ඔන්න අද ගිය දොස්තර ජාතකේ......
ඕන් මම ගියා ඩොක්ට (මුන්ට දොස්තරලා කියන්න වටින්නේ නෑ.... ) අනුර බානගල හම්බ වෙන්න..... අපේ කසිප්පුවාගේ තාත්තා එහෙම හොදා කිව්ව නිසා.....

අපේ අර අළුතෙන් පාත් වෙලා ඉන්න පිස්සු අසා එහෙමත් කෝල් කරලා උදව් කරා.... ඒ ඩොක්ටගේ පුතාව අදුරනවා කියලා......

දෙන්නටම ස්තූති. මේ උඹල දෙන්නට බැනීමක් නොවේ.....
මම ගිහින් ඉතින් තුවාලේ එහෙම පෙන්වලා...... ඩොක්ට කකුලත් හොදට බලලා..... විස්තර ඈහුවා...... කොච්චර කල්ද තුවාලෙට එහෙම කියලා අහලා...... ඉතින් මම කිව්වා මාස 5ක් කියලා..... මෙච්චර දවස් මුකුත්ම කරේ නැද්ද ඈහුවහම; මම රිපෝට් ටික (ඩොක්ට සුනිල් පෙරේරා ගන්න කියපු) එහෙම පෙන්නුවා..... එතකොට ඈහුවා.... කවුද මේවා ගන්න කිව්වේ කියලා..... මම ඩොක්ට සුනිල් පෙරේරා කියලා කිව්වා විතරයි..... මෙන්න මේ යෝදයා කියපි.... එහෙනම් එයාටම පෙන්වගන්න කියලා.......
ඔන්න ඔහොමයි දොස්තර ජාතකේ....... මුන්ගේ තියෙන්නේ තනිකර මාෆියාව......
මම එක දොස්තර මාෆියාවකින් මගේ තාත්තව නැති කරගත්තා..... ඒක කරපු එකාට හෙනම ගහපිය.....
මුන් ඔක්කොම මහ වේස බල්ලෝ....... මුන්ගේ මාෆියාව තියෙන්නේ...... එන ලෙඩා.... එකම දොස්තරගෙන්..... මැරිලම යනකම් හරි බෙහෙත් අරන් බලපල්ලා කියලා........

හොද උනොත් එහෙමයි..... නැත්නම් එහෙමයි......
යකෝ අපි ලැප්ටොප් එකක් කැඩිලා ආවත්; මීට වඩා හොදට චෙක් කරනවා.......
අන්තිමට ඉතින් මම ගෙදර ආවා.... ඈවිත් ගියා ආමි හොස්පිටල් එකේ
බ්‍රිගේඩියර් සුමනපාල ඩොක්ට ලගට...... ඒ මනුස්සයා ඔක්කොම රිපෝට් බලලා...... යස අගේට සුද්ද කරලා බෙහෙත් දැම්මා.......

අන්න මිනිස්සු.......