්ම දනිස්සෙන් පහලට. දැන් එහා මෙහා යන්න පුලුවන් ටිකක් ක්‍රචස් වලින්. තාම හරියටම හයිවෙලා නෑ. කකුල කෑලි දෙකට වැටෙන්නෑ එලියට ගත්තම. හැබැයි පොඩ්ඩක් හෙලවෙනව.

    තව සති 3කින් එන්න කිව්ව.
    හයි වෙලා නැත්තම් ඇවිදින්න හොඳයිද..ක්ලචස් වලින් වුනත් පරිස්සමින්...:yes: නැත්තම් බොගේ කකුල ඇද වෙලා හයිවෙයි...:baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන්න අද ගිය දොස්තර ජාතකේ...... :dull:

    ඕන් මම ගියා ඩොක්ට (මුන්ට දොස්තරලා කියන්න වටින්නේ නෑ.... ) අනුර බානගල හම්බ වෙන්න..... අපේ කසිප්පුවාගේ තාත්තා එහෙම හොදා කිව්ව නිසා..... :D අපේ අර අළුතෙන් පාත් වෙලා ඉන්න පිස්සු අසා එහෙමත් කෝල් කරලා උදව් කරා.... ඒ ඩොක්ටගේ පුතාව අදුරනවා කියලා......:yes: දෙන්නටම ස්තූති. මේ උඹල දෙන්නට බැනීමක් නොවේ..... :no:

    මම ගිහින් ඉතින් තුවාලේ එහෙම පෙන්වලා...... ඩොක්ට කකුලත් හොදට බලලා..... විස්තර ඈහුවා...... කොච්චර කල්ද තුවාලෙට එහෙම කියලා අහලා...... ඉතින් මම කිව්වා මාස 5ක් කියලා..... මෙච්චර දවස් මුකුත්ම කරේ නැද්ද ඈහුවහම; මම රිපෝට් ටික (ඩොක්ට සුනිල් පෙරේරා ගන්න කියපු) එහෙම පෙන්නුවා..... එතකොට ඈහුවා.... කවුද මේවා ගන්න කිව්වේ කියලා..... මම ඩොක්ට සුනිල් පෙරේරා කියලා කිව්වා විතරයි..... මෙන්න මේ යෝදයා කියපි.... එහෙනම් එයාටම පෙන්වගන්න කියලා....... :angry:

    ඔන්න ඔහොමයි දොස්තර ජාතකේ....... මුන්ගේ තියෙන්නේ තනිකර මාෆියාව...... :angry:

    මම එක දොස්තර මාෆියාවකින් මගේ තාත්තව නැති කරගත්තා..... ඒක කරපු එකාට හෙනම ගහපිය..... :angry:

    මුන් ඔක්කොම මහ වේස බල්ලෝ....... මුන්ගේ මාෆියාව තියෙන්නේ...... එන ලෙඩා.... එකම දොස්තරගෙන්..... මැරිලම යනකම් හරි බෙහෙත් අරන් බලපල්ලා කියලා........ :frown: :angry: හොද උනොත් එහෙමයි..... නැත්නම් එහෙමයි...... :angry:

    යකෝ අපි ලැප්ටොප් එකක් කැඩිලා ආවත්; මීට වඩා හොදට චෙක් කරනවා....... :frown: :angry:

    අන්තිමට ඉතින් මම ගෙදර ආවා.... ඈවිත් ගියා ආමි හොස්පිටල් එකේ බ්‍රිගේඩියර් සුමනපාල ඩොක්ට ලගට...... ඒ මනුස්සයා ඔක්කොම රිපෝට් බලලා...... යස අගේට සුද්ද කරලා බෙහෙත් දැම්මා....... :yes: අන්න මිනිස්සු....... :love:

    අනේ මංදා ඕයි ඩොක්ට කෙනෙක් තව කෙනෙක්ගෙ ලෙඩෙක් ගන්නෙ නෑ. තව මගෙ යාලුවෙක්ගෙ අයිය කෙනෙක් ඉන්නවා මට ටික දවසකට කලින් බයික් එකෙන් වැටිල දනිස් දෙකම ඩැමේජ්.

