EK Married Club-10

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපි ඕවට සැලෙන්නේ නෑ...දන්නවා ඕවා ඊරිසියාවට ලෝකයා කියන කතා කියලා...:P
    කවුද අනේ ලෝකයා කියන්නේ, අර ගිනි අවි සහ ගිනි කෙලි එකේ ඉන්න පොරද....:rolleyes:
    ඔව් සුදූ ඔයා සැලෙන්න එපා දෙන්නත් එක්ක හවුලේ කසා ගන්න.:rolleyes:;):P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ බන් පහුගිය දවසක කෝල් කල වෙලෙත් කියුවා හැම වෙලේම කස කසා ඉන්නේ කියල.:baffled:

    ඔව් පොර හංගගෙන හිටියට හෙන දරුණුවට ගිහින්නේ ඒක. ලේසියකට හොඳවෙන එකක් නෑ.:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පොල් පැලේ එළුව ව කයි වගේ අද නං.......:dull::rofl:
    මොන පැලයක්ද අයියේ මේක ඇවිල්ල වඳ පීදෙන්නත් ලඟ තප්පදෝරු ගහක්.....:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කවුද අනේ ලෝකයා කියන්නේ, අර ගිනි අවි සහ ගිනි කෙලි එකේ ඉන්න පොරද....:rolleyes:
    ඔව් සුදූ ඔයා සැලෙන්න එපා දෙන්නත් එක්ක හවුලේ කසා ගන්න.:rolleyes:;):P

    ලෝකයා කිව්වේ අර උදේට බබලා එක්කන් යද්දි බිමම බලාගෙන යන ඒත් හැබැයි වටේ පිටේ ඔක්කොම ඕපදූප ටික හොඳට පේන ටෙන් වීල් අයිතිකාරයට..:frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලෝකයා කිව්වේ අර උදේට බබලා එක්කන් යද්දි බිමම බලාගෙන යන ඒත් හැබැයි වටේ පිටේ ඔක්කොම ඕපදූප ටික හොඳට පේන ටෙන් වීල් අයිතිකාරයට..:frown:
    උපරිම වේදනාවේ සලකුනු.:rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් පොර හංගගෙන හිටියට හෙන දරුණුවට ගිහින්නේ ඒක. ලේසියකට හොඳවෙන එකක් නෑ.:dull:

    හිටුකෝ...තරි අයියට කියලා ඉල්ලල දෙන්නන් බොට...:frown::angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෝ මේ චාමියා...මම එනකොට යනව ඉතින්...:frown::love::love:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලෝකයා කිව්වේ අර උදේට බබලා එක්කන් යද්දි බිමම බලාගෙන යන ඒත් හැබැයි වටේ පිටේ ඔක්කොම ඕපදූප ටික හොඳට පේන ටෙන් වීල් අයිතිකාරයට..:frown:

    මිණියා ලිඳකට නෙවෙයි ගරලා අතහැරලා දාපු මැණික් පතලකටම ජබුක්.......... :rofl::rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උපරිම වේදනාවේ සලකුනු.:rofl:

    DyZ9NCN.gif
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මිණියා ලිඳකට නෙවෙයි ගරලා අතහැරලා දාපු මැණික් පතලකටම ජබුක්.......... :rofl::rofl::rofl:

    Hikzz දුක වහගන්න මට වේදනාවේ උපරිම සලකුණුලු...:lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    huuuuuuuuuu.........

    දැන් ඕනා එකෙක් ඕනෑම විදියකට බම්ප් කරපල්ලෝ......... :rofl::rofl::rofl::rofl:
    GT ට අඬලා අඬලා ක්ලෝස් කරගෙන වගේ.....:baffled:
     
    Status
    Not open for further replies.