EK Married Club-10

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුළනි. . රෙමිය තනියම ගසපු එකා යහතින් නේහ්

    ජූජකයා ඇවිල්ලා..:dull:

    තෝ කොටු පන්නේ නැතුව තායි මසාජ් දාන්නේ නැතුව ඕක පරිස්සම් කරපිය. මරු විකලෙන් IGI ගහලා තමා ඕක වන කරගන්න ඇත්තේ..:rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආ කුකුළනි. . රෙමිය තනියම ගසපු එකා යහතින් නේහ්

    :frown: අපේ ගෙදර බල්ලෝ නෑ ... ඒක නිසා යහතින් ඉන්නවා ...රිදෙයි :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ජූජකයා ඇවිල්ලා..:dull:

    තෝ කොටු පන්නේ නැතුව තායි මසාජ් දාන්නේ නැතුව ඕක පරිස්සම් කරපිය. මරු විකලෙන් IGI ගහලා තමා ඕක වන කරගන්න ඇත්තේ..:rolleyes:

    කිව්ව තුනෙන් අන්තිම එක විතරයි මූ කරන්නේ ඒකත් බාගෙට :dull::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උදේ කෝල් කරේ අර කොටේ දීගෙන යන්න. . දැන් ඉතින් යන ගමන් කිඹුලටවත් ඒක දීගෙන යනවා
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආයුබෝවන් .... මලක් වගේ

    අම්මටසිරි ජංගි රහිත වෙලා ඇවිල්ලා !! :rofl: අඩෝ තෝව කොටියම කාපිය තනියම වෙඩින් එක ගත්ත එකට :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උදේ කෝල් කරේ අර කොටේ දීගෙන යන්න. . දැන් ඉතින් යන ගමන් කිඹුලටවත් ඒක දීගෙන යනවා

    ඉතින් යකෝ ෆෝන් එක ආන්සර් කරේ මම :angry: තෝ ඒ වගක් කිව්වද ? :frown: බලු වැඩ ..අනික් කකුලත් කාපිය ටොමියා තොගේ :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ ෆෝන් ආන්සර් කරේ වරුවකට පස්සෙනේ බොල. . එතකොට මම කොහුවල පහු වෙලා
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ ෆෝන් ආන්සර් කරේ වරුවකට පස්සෙනේ බොල. . එතකොට මම කොහුවල පහු වෙලා

    ඇයි උඹට මම ඊයේ කිව්වනේ ගෙදර වරෙන් කියල :frown: ගෙවල් දන්නේ නෑ වගේනේ මූ :angry:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එසේම වේවා !! :D


    4.gif
     
    Status
    Not open for further replies.