    පොර පුන්හිහේව ව හම්බවෙන්න ගිහින් ප්‍රයිවට්. යනකොට ජෙනරල් එකේ හිටියෙ කිව්වම යන්න දීල නෑ ඩොක්ට වෙන අයගෙ පේෂන්ල බලන්නෙ නෑ කියල. පස්සෙ ඩයග්නෝස් කාඩ් පෙන්නල ඩොක්ටගෙ ලෙඩෙක් කියල පෙන්නල තමා ගිහින් තියෙන්නේ.

    බානගල ලොක්ක පුදුමයි කරපු වැඩේට.

    කමක්නෑ දැන් අවදානෙන් ඉන්න කකුල ගැන. ලෙඩා මලත් එකාගෙන්ම වගේ බෙහෙත් ගන්න තියෙන්නේ දැන්. අනේ මංද ඕයි. :frown:
     
    අවුලක් නෑ කිව්ව බන් ප්ලාස්ටර් එකක් දාල තියෙන්නේ. පොඩ්ඩක් දෙපැත්තට ගියා ප්ලාස්ටර් එක දාන්න කලින්. දැන් හයිවෙන්න පටන් අරන් තියෙන්නේ හෙලවෙන එක නවතින්න පොඩි සපෝර්ට් එකක් දුන්නම ඇති කිව්ව.

    එක්සර්සයිස් කරන්න කිව්ව කකුලට බන්. දැන්නම් කලින්ට වඩා සහනයක් තියනව.:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මංදා ඕයි ඩොක්ට කෙනෙක් තව කෙනෙක්ගෙ ලෙඩෙක් ගන්නෙ නෑ. තව මගෙ යාලුවෙක්ගෙ අයිය කෙනෙක් ඉන්නවා මට ටික දවසකට කලින් බයික් එකෙන් වැටිල දනිස් දෙකම ඩැමේජ්.

    පොර පුන්හිහේව ව හම්බවෙන්න ගිහින් ප්‍රයිවට්. යනකොට ජෙනරල් එකේ හිටියෙ කිව්වම යන්න දීල නෑ ඩොක්ට වෙන අයගෙ පේෂන්ල බලන්නෙ නෑ කියල. පස්සෙ ඩයග්නෝස් කාඩ් පෙන්නල ඩොක්ටගෙ ලෙඩෙක් කියල පෙන්නල තමා ගිහින් තියෙන්නේ.

    බානගල ලොක්ක පුදුමයි කරපු වැඩේට.

    කමක්නෑ දැන් අවදානෙන් ඉන්න කකුල ගැන. ලෙඩා මලත් එකාගෙන්ම වගේ බෙහෙත් ගන්න තියෙන්නේ දැන්. අනේ මංද ඕයි. :frown:

    :frown: වවාගෙන කන්න බැරි වෙන සීන් එකනේ ඔය..... :angry:

    අර අලිබෝයි කාරයයි..... ජාලිය ලොකුකැටගොඩ කියන වේසාවයි ඔපරේෂන් එක හරියට නොකරපු එක ඩොක්ට සුනිල් පෙරේරා (නියුරෝ සර්ජන්) බාර අරන් කරේ....... ඒත් එයාට ගොඩ දාන්න බැරි උනේ... අරූ වැඩේ කාලා තිබ්බ නිසා..... අන්තිමට අපි ප්‍රයිවට් වලින් අයින් කරගෙන; නැෂනල් හොස්පිට්ල් එකට ගත්තහම; ඒකේ හිටිය අය කිසි අඩු පාඩුවක් නැතුව; බාර අරගත්තේ...... ඒ මිනිස්සු මේ වගේ සල්ලි පස්සෙම දිව්වා නම්..... :dull:

