EK Married Club-10

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
සාමලී නගා
හැබැයි මමනම් කලුයි

හා මරිති.....:rofl::rofl:
කළු තමයි නියම පාට...මාත් කවදාහරි බදින්නේ කළු කොල්ලෙක්....කළු එළකිරි පාට..හැබැයි නිල් නෙමේ මරිති....:dull:
දැන් උදාහරනයකට ගන්න බලන්න අපේ කිබුල් අයියා....අන්න ලස්සන පාටක් තියෙන්නේ ස්කින් එකේ..කළු වලට ලගින් යන්නේ..අන්න එහෙම වෙන්න ඕන:baffled::baffled:(උපකල්පනයක් පමණි)
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
Oya welawata egollo karana ewa wadiya hithanna epa ithin....:rolleyes::dull:

ඔයත් ඇතුළුව තමයි මේ දාලා තියෙන්නේ...ඔව් මන් ඒ ගැන නම් හිතන්නේ නැහැ....:dull::dull:
ළමයි නලවනවා ඇති..නැපි මාරු කරනවා ඇති...
ඒ මිනිස්සුන්ට නිදා ගන්න නැතිව..මට නිදාගන්න තිබිලා නින්ද යන්නේ නැතිව...වස කරදයක්..අද නම් බොනවා මන් නිදි පෙත්තක්...:dull::dull:
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනිවා හදිස්සියට සල්ලි නැතත් එක කෝල් එකෙන් එකවුන්ට් එකට සල්ලි.:P:P

    :yes: හම්බ බැන්ක් එකකුත් තියෙනවා..... නෝ පොලී.... හරි ජොලී...... :P
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හා මරිති.....:rofl::rofl:
    කළු තමයි නියම පාට...මාත් කවදාහරි බදින්නේ කළු කොල්ලෙක්....කළු එළකිරි පාට..හැබැයි නිල් නෙමේ මරිති....:dull:
    දැන් උදාහරනයකට ගන්න බලන්න අපේ කිබුල් අයියා....අන්න ලස්සන පාටක් තියෙන්නේ ස්කින් එකේ..කළු වලට ලගින් යන්නේ..අන්න එහෙම වෙන්න ඕන:baffled::baffled:(උපකල්පනයක් පමණි)

    කිඹුලා සහ මෙමා එකසේ පැහැපත් ඡවි වර්ණයන් ගෙන් යුතු තරුණයින් වෙමු.
    හැබැයි එළකිරි පාට නම් නිල මම දන්නා තරමින්:P:P:P:P
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    Oya welawata egollo karana ewa wadiya hithanna epa ithin....:rolleyes::dull:
    අල බොලියෝ
    බොහොමද කොළ?

    අද තනියෙන් මා...
    හඩන්නේ නෑ...මා..
    ටැග් නෑ කියා....:dull:

    මොකද කිවුවොත් හිතෙන හිතෙන ටැග් මන් දාන නිසා:rofl::rofl:

    කෝ මරිති මට කියවන්න එවුවා:dull::dull:

    එවා ඇත
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඔයත් ඇතුළුව තමයි මේ දාලා තියෙන්නේ...ඔව් මන් ඒ ගැන නම් හිතන්නේ නැහැ....:dull::dull:
    ළමයි නලවනවා ඇති..නැපි මාරු කරනවා ඇති...
    ඒ මිනිස්සුන්ට නිදා ගන්න නැතිව..මට නිදාගන්න තිබිලා නින්ද යන්නේ නැතිව...වස කරදයක්..අද නම් බොනවා මන් නිදි පෙත්තක්...:dull::dull:

    මේ මහා දවල් අහවල් රෙද්දකටද නිදා ගන්න හදන්නේ?:oo::oo::baffled::baffled:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කිඹුලා සහ මෙමා එකසේ පැහැපත් ඡවි වර්ණයන් ගෙන් යුතු තරුණයින් වෙමු.
    හැබැයි එළකිරි පාට නම් නිල මම දන්නා තරමින්:P:P:P:P

