ඇයි ගෙම්බියේ පු.ක නැති වාහන (හච් බැක්) ඉස්සර කීයටද තිබ්බේ ? මුන් ඩිකී තියෙන වාහන ගත්තේ නා පාලම් බෝක්කු වල ඩිකී ටික හිර වෙයි කියලඅන්තිමේ සෙඩාන් වලට වඩා එව්වා ගණන් ගියා
ඉස්සර ඔටෝ වාහන ලක්ෂයක් අඩුයි මැනුවල් ලක්ෂයක් වැඩියි .. මුන්ට ගෙදර ගියර් එකවත් හරියට දාගන්න බැරි එකේ මැනුවල් එලවයිද ?
ඉතින් ඔටෝ වාහනත් වැඩි උනා
හුටා මේකද වාහන මෙහෙම වැඩි වෙන්න සීන් එක..... නොදකින්...... 
මම නම් අපේ එකට වාහනේ නොදෙන්නේ (FB-15) වාහනේට ආදරේට...... :yes: DX එක නම් දෙනවා..... ඒකට නම් මොන හුයන්නක් උනත් මොකෝ......
![]()
එක දුන්නොත් උඹලගේ අම්ම දොරකඩ මාරාව වෙනවනේ එකනේ නොදෙන්නේ
රිදෙයි මරු කියවයි 
සු**ටද.....මම නම් අපේ එකට වාහනේ නොදෙන්නේ (FB-15) වාහනේට ආදරේට......
DX එක නම් දෙනවා..... ඒකට නම් මොන හුයන්නක් උනත් මොකෝ......
![]()




අනේ පලයන් යකෝ යන්න මගුලක් නොකියාඑක දුන්නොත් උඹලගේ අම්ම දොරකඩ මාරාව වෙනවනේ එකනේ නොදෙන්නේ
රිදෙයි මරු කියවයි
![]()
නෑ ඔයා පෙන්නනවා බලන්න ආසයි ඒකයි![]()
මචන්; හදිසියේ කියන්න නම් එපා..... වෑන් එක එලවන්න එන්න නම් දවස් දෙකකට කලින්වත් කියපන් හොදේ.....
ඇයි යකෝ මිනිස්සු, ගෑනුන්ට ඕවා ඇරන්දීලා රස්තියාදුවේ ගිහින් කීදෙනෙක් නම් ඩිවෝස් උනාද. මෙහේ උන් ඌවට කියන්නේ ඩිවෝස් බයික් කියල.
තොටත් ඕනි නම් නෝනට එකක් අරන් දීපිය.![]()
හෆ්ෆා එහෙමනම් මූ හෙටම බයික් එකක් අරන් දෙයි....... 
බොරු කියන්නේ මොකටද උදේ ස්කුල් ටයිම් එකේ මම යන්නේ බිමම බලාගෙන.
පල යකෝ යන්න බොරු නොකියා..... උඹ පොඩි උන් දාන්න ඉස්කෝලෙට බඩ ගාන්නේ මේක නිසා තමා එහෙනම්.....
අක්කව යවන්නේ නැතුව...... 
ehemath seenda?මමනන් ඩ්රයිවින් පුරුදු වුනෙත් මගේ නැන්දම්මා නිසාමයි...එයා තමයි මහත්තයට බලකරලා කිව්වේ මට ඩ්රයිව් කරන්න දෙන්න කියලා...දැන්නන් හිතෙනවා පුරුදුවුනේ අපරාදේ කියලා...දැන් මම නිකන් ටැක්සි ඩ්රයිවර් වගේ...![]()
පව් අප්පා ඔයා 
පිස්සුද බන් මම ගියාම ගාන ඩබල් වෙනවා විච්චූරණ අරන්... අද 8800/- තට්ටු![]()
අපේ ඕකේ අනිත් පැත්ත...... 
ඇයි නැන්දම්මා ඔයාට ටැක්සියක් එලවන්න දුන්නද ?පව් අප්පා ඔයා
![]()

අපේ ඕකේ අනිත් පැත්ත......
![]()

ahh mawath rawumak geniyannako![]()