    ඊයේ බෙහෙත් දැම්මනේ..... ඉදිමුම අඩු වෙන්නත් බෙහෙත් දුන්නා...... බලමු..... ආමි එකේ ඩොක්ට කෙනෙක්නේ...... ආමි එකේ එන්නේ මේ වගේ තුවාලයෑ...... බලමුකෝ.... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොඩි එකා උඹ ඔය කියන එක්සයිස් කරපන් හොදේ.... වෙන වෙන ඒවා හොල්ල හොල්ල ඉන්නේ නැතුව...... :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එකා උඹ ඔය කියන එක්සයිස් කරපන් හොදේ.... වෙන වෙන ඒවා හොල්ල හොල්ල ඉන්නේ නැතුව...... :rofl:

    තෝ අවලමා හොරෙන් වැල් බාලා නැන්දගෙන් කොසුපාර කාලා එනවා මෙත්න මට කියන්න. :angry::angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෝ අවලමා හොරෙන් වැල් බාලා නැන්දගෙන් කොසුපාර කාලා එනවා මෙත්න මට කියන්න. :angry::angry::angry:

    :lol: උපරිම වේදනාවේ සළකුණු...... :rofl: අපිට මොකටද ටුට්ටෝ වැල..... අපිට ලයිව් ම තියෙද්දි..... එහෙම නැති එවුන්ට තමා මාස බාගෙට ගිගා 50ක් තරම් වැල ඕනා වෙන්නේ....... :rofl: රිදෙයි මරු කියවන්න..... :P

    අර රෙමිය ගසපු එකා කජ්ජ ගහලද.....?? පේන්න නෑ..... :P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔන්න අද ගිය දොස්තර ජාතකේ...... :dull:

    ඕන් මම ගියා ඩොක්ට (මුන්ට දොස්තරලා කියන්න වටින්නේ නෑ.... ) අනුර බානගල හම්බ වෙන්න..... අපේ කසිප්පුවාගේ තාත්තා එහෙම හොදා කිව්ව නිසා..... :D අපේ අර අළුතෙන් පාත් වෙලා ඉන්න පිස්සු අසා එහෙමත් කෝල් කරලා උදව් කරා.... ඒ ඩොක්ටගේ පුතාව අදුරනවා කියලා......:yes: දෙන්නටම ස්තූති. මේ උඹල දෙන්නට බැනීමක් නොවේ..... :no:

    මම ගිහින් ඉතින් තුවාලේ එහෙම පෙන්වලා...... ඩොක්ට කකුලත් හොදට බලලා..... විස්තර ඈහුවා...... කොච්චර කල්ද තුවාලෙට එහෙම කියලා අහලා...... ඉතින් මම කිව්වා මාස 5ක් කියලා..... මෙච්චර දවස් මුකුත්ම කරේ නැද්ද ඈහුවහම; මම රිපෝට් ටික (ඩොක්ට සුනිල් පෙරේරා ගන්න කියපු) එහෙම පෙන්නුවා..... එතකොට ඈහුවා.... කවුද මේවා ගන්න කිව්වේ කියලා..... මම ඩොක්ට සුනිල් පෙරේරා කියලා කිව්වා විතරයි..... මෙන්න මේ යෝදයා කියපි.... එහෙනම් එයාටම පෙන්වගන්න කියලා....... :angry:

    ඔන්න ඔහොමයි දොස්තර ජාතකේ....... මුන්ගේ තියෙන්නේ තනිකර මාෆියාව...... :angry:

    මම එක දොස්තර මාෆියාවකින් මගේ තාත්තව නැති කරගත්තා..... ඒක කරපු එකාට හෙනම ගහපිය..... :angry:

    මුන් ඔක්කොම මහ වේස බල්ලෝ....... මුන්ගේ මාෆියාව තියෙන්නේ...... එන ලෙඩා.... එකම දොස්තරගෙන්..... මැරිලම යනකම් හරි බෙහෙත් අරන් බලපල්ලා කියලා........ :frown: :angry: හොද උනොත් එහෙමයි..... නැත්නම් එහෙමයි...... :angry:

