EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මල වැඩේ බං ඇවිත් පොඩ්ඩක් බලල පලයන්....... බොසාට අවුල මෑන්ස්ගේ ලැපෙන් තමා නෝනා ඕස්ට්‍රේලියා වල ඉන්න පුතාට කතා කරන්නේ....... ඉතිං අපේ උන්දෑට අත කැඩුවා වගේ....... යූ නෝ වට් ඇයි මීන් නේද.....? :rolleyes:

    :rofl: වයසට නෙවේ උන්දෑගේ වැඩ..... හරිදුවගේ නෑ කෙනෙක්ද....?? :P
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නැත්තං මයෙ දෝණිව ඉස්කෝලෙ දාල දෙන්නේ උඹ ද නංගියේ?????:frown:

    ඉස්කෝලේ දාන එකෙයි එලකිරියෙයි අතර ඇති සම්බන්දය කුමක්ද?:dull::dull:

    සුනී ඉන් ඇක්ෂැන්.....:baffled:
    :rolleyes::rolleyes:

    කාලා ඉවර වුනාම මිස් කෝල් එකක් ගහපන් හොඳේ....... එතකන් පැත්තකට වෙලා ඉන්නම්......
    :rofl::rofl:

    හා ගයාන් අයියේ..බොහෝ කලකිනුයි දුටුවේ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113


    :love: සිංදුව කියන එකී....... :love:

    තූ නොදකින් යකෝ කණකින්ද ඇහුවේ...:frown:

    ඔය ගෑනි සින්දුව කියනවා නෙමේ මලපහ කරනවා.. තූ විතරක්. කරන්න පුලුවන් ලබ්බක් කරන්න ඕනේ. ඕකි නොහිටියනම් ඔය සින්දුව ලස්සනයි.:angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: වයසට නෙවේ උන්දෑගේ වැඩ..... හරිදුවගේ නෑ කෙනෙක්ද....?? :P

    අනේ මේ චීන්නුට වැල රිකවර් කරපු එකා මගෙන් අහගන්න හදන්නේ..:frown:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කිබුල් අයියේ sinhala වචන ටිකක තේරුම අහගන්න ඕන...

    1.ඩයස්පෝරාව
    2.වැදු ගෙයි සන්නිය

    කරුණාකර අනෙක් මහත්වරු හිනා වීමෙන් වලකින්න...ඇත්තටම දන්නේ නැහැ...මේ සැහෙන කාලෙක ඉදන් හොයන වචන දෙකක්
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    tharinda76 852
    urajdrlk 583
    SANJEE 516
    minipura 472
    harindugamlath 319
    Sun_Boy 278
    ashmi 274
    Dinushasankalpa 238
    dath kimbula 221
    crazyasa 148
    chamali2009 148
    WICKILEAKS 139
    deshanshashi 107
    Malitharox 93
    kingdewi 88
    gayankuwait 71
    mldarshana 53
    crazybuddy 45

    යකඩෝ ලීඩ් කරන්නේ තරිස් නෙහ්හ්...... මම හිතුවේ ලබ්බා කියලා.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනේ මේ චීන්නුට වැල රිකවර් කරපු එකා මගෙන් අහගන්න හදන්නේ..:frown:

    අපි නොදන්නා කතා තියෙන්න බැරියෝ........ කියහන් බලන්න මයේ මලයෝ මොකක්ද ඒ කතා වස්තුව කියලා......... :rolleyes::rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl: කියන්න බෑ කියන්න බෑ වෙන්නත් බැරි නෑ...... :rofl::rofl::rofl:

    :rofl: ෆුල් ට්‍රයි එකක් දුන්නා වහෙන් ඔරෝ මගෙන් කෑෂ් ක්ලියර් කරන හැටි අහගන්න...... :P මම කිව්වෙම නෑ.... එහෙම කරන්න බෑ කිව්වා..... :lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    tharinda76 852
    urajdrlk 583
    SANJEE 516
    minipura 472
    harindugamlath 319
    Sun_Boy 278
    ashmi 274
    Dinushasankalpa 238
    dath kimbula 221
    crazyasa 148
    chamali2009 148
    WICKILEAKS 139
    deshanshashi 107
    Malitharox 93
    kingdewi 88
    gayankuwait 71
    mldarshana 53
    crazybuddy 45

    යකඩෝ ලීඩ් කරන්නේ තරිස් නෙහ්හ්...... මම හිතුවේ ලබ්බා කියලා.......
    :shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තූ නොදකින් යකෝ කණකින්ද ඇහුවේ...:frown:

    ඔය ගෑනි සින්දුව කියනවා නෙමේ මලපහ කරනවා.. තූ විතරක්. කරන්න පුලුවන් ලබ්බක් කරන්න ඕනේ. ඕකි නොහිටියනම් ඔය සින්දුව ලස්සනයි.:angry:

    :frown: -rep :angry: තෝ මොන හිතකින්ද යකෝ ඒ අහිංසකීට එහෙම කිව්වේ...... :angry: :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මේ චීන්නුට වැල රිකවර් කරපු එකා මගෙන් අහගන්න හදන්නේ..:frown:

    :frown: මම තොට කියන්නේ නෑ.... අදත් චීන හාඩ් දෙකක් ගෙනාවා..... මොනවා තියෙයිද දන්නේ නෑ..... :P වැඩක් නෑ ඕයි.... උන්ගේ කොටු දානවා...... :P :rofl: :baffled: :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: ෆුල් ට්‍රයි එකක් දුන්නා වහෙන් ඔරෝ මගෙන් කෑෂ් ක්ලියර් කරන හැටි අහගන්න...... :P මම කිව්වෙම නෑ.... එහෙම කරන්න බෑ කිව්වා..... :lol:

    කියලා දෙන්න එපා...... ඔහොම හිටහන්........ උඹ දන්නේ නෑ මේ චයිනිස් ඉලව් ටැබ් එකක් අරගෙන....... ඒ මදිවට htc wildfire එකක් පුතා එවලා....... මම අපා දුකක් විදින්නේ බං ඔය දෙකේ තියෙන දේවල් කරන හැටි උගන්වලා........ :dull::dull::dull:
     
    Status
    Not open for further replies.