ගෙවන්න ගන්න පුලුවන් එකක් තමා බං ගන්නේ....... එක පාර දීලා ගන්න විදිහක් නෑ මේ දවස් වල......
![]()




මම යනෝ..... දතක් ගැලවෙන්න යන්නේ අදත්......![]()
හක්කේ දතක්ම ගලවන්න නැන්දේ...![]()
ඌ අන්තිම අස්පට් එකේ ඉන්නේ....... කොච්චර ද කිව්වොතින් fb එකේ ස්ටේටස් අප්ඩේට් කරලත් තිබ්බා ෆීලින් අස්පට් කියලා..........![]()


මේ පාර විල්තෙර ගීතයේ ධ්වනිතාර්ථ වලට වඩා සංගීතයේ භාවාර්ථයන් දක්වන එකක්......
පරන සංගීත ඥාණය පොඩ්ඩක් අඩට ගන්න වෙනව කියහං කෝ......මතක නෑ ඌයි සමහර ඒවා.....
රෙවෙයි වගේ........


elae wage posh aya thama ehe inne...![]()
ඇයි ඔයා kurunegalada?
මේ ඉන්නේ මන් දැන් අනේ ආවේ..එත් ඔයා නැහැනේඅපෝ වැඩේටමයි...කෝ චාමි? මේ පැත්තේ ආවේ නැතෙයි?
![]()


කිඹුල් පැට්ටෙක් ඉන්නවා....මේකට මන් එන ටයිම් එකට බලු පැටියෙක් වත් නැහැනේ...මොකෝ ඒ.....?


කිඹුල් පැට්ටෙක් ඉන්නවා....![]()









ෆුල් හැපී සිංහලූ... මගෙ පීසී එක සෙට්කරගත්තා තනිකකුලෙන් මාර ගේමක් දීලා..
දැන් ඉතින් ගෝඩ් ලයික් තමා...![]()

තනි කකුලෙන් ඉතින් හැදුව කියන්නේ

පැටියා....හරිම සුන්දරයි
ඔඕ මේ මිනි අයියගේ අගනා ටැග් රාජයද?![]()
අපෝ නෑ ඕක මගේ නෙමෙයි.
කකුලයි පීසී එකයි අතර සන්දම්බය මොකක්ද.....ෆුල් හැපී සිංහලූ... මගෙ පීසී එක සෙට්කරගත්තා තනිකකුලෙන් මාර ගේමක් දීලා..
දැන් ඉතින් ගෝඩ් ලයික් තමා...![]()



kibul patawu hurathal karanna gihin bawa waedhunoth gedhara gaeniubawa eliyata daiකිඹුල් පැට්ටෙක් ඉන්නවා....![]()
Apita tag denna kawruth naane....අපෝ නෑ ඕක මගේ නෙමෙයි.
ටැග් එකක් ඕනිද....![]()


ubata mona taeg dha ban gameh anaathayoApita tag denna kawruth naane....![]()