    යකෝ අපි ලැප්ටොප් එකක් කැඩිලා ආවත්; මීට වඩා හොදට චෙක් කරනවා....... :frown: :angry:

    අන්තිමට ඉතින් මම ගෙදර ආවා.... ඈවිත් ගියා ආමි හොස්පිටල් එකේ බ්‍රිගේඩියර් සුමනපාල ඩොක්ට ලගට...... ඒ මනුස්සයා ඔක්කොම රිපෝට් බලලා...... යස අගේට සුද්ද කරලා බෙහෙත් දැම්මා....... :yes: අන්න මිනිස්සු....... :love:
    2.gif
    2.gif
    අනේ මන්දා මාත් පොරව ඇහැට දැකලා තියෙන්නෙත් ෆොටෝ කෑල්ලකින්.පුතානම් එල ඩයල් එක ආයෙ ඕනි කුප්ප වැඩකට නෑ බෑ නොකියා එනවා. මොනවා වුනත් කවුරුහරි කෙනෙක් හොදට ට්‍රීට් කරපු එක හොදයි. :love:

    :shocked:අල්ලගන්නන් අයියලා මල්ලිලා දෙන්නවම හෙට...:angry::angry::angry:
    :rofl::rofl:රෑ වෙලා දුවගෙන ඇවිත් දඩිබිඩියෙ :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol: උපරිම වේදනාවේ සළකුණු...... :rofl: අපිට මොකටද ටුට්ටෝ වැල..... අපිට ලයිව් ම තියෙද්දි..... එහෙම නැති එවුන්ට තමා මාස බාගෙට ගිගා 50ක් තරම් වැල ඕනා වෙන්නේ....... :rofl: රිදෙයි මරු කියවන්න..... :P

    අර රෙමිය ගසපු එකා කජ්ජ ගහලද.....?? පේන්න නෑ..... :P

    fi99__34753_std.jpg
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :lol: උපරිම වේදනාවේ සළකුණු...... :rofl: අපිට මොකටද ටුට්ටෝ වැල..... අපිට ලයිව් ම තියෙද්දි..... එහෙම නැති එවුන්ට තමා මාස බාගෙට ගිගා 50ක් තරම් වැල ඕනා වෙන්නේ....... :rofl: රිදෙයි මරු කියවන්න..... :P

    අර රෙමිය ගසපු එකා කජ්ජ ගහලද.....?? පේන්න නෑ..... :P
    බඩු බනිස් වෙලා තාම නැගිටලා නැතිව ඇති.නැතිනම් රෑ නැන්ද දුන්නද දන් නැහැ කොසු පාර :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: කොටේ ඉවරයි..... සහ හෙට ඔහේ එන්නේ නෑ...... :no:

    ලොකු දෙයක් ආපු නැති එක :oo:

    :rofl: වරහන් ඈතුලේ කඩෙන් කන්නේ නෑ කියලා අගවන්න කියන්නම රිදිලා..... :lol:

    කන්නේ නෑ තමයි යකෝ උඹ වග්ගේ අමු කොහිල දඬු :P රිදෙයි :rofl:

    ඔන්න අද ගිය දොස්තර ජාතකේ...... :dull:

    ඕන් මම ගියා ඩොක්ට (මුන්ට දොස්තරලා කියන්න වටින්නේ නෑ.... ) අනුර බානගල හම්බ වෙන්න..... අපේ කසිප්පුවාගේ තාත්තා එහෙම හොදා කිව්ව නිසා..... :D අපේ අර අළුතෙන් පාත් වෙලා ඉන්න පිස්සු අසා එහෙමත් කෝල් කරලා උදව් කරා.... ඒ ඩොක්ටගේ පුතාව අදුරනවා කියලා......:yes: දෙන්නටම ස්තූති. මේ උඹල දෙන්නට බැනීමක් නොවේ..... :no:

