EK Married Club-10

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මම යනෝ.... අර අර අරූ මොකක් හරි ගින්නක් දීලා...... :angry: ගිහින් තත්වේ බලන්න ඕනා..... :yes:
    පලයන් පලයන් ගින්නක් පත්තු කරල ඇති :P
    :frown: ඕකත් කියන්නන්...:yes:
    ඈශ් මී අක්කා:D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිබුල් අයියේ sinhala වචන ටිකක තේරුම අහගන්න ඕන...

    1.ඩයස්පෝරාව
    2.වැදු ගෙයි සන්නිය

    කරුණාකර අනෙක් මහත්වරු හිනා වීමෙන් වලකින්න...ඇත්තටම දන්නේ නැහැ...මේ සැහෙන කාලෙක ඉදන් හොයන වචන දෙකක්
    1- රටකින් පිට, එම රටෙහි යම් කරුණක් සම්බන්ධව මතවාදීමය සහාය දක්වන එම රටෙහි වැසියන් වන, නමුත් විදේශයක වසන කණ්ඩායම්
    2- දරුවන් ලැබීමෙන් පසු, ගර්භාෂයේ ඇතිවන අ-අධික රුධිරවහනය ආ- ගර්භගත ආසාදන නිසා හට ගැනෙනා උණ+සංකූලතා. ටමයට ගර්භවලිප්පුව කියා ද කියවෙයි.
    බොරැල්ලේ ඇඩ්‍රස් හරියන්නේ නැද්ද ඉතින්?කොහෙන්ද හොයන්නේ...
    ජාවත්ත, ටොරින්ටන් පැත්තෙන්........:dull:
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හ්ම්ම් දන්නේ නැහැ මාත්


    :love::love::rofl:

    ඩයස්පෝරාව කියන්නේ මම හිතන්නේ යුද්ධයකදි සරණාගතව පිටරට සිටින ජාතියක් විසින් තම ජාතිය වෙනුවෙන් හදාගත්තු සංවිධානයට...
    වැදුම්ගෙයි සන්නිය කියන්නේ දරුවෙක් ලැබුනට පස්සේ ගොඩාක් කාන්තාවන්ට කම්පනය නිසා ඇතිවෙන මානසික විප්ලවය...ගොඩාක් වෙලාවට නෝමල් ඩිලිවරි වලදි තමා ඕක බලපාන්නේ...
    කිඹුලා අයියා හොඳට පැහැදිලි කරලා දෙයි...මම ඉතින් මේ ටෙම්පරිලි වගේ කිව්වේ....:D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පලයන් පලයන් ගින්නක් පත්තු කරල ඇති :P

    ඈශ් මී අක්කා:D

    :angry::angry: මාව ඝාතනය කරාට කමක් නෑ...මගේ ශ්‍රී නාමය ඝාතනය කරන්න එපා...:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    1- රටකින් පිට, එම රටෙහි යම් කරුණක් සම්බන්ධව මතවාදීමය සහාය දක්වන කණ්ඩායම්
    2- දරුවන් ලැබීමෙන් පසු, ගර්භාෂයේ ඇතිවන අ-අධික රුධිරවහනය ආ- ගර්භගත ආසාදන නිසා හට ගැනෙනා උණ+සංකූලතා. ටමයට ගර්භවලිප්පුව කියා ද කියවෙයි.

    ජාවත්ත, ටොරින්ටන් පැත්තෙන්........:dull:

    ආහ් ඔය කියලා තියෙන්නේ...
    පී එම් එකක් දාන්නන්.:D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නොසිඳෙන රේමිය සමග හොට් බැටර්ඩ් කට්ල්ෆිෂ් :P රිදෙයි :P

    2j47uop.png
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: තෝ ගල් අවලමා මොකක් හරි අසමජ්ජාති වැඩක් කරලා තමා..... කෝල් පිට කෝල් දෙන්නේ ගෙදර එන්න කියලා ඉක්මනට....... :angry: :frown:

    :rofl: එව්වා යුතුකම් :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නොසිඳෙන රේමිය සමග හොට් බැටර්ඩ් කට්ල්ෆිෂ් :P රිදෙයි :P

    2j47uop.png

    ඔහොම දිගටම ගියොත් වැඩිකල් ඉන්නෑ මාමේ..:no:

    මං ආවොත් නම් මිනියටත් පයින් ගහල යන්නේ..:frown:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නාවර පෙරෙනා මුහුණින්
    කඳුළු මිදුණු ගිජු දෑසින්
    දස දහසක් සක්වල වට
    අමා වතුර ගලනා දා
    පයිප්පයේ දුඹුරු වතුර
    බෙලෙක් පිඟානේ පුරවා
    මුවින් උරා බොන්නෝ
    සෝපාකලා.............
     
    Status
    Not open for further replies.