සුභ උදෑසනක් වේවා හම්බයනි

ආ කුකුළනි. . රෙමිය තනියම ගසපු එකා යහතින් නේහ්


ආ කුකුළනි. . රෙමිය තනියම ගසපු එකා යහතින් නේහ්
අපේ ගෙදර බල්ලෝ නෑ ... ඒක නිසා යහතින් ඉන්නවා ...රිදෙයි 
ජූජකයා ඇවිල්ලා..
තෝ කොටු පන්නේ නැතුව තායි මසාජ් දාන්නේ නැතුව ඕක පරිස්සම් කරපිය. මරු විකලෙන් IGI ගහලා තමා ඕක වන කරගන්න ඇත්තේ..![]()


ආයුබෝවන් .... මලක් වගේ
අඩෝ තෝව කොටියම කාපිය තනියම වෙඩින් එක ගත්ත එකට 
උදේ කෝල් කරේ අර කොටේ දීගෙන යන්න. . දැන් ඉතින් යන ගමන් කිඹුලටවත් ඒක දීගෙන යනවා
තෝ ඒ වගක් කිව්වද ?
බලු වැඩ ..අනික් කකුලත් කාපිය ටොමියා තොගේ 
උඹ ෆෝන් ආන්සර් කරේ වරුවකට පස්සෙනේ බොල. . එතකොට මම කොහුවල පහු වෙලා
ගෙවල් දන්නේ නෑ වගේනේ මූ 