ගැහුවා නේද පුතේ ගැරඬි සොසේජස් දාපුවා..
පේනවද පවර් එක..ඊයෙ මට කතා හැදුවට සංජියට පල දුන්නා..
අද බොට පලදීලා...
හෙට අනිත් උන්ටත් පල දෙනවා..
බේරෙන බෑ..
පල දෙන එක දෙනවමයි...
![]()



ඔයා කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියල මම දන්නේ නෑ, මට ඒක වැදගත් දෙයකුත් නෙමෙයි. ඔයා කවුරු වුනත් හොඳ යාලුවෙක් නම් ඔයා ඇවිත් තියෙන්නේ හරිම තැනට. මොකද මෙතන ඉන්න උනුත් කට්ටියම මුන ගැහෙන්නේ කාලෙකින් වුනත් හොඳම බොක්කවල් ටිකක්. එකෙක්ට කරදරයක් වුන වෙලාවට අනිත් හැමෝම තමන්ගේ දෙයක් වගේ කරන්න පුලුවන් උපරිම දෙයක් කරන්න බලන්නේ.
ඒ වගේම තමයි අපේ උන් සෙට් එක සෙට් වුන වෙලාවට ලොවෙත් නැති ෆන් එකක් ගන්නවා.....![]()


100% එතකොට අර ප්‍රොක්සි බයිපාස් කරලා උබ කන්නේ අද බාපුවා වෙන්නැති![]()
..මිනි බබලා අරන් ස්කූල් යන්නෙත් බිමම බලාගෙනලු...ඒ තරන් උපාසකයා...
මොකෝ, නරක දෙයක්ද. ඉස්සර ගම් වල ඔය ඕන තරම් කාරල තියෙන්නේ ඔය වැඩේ තමයි බූදලේ පිටට යයි කියල.
100%
සිරාවටම් එකෙක්කුට ප්‍රස්නයක් උනොත් අමාරුව වුන එකාට වැඩිය මේකේ ඉන්න සේට් එකට .




අනිවා හදිස්සියට සල්ලි නැතත් එක කෝල් එකෙන් එකවුන්ට් එකට සල්ලි.100%
සිරාවටම් එකෙක්කුට ප්‍රස්නයක් උනොත් අමාරුව වුන එකාට වැඩිය මේකේ ඉන්න සේට් එකට .


මොකෝ, නරක දෙයක්ද. ඉස්සර ගම් වල ඔය ඕන තරම් කාරල තියෙන්නේ ඔය වැඩේ තමයි බූදලේ පිටට යයි කියල.

අනිවා හදිස්සියට සල්ලි නැතත් එක කෝල් එකෙන් එකවුන්ට් එකට සල්ලි.![]()

විකි අයියේ, ක්ලබ් එකේ අලුත් සීසන් එකක් නොර්මලි පටන් ගන්නෙ පිටු 1000 ගියාමද???

පුහ්හ් එව්වා හඳේ........අනේ මමත් මේකේ සාමජිකාවක්නේ දැන් ඉතින්...මගේ එකවුන්ට් එකේ සල්ලි නෑ...කීයක් හරි දාන්න බැරිද?![]()



ටැගක් ඕනි වෙලා....![]()