    ඔඕ..ඡවි වර්ණයන් ??? :dull:මොන පිස්සුද? කිබුල් අයියා තනිකර දේදුන්නක් කියලා මන් නම් අහලා තියෙන්නේ..බෙල්ල ඒක පාටක් ..අත ඒක පාටක්..කකුල තව පාටක්...අවුවට පිච්චිලා ...සැන්දෑ අහස වගේ...:baffled::baffled:
    ඔබ ගැන නම් නොදනිමි

    එවා ඇත[/QUOTE]

    දුටුවෙමි..කියවමින් පවතී:yes::yes:

    මේ මහා දවල් අහවල් රෙද්දකටද නිදා ගන්න හදන්නේ?:oo::oo::baffled::baffled:

    දවල් වගක් නෙමේ ඔය..රෑ කරන ඒවා කියලා තියෙන්නේ....:dull:
    දවල් ඉතින් නිදි මත නම් නිදාගන්නවා ඇති..මාත් හිටපු ගමන් නිදනවා දවල්ට....ඒක සේද්දක් වෙන්නේ කොහොමෙයි:rolleyes::rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මලක් වගේ සුබ උදැසනක් හැමෝටම:)
    හැම වෙලේම මලක් වගේ කියන්නේ මේ ගමයද, නැත්නම් අලුත ගෙනාපු ගම මහගේද....:rolleyes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කිඹුලා සහ මෙමා එකසේ පැහැපත් ඡවි වර්ණයන් ගෙන් යුතු තරුණයින් වෙමු.
    හැබැයි එළකිරි පාට නම් නිල මම දන්නා තරමින්:P:P:P:P
    Paata karala thiyena tika podda wenas wuna nam hondayi neda....:rolleyes::rolleyes:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඔයත් ඇතුළුව තමයි මේ දාලා තියෙන්නේ...ඔව් මන් ඒ ගැන නම් හිතන්නේ නැහැ....:dull::dull:
    ළමයි නලවනවා ඇති..නැපි මාරු කරනවා ඇති...
    ඒ මිනිස්සුන්ට නිදා ගන්න නැතිව..මට නිදාගන්න තිබිලා නින්ද යන්නේ නැතිව...වස කරදයක්..අද නම් බොනවා මන් නිදි පෙත්තක්...:dull::dull:

    ඔඕ..ඡවි වර්ණයන් ??? :dull:මොන පිස්සුද? කිබුල් අයියා තනිකර දේදුන්නක් කියලා මන් නම් අහලා තියෙන්නේ..බෙල්ල ඒක පාටක් ..අත ඒක පාටක්..කකුල තව පාටක්...අවුවට පිච්චිලා ...සැන්දෑ අහස වගේ...:baffled::baffled:
    ඔබ ගැන නම් නොදනිමි
    අයි මොකද මිනිහා වෝටර් කලර් පෙට්ටියක් කියල හිතුවද??
    ඔ.ඕ ඡවි වර්ණයන් නෙවෙයි නිකම්ම ඡවි වර්ණයන්:rofl::rofl::rofl:

    දවල් වගක් නෙමේ ඔය..රෑ කරන ඒවා කියලා තියෙන්නේ....:dull:
    දවල් ඉතින් නිදි මත නම් නිදාගන්නවා ඇති..මාත් හිටපු ගමන් නිදනවා දවල්ට....ඒක සේද්දක් වෙන්නේ කොහොමෙයි:rolleyes::rolleyes:
    වැඩ කරන ජනතාව වන අපි දහවල නිදන්නන් නොවෙමු.
    දවසේ පැය විසි හතරම වුවද සමුහාණ්ඩුව ගොඩනැගීම කරා ශ්‍රමය වැය කරන්නෙමු.
    විමුක්තිය අපගේ මුක්තියයි:P
    Paata karala thiyena tika podda wenas wuna nam hondayi neda....:rolleyes::rolleyes:
    උ.වේ.ස.
    මම තරුණයි නෙව තාම:nerd:
    කිඹුලයියත් ඉස්සර තරුණයි ලු:yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මචන්ලා හෙට අපිට කීයකින් පඩි වැඩිකරයිද, ගෙස් කරමු බලන්න.
    මම නම් කියන්නේ 2200/= වැඩිකරල අර දෙන දීමනාව 10000/= කරයි.
    :baffled::dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Status
    Not open for further replies.