EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතින් ඔටෝ වාහන හොඳයිනේ...එලවන්න ලේසිනේ..:yes:

    :frown::frown:

    images
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි ගෙම්බියේ පු.ක නැති වාහන (හච් බැක්) ඉස්සර කීයටද තිබ්බේ ? මුන් ඩිකී තියෙන වාහන ගත්තේ නා පාලම් බෝක්කු වල ඩිකී ටික හිර වෙයි කියල :P අන්තිමේ සෙඩාන් වලට වඩා එව්වා ගණන් ගියා :angry: ඉස්සර ඔටෝ වාහන ලක්ෂයක් අඩුයි මැනුවල් ලක්ෂයක් වැඩියි .. මුන්ට ගෙදර ගියර් එකවත් හරියට දාගන්න බැරි එකේ මැනුවල් එලවයිද ? :rofl: ඉතින් ඔටෝ වාහනත් වැඩි උනා

    :shocked: හුටා මේකද වාහන මෙහෙම වැඩි වෙන්න සීන් එක..... නොදකින්...... :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled: මම නම් අපේ එකට වාහනේ නොදෙන්නේ (FB-15) වාහනේට ආදරේට...... :yes: DX එක නම් දෙනවා..... ඒකට නම් මොන හුයන්නක් උනත් මොකෝ...... :P

    අනේ පලයන් යකෝ යන්න මගුලක් නොකියා :rofl: එක දුන්නොත් උඹලගේ අම්ම දොරකඩ මාරාව වෙනවනේ එකනේ නොදෙන්නේ :rofl: රිදෙයි මරු කියවයි :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :baffled: මම නම් අපේ එකට වාහනේ නොදෙන්නේ (FB-15) වාහනේට ආදරේට...... :yes: DX එක නම් දෙනවා..... ඒකට නම් මොන හුයන්නක් උනත් මොකෝ...... :P
    සු**ටද.....:shocked::rolleyes:;):P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ පලයන් යකෝ යන්න මගුලක් නොකියා :rofl: එක දුන්නොත් උඹලගේ අම්ම දොරකඩ මාරාව වෙනවනේ එකනේ නොදෙන්නේ :rofl: රිදෙයි මරු කියවයි :P

    ehemath seenda?මමනන් ඩ්‍රයිවින් පුරුදු වුනෙත් මගේ නැන්දම්මා නිසාමයි...එයා තමයි මහත්තයට බලකරලා කිව්වේ මට ඩ්‍රයිව් කරන්න දෙන්න කියලා...දැන්නන් හිතෙනවා පුරුදුවුනේ අපරාදේ කියලා...දැන් මම නිකන් ටැක්සි ඩ්‍රයිවර් වගේ...:(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ ඔයා පෙන්නනවා බලන්න ආසයි ඒකයි :rofl::rolleyes:

    :shocked:

    images


    :baffled: මචන්; හදිසියේ කියන්න නම් එපා..... වෑන් එක එලවන්න එන්න නම් දවස් දෙකකට කලින්වත් කියපන් හොදේ..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown::frown:
    ඇයි යකෝ මිනිස්සු, ගෑනුන්ට ඕවා ඇරන්දීලා රස්තියාදුවේ ගිහින් කීදෙනෙක් නම් ඩිවෝස් උනාද. මෙහේ උන් ඌවට කියන්නේ ඩිවෝස් බයික් කියල.
    තොටත් ඕනි නම් නෝනට එකක් අරන් දීපිය.:P

    :rofl: හෆ්ෆා එහෙමනම් මූ හෙටම බයික් එකක් අරන් දෙයි....... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොරු කියන්නේ මොකටද උදේ ස්කුල් ටයිම් එකේ මම යන්නේ බිමම බලාගෙන.

    :frown: පල යකෝ යන්න බොරු නොකියා..... උඹ පොඩි උන් දාන්න ඉස්කෝලෙට බඩ ගාන්නේ මේක නිසා තමා එහෙනම්..... :yes: අක්කව යවන්නේ නැතුව...... :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ehemath seenda?මමනන් ඩ්‍රයිවින් පුරුදු වුනෙත් මගේ නැන්දම්මා නිසාමයි...එයා තමයි මහත්තයට බලකරලා කිව්වේ මට ඩ්‍රයිව් කරන්න දෙන්න කියලා...දැන්නන් හිතෙනවා පුරුදුවුනේ අපරාදේ කියලා...දැන් මම නිකන් ටැක්සි ඩ්‍රයිවර් වගේ...:(

    ඇයි නැන්දම්මා ඔයාට ටැක්සියක් එලවන්න දුන්නද ? :( පව් අප්පා ඔයා :P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :shocked: අපේ ඕකේ අනිත් පැත්ත...... :dull:

    එහෙම තමයි හලෝ...අහලා නැද්ද කතාවක්"සාර්ථක ස්වාමිපුරුෂයෙක් යනු තමන්ගේ බිරිඳ වියදම් කරන ප්‍රමාණයට හම්බ කරන පුරුෂයායි..."කියලා....:P:lol:
     
    Status
    Not open for further replies.