EK Married Club-10

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඇයි ගෙම්බියේ පු.ක නැති වාහන (හච් බැක්) ඉස්සර කීයටද තිබ්බේ ? මුන් ඩිකී තියෙන වාහන ගත්තේ නා පාලම් බෝක්කු වල ඩිකී ටික හිර වෙයි කියල :P අන්තිමේ සෙඩාන් වලට වඩා එව්වා ගණන් ගියා :angry: ඉස්සර ඔටෝ වාහන ලක්ෂයක් අඩුයි මැනුවල් ලක්ෂයක් වැඩියි .. මුන්ට ගෙදර ගියර් එකවත් හරියට දාගන්න බැරි එකේ මැනුවල් එලවයිද ? :rofl: ඉතින් ඔටෝ වාහනත් වැඩි උනා

ඉතින් ඔටෝ වාහන හොඳයිනේ...එලවන්න ලේසිනේ..:yes:
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කැස්බෑව උනත් අපි සුදු කැස්බෑවෝ හරිය. ඔයගොල්ලො වගේ හිපපොටේමස්ල නෙමෙයි......:P

    පේනවා කොන්ඩේ ඔක්කොම ඉදිලා සුදුයි තමයි තොගේ :P වල නාකියා :rofl: ආවා මෙතන සුදු කැස්බෑව වෙන්න :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔඕ ...මේවා නම්.....
    හරිම ලොල් සහගතයි:rofl::rofl::rofl::rofl:
    ඕකනෙමෙයි ලොල් කොට සායවල් ඇඳගෙන හොඳට පලල් කරන් ස්කූටරේ යන එක. ඕනි එකෙකුට බැලෙනවනේ බන් දැක්කම. අන්තිමේ වෙන උන් වාහන හප්පගන්නවා. මුන්ට මෙලෝ විචාරයක් නෑ. කොල්ලො වගේ කකුල් දෙපැත්තෙන් තියාගෙන යනවනේ. :baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පේනවා කොන්ඩේ ඔක්කොම ඉදිලා සුදුයි තමයි තොගේ :P වල නාකියා :rofl: ආවා මෙතන සුදු කැස්බෑව වෙන්න :lol:

    hikzz....:lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙලෝ විචාරයක් නෑ බන් පාරේ යද්දි. බලපන් අර ඩිවෝස් බයික් වල යන ගෑනු යන්නෙම මහපාර හරි මැද. වමෙනුත් බෑ දකුනෙනුත් බෑ ඉස්සර කරන්න. ලමයෙක් නැතිව තනියෙම යන එකියක් නම් මම නම් එතකොට ඇඟට කපලම තමයි ගන්නේ. විරවෙලා යනවා......:angry:

    ඩිවෝස් නෙමෙයි කොටෝ ඩියෝ :lol: තොට දැන් ඩිවෝස් ම නේද පෙන්නේ ? :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඕකනෙමෙයි ලොල් කොට සායවල් ඇඳගෙන හොඳට පලල් කරන් ස්කූටරේ යන එක. ඕනි එකෙකුට බැලෙනවනේ බන් දැක්කම. අන්තිමේ වෙන උන් වාහන හප්පගන්නවා. මුන්ට මෙලෝ විචාරයක් නෑ. කොල්ලො වගේ කකුල් දෙපැත්තෙන් තියාගෙන යනවනේ. :baffled:

    :lol:අනේ මේ බොරු නොකියා ඉන්නවද?:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් බන් උන්ගේ මිනිස්සුන්ගේ @@ තලන්න ඕන උන්ට වාහන දෙනවට :angry: එදා සිකුරාදා බම්බලපිටියේ මර්වියගේ අමාත්‍යාංශය ළඟදිත් ඔහොම සීන් එකක් උනා ඒ ගෑනි මහා පාරේ U ටර්න් එකක් ගත්තා එකපාරටම මේ පැත්තෙන් ගිය බයික් කාරයා බේරුනේ උගේ පූරුවේ පිනකට ..ඒ අස්සේ ඒ හොට්ටි ඌට බනිනවා ... මම ඇමතුවා ඒකිට කන් දෙක පාත් වෙන්න :angry:

    අපේ ගෑනිට මෙච්චර එලවන්න පුළුවන් වෙලත් මම වාහන නොදෙන්නේ වාහනේට තියෙන ආදරේට නෙමෙයි එකෙක් යට කරයි කියල තියෙන බයට මම එපෑ අන්තිමේදී උන්ට වන්දි ගෙවන්න ඕන :dull:
    :angry::angry:හැප්පුන වෙලාවට පොලිසියේ උනුත් ගන්නේ ගෑනු කෙනාගේ පැත්ත.
    මරු වැඩේ උඹ කරල තියෙන්නේ.....:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඩිවෝස් නෙමෙයි කොටෝ ඩියෝ :lol: තොට දැන් ඩිවෝස් ම නේද පෙන්නේ ? :P

    අනේ ඇති...තවත් හිනාවෙන්න බැරියෝ...:lol::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇයි ගෙම්බියේ පු.ක නැති වාහන (හච් බැක්) ඉස්සර කීයටද තිබ්බේ ? මුන් ඩිකී තියෙන වාහන ගත්තේ නා පාලම් බෝක්කු වල ඩිකී ටික හිර වෙයි කියල :P අන්තිමේ සෙඩාන් වලට වඩා එව්වා ගණන් ගියා :angry: ඉස්සර ඔටෝ වාහන ලක්ෂයක් අඩුයි මැනුවල් ලක්ෂයක් වැඩියි .. මුන්ට ගෙදර ගියර් එකවත් හරියට දාගන්න බැරි එකේ මැනුවල් එලවයිද ? :rofl: ඉතින් ඔටෝ වාහනත් වැඩි උනා
    11.gif
    11.gif

    මුදුම අමාරු ටිකක් ගෑනුන්ට හැදෙන්නේ......:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ ඇති...තවත් හිනාවෙන්න බැරියෝ...:lol::rofl:

    මූ බලන්නකෝ සුදු කැස්බෑවා වෙන්න ආව දැන් ටිකකට කලින් දැන් ඩිවෝස් මගුලක් කියනවා :rofl:
     
    Status
    Not open for further replies.