ඔය සින්දුව මගේ ඔලුවට ආවා...... දැම්මේ නෑ ඉතිං ඔකේ තේරුම කොහොම ගැලපෙයිද නොදන්නා නිසා........
සිංදුව කියන එකී....... 
අනේ මල වැඩේ බං ඇවිත් පොඩ්ඩක් බලල පලයන්....... බොසාට අවුල මෑන්ස්ගේ ලැපෙන් තමා නෝනා ඕස්ට්‍රේලියා වල ඉන්න පුතාට කතා කරන්නේ....... ඉතිං අපේ උන්දෑට අත කැඩුවා වගේ....... යූ නෝ වට් ඇයි මීන් නේද.....?![]()
වයසට නෙවේ උන්දෑගේ වැඩ..... හරිදුවගේ නෑ කෙනෙක්ද....?? 
නැත්තං මයෙ දෝණිව ඉස්කෝලෙ දාල දෙන්නේ උඹ ද නංගියේ?????![]()

සුනී ඉන් ඇක්ෂැන්.....![]()

කාලා ඉවර වුනාම මිස් කෝල් එකක් ගහපන් හොඳේ....... එතකන් පැත්තකට වෙලා ඉන්නම්......

හා ගයාන් අයියේ..බොහෝ කලකිනුයි දුටුවේ
වයසට නෙවේ උන්දෑගේ වැඩ..... හරිදුවගේ නෑ කෙනෙක්ද....??
![]()

කියන්න බෑ කියන්න බෑ වෙන්නත් බැරි නෑ...... 

සිංදුව කියන එකී.......
![]()

වයසට නෙවේ උන්දෑගේ වැඩ..... හරිදුවගේ නෑ කෙනෙක්ද....??
![]()

අනේ මේ චීන්නුට වැල රිකවර් කරපු එකා මගෙන් අහගන්න හදන්නේ..![]()

අහිංසකයි නේහ්.....
![]()
කියන්න බෑ කියන්න බෑ වෙන්නත් බැරි නෑ......
![]()
ෆුල් ට්‍රයි එකක් දුන්නා වහෙන් ඔරෝ මගෙන් කෑෂ් ක්ලියර් කරන හැටි අහගන්න......
මම කිව්වෙම නෑ.... එහෙම කරන්න බෑ කිව්වා..... 
tharinda76 852
urajdrlk 583
SANJEE 516
minipura 472
harindugamlath 319
Sun_Boy 278
ashmi 274
Dinushasankalpa 238
dath kimbula 221
crazyasa 148
chamali2009 148
WICKILEAKS 139
deshanshashi 107
Malitharox 93
kingdewi 88
gayankuwait 71
mldarshana 53
crazybuddy 45
යකඩෝ ලීඩ් කරන්නේ තරිස් නෙහ්හ්...... මම හිතුවේ ලබ්බා කියලා.......

තූ නොදකින් යකෝ කණකින්ද ඇහුවේ...
ඔය ගෑනි සින්දුව කියනවා නෙමේ මලපහ කරනවා.. තූ විතරක්. කරන්න පුලුවන් ලබ්බක් කරන්න ඕනේ. ඕකි නොහිටියනම් ඔය සින්දුව ලස්සනයි.![]()
-rep
තෝ මොන හිතකින්ද යකෝ ඒ අහිංසකීට එහෙම කිව්වේ......

අනේ මේ චීන්නුට වැල රිකවර් කරපු එකා මගෙන් අහගන්න හදන්නේ..![]()
මම තොට කියන්නේ නෑ.... අදත් චීන හාඩ් දෙකක් ගෙනාවා..... මොනවා තියෙයිද දන්නේ නෑ.....
වැඩක් නෑ ඕයි.... උන්ගේ කොටු දානවා......

ෆුල් ට්‍රයි එකක් දුන්නා වහෙන් ඔරෝ මගෙන් කෑෂ් ක්ලියර් කරන හැටි අහගන්න......
මම කිව්වෙම නෑ.... එහෙම කරන්න බෑ කිව්වා.....
![]()

අහිංසක කම - 50% ක් විතර....... ආඩම්බරකම - 50% ක් විතර.........
ඉතින් එහෙම නේ හොද...... 