EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: ගෙවන්න ගන්න පුලුවන් එකක් තමා බං ගන්නේ....... එක පාර දීලා ගන්න විදිහක් නෑ මේ දවස් වල...... :dull:

    එහෙනම් කිය ගියත් නෝනා කැමති එකක්ම අරන් දියන්....... මෙහ්හ් එතකොට අද රෑට IGI සෙෂන් එකකුත්.......... :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හක්කේ දතක්ම ගලවන්න නැන්දේ...:yes:

    බඩා මාමිගේ කටේ තියෙන දත් ටිකයි වෙන කොහේ හරි දත් තියෙනවනම් එව්වායි ගැලෙව්වත් අනේ අපේ තුන් හිතකවත් කිසිම අමනාපයක් නම් නෑ නැන්දේ.......


    මලයෝ මමත් යනෝ.........
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඌ අන්තිම අස්පට් එකේ ඉන්නේ....... කොච්චර ද කිව්වොතින් fb එකේ ස්ටේටස් අප්ඩේට් කරලත් තිබ්බා ෆීලින් අස්පට් කියලා.......... :yes::yes::yes:
    :yes::yes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේ පාර විල්තෙර ගීතයේ ධ්වනිතාර්ථ වලට වඩා සංගීතයේ භාවාර්ථයන් දක්වන එකක්......
    පරන සංගීත ඥාණය පොඩ්ඩක් අඩට ගන්න වෙනව කියහං කෝ......මතක නෑ ඌයි සමහර ඒවා.....
    රෙවෙයි වගේ........

    :dull::dull::dull: ela


    e wage posh aya thama ehe inne...:lol::lol:

    man wariyapola neme

    ඇයි ඔයා kurunegalada?

    අපෝ වැඩේටමයි.:baffled:..කෝ චාමි? මේ පැත්තේ ආවේ නැතෙයි?:confused:
    මේ ඉන්නේ මන් දැන් අනේ ආවේ..එත් ඔයා නැහැනේ:dull::dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ෆුල් හැපී සිංහලූ... මගෙ පීසී එක සෙට්කරගත්තා තනිකකුලෙන් මාර ගේමක් දීලා..:D:D

    දැන් ඉතින් ගෝඩ් ලයික් තමා...:P:P
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ෆුල් හැපී සිංහලූ... මගෙ පීසී එක සෙට්කරගත්තා තනිකකුලෙන් මාර ගේමක් දීලා..:D:D

    දැන් ඉතින් ගෝඩ් ලයික් තමා...:P:P


    වැඩර් නෙහ්..:D:Dතනි කකුලෙන් ඉතින් හැදුව කියන්නේ:rolleyes::rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පැටියා....හරිම සුන්දරයි:lol::lol::lol:



    ඔඕ මේ මිනි අයියගේ අගනා ටැග් රාජයද?:baffled::baffled:
    :no:අපෝ නෑ ඕක මගේ නෙමෙයි.
    ටැග් එකක් ඕනිද....:rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ෆුල් හැපී සිංහලූ... මගෙ පීසී එක සෙට්කරගත්තා තනිකකුලෙන් මාර ගේමක් දීලා..:D:D

    දැන් ඉතින් ගෝඩ් ලයික් තමා...:P:P
    කකුලයි පීසී එකයි අතර සන්දම්බය මොකක්ද.....:oo::rolleyes::rolleyes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    avatar312790_52.gif
     
    Status
    Not open for further replies.