…දවල් ඉදලා හිටියා දැන් යන්න හදන්නෙ අක්කෙ ,,ඉතින් කොහොමද?![]()
කොහෙද යන්න හදන්නේ...අනේ ඔහේ ඉන්නවා හලෝ...ඉතින් කෑම එහෙම කාලද?
…දවල් ඉදලා හිටියා දැන් යන්න හදන්නෙ අක්කෙ ,,ඉතින් කොහොමද?![]()
මේ උනහපුලි නි.වැ.බ.ය.![]()

මම යනවා හැමෝටම සුභ රාත්‍රියක් ...!![]()
සුබ රාත්‍රියක් මචෝ !! 
එනවා කොලඹ මම පෙන්නන්න ගෑණු ඩ්‍රයිව් කරන ලස්සන...![]()

ඩිවෝස් නෙමෙයි කොටෝ ඩියෝතොට දැන් ඩිවෝස් ම නේද පෙන්නේ ?
![]()



එනවා කොලඹ මම පෙන්නන්න ගෑණු ඩ්‍රයිව් කරන ලස්සන...![]()


ඕකනෙමෙයි ලොල් කොට සායවල් ඇඳගෙන හොඳට පලල් කරන් ස්කූටරේ යන එක. ඕනි එකෙකුට බැලෙනවනේ බන් දැක්කම. අන්තිමේ වෙන උන් වාහන හප්පගන්නවා. මුන්ට මෙලෝ විචාරයක් නෑ. කොල්ලො වගේ කකුල් දෙපැත්තෙන් තියාගෙන යනවනේ.![]()

නාකි විසේ ගෙටත් උසේ

මං කියන්න කලින් කියලා..![]()

අභූත චෝදනා එල්ල නොකරනුබොරු කියන්නේ මොකටද උදේ ස්කුල් ටයිම් එකේ මම යන්නේ බිමම බලාගෙන.අනේ මේ බොරු නොකියා ඉන්නවද?
![]()
කෑවෝ... නිදිමතක් එනව අද කලින්ම,තව පැයකින් දෙකකින් auto අහැරෙනවකොහෙද යන්න හදන්නේ...අනේ ඔහේ ඉන්නවා හලෝ...ඉතින් කෑම එහෙම කාලද?![]()
උයලා කාලද ?අඩෝ කණ කැස්බෑවා තෝව උස්සනවා අශ්මිට මොකුත් කිව්වොත්![]()

අන්න තේරුනා. සෑහෙන ඒව දැකල තියෙනවා.......ඔයානන් ඔය දැකලා තියෙන්නේ ඕනේ තරන්...![]()



ඇයි යකෝ මිනිස්සු, ගෑනුන්ට ඕවා ඇරන්දීලා රස්තියාදුවේ ගිහින් කීදෙනෙක් නම් ඩිවෝස් උනාද. මෙහේ උන් ඌවට කියන්නේ ඩිවෝස් බයික් කියල.
තොටත් ඕනි නම් නෝනට එකක් අරන් දීපිය.![]()
ඩිවෝස් වෙනවනම් ඩියෝ නෙමේ බොල බෙන්ස් එකක්ම අරන් දෙනවා 
නැහැ නැහැ එහෙම නැහැ නිදිමත නිසා ඒ කතාවට මුකුත් නොකියා හිටියේ ගෑණු එලෙව්වොත් බඩු බනිස් වෙනව බොහෝ දුරටඅඩේ උඹට පිස්සු වගේ ඇති නේද ?සුබ රාත්‍රියක් මචෝ !!
![]()
අපේ පැත්තෙත් අක්ක කෙනෙක් ඩොල්පින් එක ඇලකටම කරණම් ගැස්සුව 
ස්ක්‍රීන් ශොට් එකක් ගත්තා.....අනේ යකෝ දැන් එහෙමවත් කියමු... යකඩෝ වටේ යන්න ඩියෝ බටික්ම ඕනද ?ඩිවෝස් වෙනවනම් ඩියෝ නෙමේ බොල බෙන්ස් එකක්ම අරන් දෙනවා
![]()
