සාමලී නගා
හැබැයි මමනම් කලුයි
හා මරිති.....


කළු තමයි නියම පාට...මාත් කවදාහරි බදින්නේ කළු කොල්ලෙක්....කළු එළකිරි පාට..හැබැයි නිල් නෙමේ මරිති....

දැන් උදාහරනයකට ගන්න බලන්න අපේ කිබුල් අයියා....අන්න ලස්සන පාටක් තියෙන්නේ ස්කින් එකේ..කළු වලට ලගින් යන්නේ..අන්න එහෙම වෙන්න ඕන

(උපකල්පනයක් පමණි)


හම්බ බැන්ක් එකකුත් තියෙනවා..... නෝ පොලී.... හරි ජොලී...... 


