EK Married Club-10

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
…දවල් ඉදලා හිටියා දැන් යන්න හදන්නෙ අක්කෙ ,,ඉතින් කොහොමද? :D

කොහෙද යන්න හදන්නේ...අනේ ඔහේ ඉන්නවා හලෝ...ඉතින් කෑම එහෙම කාලද?:D
 

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එනවා කොලඹ මම පෙන්නන්න ගෑණු ඩ්‍රයිව් කරන ලස්සන...:frown::love:

    හැමදාම කොළඹ පැත්තේ ගියපු නිසා තමා මාත් හැප්පුනේ. කොච්චර නූලෙන් බේරගෙන තියනවද? අපෝ මටනම් කියන්න එන්න එපා.

    හරියට එලවනව නම් ලයිසන් එකට වඩා එක්ස්පීරියන්ස් එකක් එක්ක මොලේ ටිකක් තියෙන්න ඕනේ හදිස්සියකදි කරන්නෙ මොකක්ද කියලා. මාව හප්පපු ගැනි දෙකක් නෑ වදින්න ඔන්නමෙන්න තියලා ඇක්සලරේටර් එක පෑගුවා. මං නමලා පැත්තට අරන් තිබ්බ බයික් එක. බේරෙන්න තිබ්බ එකේ අන්තිම ටිකේ කාර් එක ඇවිල්ලා වැදුනා.

    බ්‍රේක් ඇක්සලරේටර් මාරුවෙනා ගොඩක් උන්දැලට කලබලේට. වෙන මොන කතාද.:dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඩිවෝස් නෙමෙයි කොටෝ ඩියෝ :lol: තොට දැන් ඩිවෝස් ම නේද පෙන්නේ ? :P
    :frown::frown:
    ඇයි යකෝ මිනිස්සු, ගෑනුන්ට ඕවා ඇරන්දීලා රස්තියාදුවේ ගිහින් කීදෙනෙක් නම් ඩිවෝස් උනාද. මෙහේ උන් ඌවට කියන්නේ ඩිවෝස් බයික් කියල.
    තොටත් ඕනි නම් නෝනට එකක් අරන් දීපිය.:P
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එනවා කොලඹ මම පෙන්නන්න ගෑණු ඩ්‍රයිව් කරන ලස්සන...:frown::love:

    afoyi කතා කරන්න එපා..මන් නම් ගැහැණු උදවිය එලවන ලගින් වත් යන්නේ නැත....:no::no:

    ඕකනෙමෙයි ලොල් කොට සායවල් ඇඳගෙන හොඳට පලල් කරන් ස්කූටරේ යන එක. ඕනි එකෙකුට බැලෙනවනේ බන් දැක්කම. අන්තිමේ වෙන උන් වාහන හප්පගන්නවා. මුන්ට මෙලෝ විචාරයක් නෑ. කොල්ලො වගේ කකුල් දෙපැත්තෙන් තියාගෙන යනවනේ. :baffled:


    මේක නම් සහතික ඇත්ත......කොල්ලෝ හොදට බල බල යනවා & ඔයාලගේ වයසේ නාකි මාමිලා හැරිලත් බලනවා උපැස් යුවල අතට ගෙන..කොහේ හප්පෙන්නද?:rofl::rofl: නාකි විසේ ගෙටත් උසේ:dull::dull:

    මං කියන්න කලින් කියලා..:P
    :angry::angry: අභූත චෝදනා එල්ල නොකරනු
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol:අනේ මේ බොරු නොකියා ඉන්නවද?:P
    බොරු කියන්නේ මොකටද උදේ ස්කුල් ටයිම් එකේ මම යන්නේ බිමම බලාගෙන.
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කොහෙද යන්න හදන්නේ...අනේ ඔහේ ඉන්නවා හලෝ...ඉතින් කෑම එහෙම කාලද?:D
    කෑවෝ... නිදිමතක් එනව අද කලින්ම,තව පැයකින් දෙකකින් auto අහැරෙනව :yes:උයලා කාලද ?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown:
    ඇයි යකෝ මිනිස්සු, ගෑනුන්ට ඕවා ඇරන්දීලා රස්තියාදුවේ ගිහින් කීදෙනෙක් නම් ඩිවෝස් උනාද. මෙහේ උන් ඌවට කියන්නේ ඩිවෝස් බයික් කියල.
    තොටත් ඕනි නම් නෝනට එකක් අරන් දීපිය.:P

    අනේ යකෝ දැන් එහෙමවත් කියමු... යකඩෝ වටේ යන්න ඩියෝ බටික්ම ඕනද ? :rofl: ඩිවෝස් වෙනවනම් ඩියෝ නෙමේ බොල බෙන්ස් එකක්ම අරන් දෙනවා :P
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අඩේ උඹට පිස්සු වගේ ඇති නේද ? :D සුබ රාත්‍රියක් මචෝ !! :yes:
    නැහැ නැහැ එහෙම නැහැ නිදිමත නිසා ඒ කතාවට මුකුත් නොකියා හිටියේ ගෑණු එලෙව්වොත් බඩු බනිස් වෙනව බොහෝ දුරට:yes: අපේ පැත්තෙත් අක්ක කෙනෙක් ඩොල්පින් එක ඇලකටම කරණම් ගැස්සුව :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ යකෝ දැන් එහෙමවත් කියමු... යකඩෝ වටේ යන්න ඩියෝ බටික්ම ඕනද ? :rofl: ඩිවෝස් වෙනවනම් ඩියෝ නෙමේ බොල බෙන්ස් එකක්ම අරන් දෙනවා :P
    ස්ක්‍රීන් ශොට් එකක් ගත්තා.....:P
     
    Status
    Not open for further replies.