කවුද අනේ ලෝකයා කියන්නේ, අර ගිනි අවි සහ ගිනි කෙලි එකේ ඉන්න පොරද....අපි ඕවට සැලෙන්නේ නෑ...දන්නවා ඕවා ඊරිසියාවට ලෝකයා කියන කතා කියලා...![]()

ඔව් සුදූ ඔයා සැලෙන්න එපා දෙන්නත් එක්ක හවුලේ කසා ගන්න.

කවුද අනේ ලෝකයා කියන්නේ, අර ගිනි අවි සහ ගිනි කෙලි එකේ ඉන්න පොරද....අපි ඕවට සැලෙන්නේ නෑ...දන්නවා ඕවා ඊරිසියාවට ලෝකයා කියන කතා කියලා...![]()

නෑ බන් පහුගිය දවසක කෝල් කල වෙලෙත් කියුවා හැම වෙලේම කස කසා ඉන්නේ කියල.![]()

මොන පැලයක්ද අයියේ මේක ඇවිල්ල වඳ පීදෙන්නත් ලඟ තප්පදෝරු ගහක්.....පොල් පැලේ එළුව ව කයි වගේ අද නං.......![]()

කවුද අනේ ලෝකයා කියන්නේ, අර ගිනි අවි සහ ගිනි කෙලි එකේ ඉන්න පොරද....
ඔව් සුදූ ඔයා සැලෙන්න එපා දෙන්නත් එක්ක හවුලේ කසා ගන්න.![]()

ඔව් පොර හංගගෙන හිටියට හෙන දරුණුවට ගිහින්නේ ඒක. ලේසියකට හොඳවෙන එකක් නෑ.![]()

කවුද අනේ ලෝකයා කියන්නේ, අර ගිනි අවි සහ ගිනි කෙලි එකේ ඉන්න පොරද....
ඔව් සුදූ ඔයා සැලෙන්න එපා දෙන්නත් එක්ක හවුලේ කසා ගන්න.![]()

අහ් බස්ස පුටේ කොහොමද ජීවිතේ අද කොම්පීතර කරන අයට සහන දෙනවා කියුවා නේද.....

මොන පැලයක්ද අයියේ මේක ඇවිල්ල වඳ පීදෙන්නත් ලඟ තප්පදෝරු ගහක්.....![]()

උපරිම වේදනාවේ සලකුනු.ලෝකයා කිව්වේ අර උදේට බබලා එක්කන් යද්දි බිමම බලාගෙන යන ඒත් හැබැයි වටේ පිටේ ඔක්කොම ඕපදූප ටික හොඳට පේන ටෙන් වීල් අයිතිකාරයට..![]()

ඔව් පොර හංගගෙන හිටියට හෙන දරුණුවට ගිහින්නේ ඒක. ලේසියකට හොඳවෙන එකක් නෑ.![]()

http://www.elakiri.com/forum/showthread.php?t=226968&highlight=happy+wedding+sanji
ඔන්න බම්ප් කරනවා එහෙම නෙමෙයි. සන්ජියා බනියි මට....![]()

ලෝකයා කිව්වේ අර උදේට බබලා එක්කන් යද්දි බිමම බලාගෙන යන ඒත් හැබැයි වටේ පිටේ ඔක්කොම ඕපදූප ටික හොඳට පේන ටෙන් වීල් අයිතිකාරයට..![]()

මිණියා ලිඳකට නෙවෙයි ගරලා අතහැරලා දාපු මැණික් පතලකටම ජබුක්..........![]()

GT ට අඬලා අඬලා ක්ලෝස් කරගෙන වගේ.....huuuuuuuuuu.........
දැන් ඕනා එකෙක් ඕනෑම විදියකට බම්ප් කරපල්ලෝ.........![]()

GT ට අඬලා අඬලා ක්ලෝස් කරගෙන වගේ.....![]()

GT ට අඬලා අඬලා ක්ලෝස් කරගෙන වගේ.....![]()

නැත්නම් බෑනේ මේ ඉලව්ව මුන් මං කවදාහරි මැරෙනකන්ම මගුලට සුභ පතයි......