sirimavo...
wena kohetada![]()
පලයන් පලයන් ගින්නක් පත්තු කරල ඇතිමම යනෝ.... අර අර අරූ මොකක් හරි ගින්නක් දීලා......ගිහින් තත්වේ බලන්න ඕනා.....
![]()

ඈශ් මී අක්කාඕකත් කියන්නන්...
![]()

1- රටකින් පිට, එම රටෙහි යම් කරුණක් සම්බන්ධව මතවාදීමය සහාය දක්වන එම රටෙහි වැසියන් වන, නමුත් විදේශයක වසන කණ්ඩායම්කිබුල් අයියේ sinhala වචන ටිකක තේරුම අහගන්න ඕන...
1.ඩයස්පෝරාව
2.වැදු ගෙයි සන්නිය
කරුණාකර අනෙක් මහත්වරු හිනා වීමෙන් වලකින්න...ඇත්තටම දන්නේ නැහැ...මේ සැහෙන කාලෙක ඉදන් හොයන වචන දෙකක්
ජාවත්ත, ටොරින්ටන් පැත්තෙන්........බොරැල්ලේ ඇඩ්රස් හරියන්නේ නැද්ද ඉතින්?කොහෙන්ද හොයන්නේ...

උඹ අද ගුටි කෑවෙ නැති වුනොත් මට කිඹුළ කියන්න එපා.......කියල කරවයි.....
අනේ නිකන් වැ.බ.ය.ම.ය.
![]()


හ්ම්ම් දන්නේ නැහැ මාත්
![]()

පලයන් පලයන් ගින්නක් පත්තු කරල ඇති
ඈශ් මී අක්කා![]()

මාව ඝාතනය කරාට කමක් නෑ...මගේ ශ්රී නාමය ඝාතනය කරන්න එපා...
1- රටකින් පිට, එම රටෙහි යම් කරුණක් සම්බන්ධව මතවාදීමය සහාය දක්වන කණ්ඩායම්
2- දරුවන් ලැබීමෙන් පසු, ගර්භාෂයේ ඇතිවන අ-අධික රුධිරවහනය ආ- ගර්භගත ආසාදන නිසා හට ගැනෙනා උණ+සංකූලතා. ටමයට ගර්භවලිප්පුව කියා ද කියවෙයි.
ජාවත්ත, ටොරින්ටන් පැත්තෙන්........![]()
Ira neme sudu handa wunath dennam....ඉර ටිකක් එවන්න බැරිද? මේ දවස්වල වහිනවා එපා වෙලා![]()


Gamaya fb eke nadda...මොකක්ද කියල මේ අපිටත් කියහල්ලකෝ.......

තෝ ගල් අවලමා මොකක් හරි අසමජ්ජාති වැඩක් කරලා තමා..... කෝල් පිට කෝල් දෙන්නේ ගෙදර එන්න කියලා ඉක්මනට.......
![]()
![]()
එව්වා යුතුකම් 
නොසිඳෙන රේමිය සමග හොට් බැටර්ඩ් කට්ල්ෆිෂ්රිදෙයි
![]()


ඔහොම දිගටම ගියොත් වැඩිකල් ඉන්නෑ මාමේ..
මං ආවොත් නම් මිනියටත් පයින් ගහල යන්නේ..![]()
