EK Married Club-10

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බල්ලා එක කකුලක් කෑවට පස්සේ පොල් පැලෙත් අනිත් කකුල කාලා වගේ...:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකෝ වෙන්නේ ඉතිං.......?

    VGA කාඩ් එක වැඩ නැතුව හිටියා...:( සියලුදේ අනිත්යයි කියල හිතුනා..:sorry:පස්සෙ ඉතින් බඩාගේ ඉතිපිසෝ ගාථාව + කන්ටැක්ට් ක්ලීනර් ටෙක්නික් එක දැම්මා..:P:P:rofl: ක්ලොක් ස්පීඩ් පොඩ්ඩක් අඩු කලා වැඩේ ගොඩ ගියා..:yes::yes:

    දැන් ඉතින් පුලුවන් විදියට ගේමක් ගහගන්න ඕනේ... :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැක්කනේ මගේ ක්‍රමේ හරි ගියා...... :D දැන් ආයෙත් කසිප්පුවට HD (වැල) බලන්න පුලුවන්..... :D :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    VGA කාඩ් එක වැඩ නැතුව හිටියා...:( සියලුදේ අනිත්යයි කියල හිතුනා..:sorry:පස්සෙ ඉතින් බඩාගේ ඉතිපිසෝ ගාථාව + කන්ටැක්ට් ක්ලීනර් ටෙක්නික් එක දැම්මා..:P:P:rofl: ක්ලොක් ස්පීඩ් පොඩ්ඩක් අඩු කලා වැඩේ ගොඩ ගියා..:yes::yes:

    දැන් ඉතින් පුලුවන් විදියට ගේමක් ගහගන්න ඕනේ... :cool:

    එලාස්......... මොනවද ගහන ගේම්ස්....... රේසින් ද ෂූට් ද..... ?නැතිනම් කාඩ් ගේම්ස් ද.....?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැක්කනේ මගේ ක්‍රමේ හරි ගියා...... :D දැන් ආයෙත් කසිප්පුවට HD (වැල) බලන්න පුලුවන්..... :D :P

    මේ මගේ මැෂින් එකට අලුත් පවර් සප්ලයි එකක් දාලම දාමු බං..... අර අනිත් යුනිට් එක මට බයයි දාන්න.......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    අලුත් මැශිමක් ගන්න සල්ලි හොයාගනින්.....:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එලාස්......... මොනවද ගහන ගේම්ස්....... රේසින් ද ෂූට් ද..... ?නැතිනම් කාඩ් ගේම්ස් ද.....?

    අහිංසක විදියට කෝල් ඔෆ් ඩියුටි ටික ගහනවා ආපහු..:dull: බැට්ල්ෆීල්ඩ් 4 එක කොහොමහරි ගෙන්නගන්න ඕනේ අයියට කියලා... :P:P

    රේසින් ඒකා හිතට අල්ලන එකක් ආවෙනෑ අලුතින්..:dull:

    වෙන එක එක ගැජට් ටිකක් තියනවා හදන්න ප්ලෑන් කරන් ඉන්න. කරගන්නවිදියක් නෑ. ඉතින් දුකට ගේම් ගහනවා.:sorry: නැත්නම් වෙලාව කකා ඉන්නෑ..:no:

    ඉස්සර මොකක්හරි හදාගන්න වෙලාව නෑ. දැන් වෙලාව තියනවා කරගන්න විදියක් නෑ...:( හ්ම්...:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැක්කනේ මගේ ක්‍රමේ හරි ගියා...... :D දැන් ආයෙත් කසිප්පුවට HD (වැල) බලන්න පුලුවන්..... :D :P

    තෝ ඉවරයි.....

    Goldberg.gif
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අලුත් මැශිමක් ගන්න සල්ලි හොයාගනින්.....:baffled:

    ඕනේ නෑ තියෙන එක ගින්දර වගේ වැඩ......... බය තියෙන්නේ පවර් යුනිට් එක ගැන...... 24 පින් වෙනුවට 20 පින් කනෙක්ටර් එකකින් තමයි රන් වෙන්නේ මදර්බෝඩ් එක..... බයයි ඉතින් කොයි වෙලේ සුටුස් ගායිද කියලා......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අහිංසක විදියට කෝල් ඔෆ් ඩියුටි ටික ගහනවා ආපහු..:dull: බැට්ල්ෆීල්ඩ් 4 එක කොහොමහරි ගෙන්නගන්න ඕනේ අයියට කියලා... :P:P

    රේසින් ඒකා හිතට අල්ලන එකක් ආවෙනෑ අලුතින්..:dull:

    වෙන එක එක ගැජට් ටිකක් තියනවා හදන්න ප්ලෑන් කරන් ඉන්න. කරගන්නවිදියක් නෑ. ඉතින් දුකට ගේම් ගහනවා.:sorry: නැත්නම් වෙලාව කකා ඉන්නෑ..:no:

    ඉස්සර මොකක්හරි හදාගන්න වෙලාව නෑ. දැන් වෙලාව තියනවා කරගන්න විදියක් නෑ...:( හ්ම්...:dull:

    අවුලක් නෑ වැඩිය හිතන්නෙපා....... ඔක්කොටම කලින් සනීප වෙලා හිටහන්කෝ පොලවේ පයගහලා ආයේ කලින් වගේ ඇවිදින්න පුළුවන් වෙන්න........

    ඊට පස්සේ බැරියෑ ඔය අතපහු වෙලා තියෙන වැඩ, කරන්න ඕනෑකම තියෙන වැඩ වගේම තව ගහට නැගලාම වැල ගෙඩිත් බාන්න........ :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අවුලක් නෑ වැඩිය හිතන්නෙපා....... ඔක්කොටම කලින් සනීප වෙලා හිටහන්කෝ පොලවේ පයගහලා ආයේ කලින් වගේ ඇවිදින්න පුළුවන් වෙන්න........

    ඊට පස්සේ බැරියෑ ඔය අතපහු වෙලා තියෙන වැඩ, කරන්න ඕනෑකම තියෙන වැඩ වගේම තව ගහට නැගලාම වැල ගෙඩිත් බාන්න........ :P

    undertaker-last-ride-o.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕනේ නෑ තියෙන එක ගින්දර වගේ වැඩ......... බය තියෙන්නේ පවර් යුනිට් එක ගැන...... 24 පින් වෙනුවට 20 පින් කනෙක්ටර් එකකින් තමයි රන් වෙන්නේ මදර්බෝඩ් එක..... බයයි ඉතින් කොයි වෙලේ සුටුස් ගායිද කියලා......
    :oo::rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද දින සිය ...... උපන්දිනය සමරන ගෙදරට කින්ග් නොවන අපිට කින්ග් පාට් දාන කින්දේවී ලොක්කාට සුබ උපන්දිනයක් වේවා..........:P:P
    260556_322711701159265_1028204601_n.jpg
     
    Last edited:
    Status
    Not open for further replies.