    මම ගිහින් ඉතින් තුවාලේ එහෙම පෙන්වලා...... ඩොක්ට කකුලත් හොදට බලලා..... විස්තර ඈහුවා...... කොච්චර කල්ද තුවාලෙට එහෙම කියලා අහලා...... ඉතින් මම කිව්වා මාස 5ක් කියලා..... මෙච්චර දවස් මුකුත්ම කරේ නැද්ද ඈහුවහම; මම රිපෝට් ටික (ඩොක්ට සුනිල් පෙරේරා ගන්න කියපු) එහෙම පෙන්නුවා..... එතකොට ඈහුවා.... කවුද මේවා ගන්න කිව්වේ කියලා..... මම ඩොක්ට සුනිල් පෙරේරා කියලා කිව්වා විතරයි..... මෙන්න මේ යෝදයා කියපි.... එහෙනම් එයාටම පෙන්වගන්න කියලා....... :angry:

    ඔන්න ඔහොමයි දොස්තර ජාතකේ....... මුන්ගේ තියෙන්නේ තනිකර මාෆියාව...... :angry:

    මම එක දොස්තර මාෆියාවකින් මගේ තාත්තව නැති කරගත්තා..... ඒක කරපු එකාට හෙනම ගහපිය..... :angry:

    මුන් ඔක්කොම මහ වේස බල්ලෝ....... මුන්ගේ මාෆියාව තියෙන්නේ...... එන ලෙඩා.... එකම දොස්තරගෙන්..... මැරිලම යනකම් හරි බෙහෙත් අරන් බලපල්ලා කියලා........ :frown: :angry: හොද උනොත් එහෙමයි..... නැත්නම් එහෙමයි...... :angry:

    යකෝ අපි ලැප්ටොප් එකක් කැඩිලා ආවත්; මීට වඩා හොදට චෙක් කරනවා....... :frown: :angry:

    අන්තිමට ඉතින් මම ගෙදර ආවා.... ඈවිත් ගියා ආමි හොස්පිටල් එකේ බ්‍රිගේඩියර් සුමනපාල ඩොක්ට ලගට...... ඒ මනුස්සයා ඔක්කොම රිපෝට් බලලා...... යස අගේට සුද්ද කරලා බෙහෙත් දැම්මා....... :yes: අන්න මිනිස්සු....... :love:

    :shocked:අල්ලගන්නන් අයියලා මල්ලිලා දෙන්නවම හෙට...:angry::angry::angry:

    lol ඌ බ්‍රිගේඩියර් වෙලත් තාම තුවාල වලට බෙහෙත් දානවද ?:rofl:

    වස්තුවේ...රෑට කෑවද?:D:love:

    සවුන්ඩ්ස් ලයික් SLS :baffled:

    ආප්පයක් උඩ නැගලා කුබියො දෙන්නෙක් ප්‍රෙම් කෙලිනවා :rofl:

    :lol::lol:

    :rofl: ge kurullo dennek witharai adu

    ගේ කුරුල්ලෙක් ඊයේ ඉඳන් කැරකෙනවා මේකේ :P

    බඩු බනිස් වෙලා තාම නැගිටලා නැතිව ඇති.නැතිනම් රෑ නැන්ද දුන්නද දන් නැහැ කොසු පාර :rofl:

    ආවෝ ආවෝ !! දැනුයි නැගිට්ටේ :D
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ලොකු දෙයක් ආපු නැති එක :oo:

    කන්නේ නෑ තමයි යකෝ උඹ වග්ගේ අමු කොහිල දඬු :P රිදෙයි :rofl:

    lol ඌ බ්‍රිගේඩියර් වෙලත් තාම තුවාල වලට බෙහෙත් දානවද ?:rofl:

    සවුන්ඩ්ස් ලයික් SLS :baffled:

    :lol::lol:

    ගේ කුරුල්ලෙක් ඊයේ ඉඳන් කැරකෙනවා මේකේ :P

    ආවෝ ආවෝ !! දැනුයි නැගිට්ටේ :D
    සුභ උදෑසනක්...!
     
    Status
    Not open for further replies.