මොකෝ වෙන්නේ ඉතිං.......?
සියලුදේ අනිත්යයි කියල හිතුනා..
පස්සෙ ඉතින් බඩාගේ ඉතිපිසෝ ගාථාව + කන්ටැක්ට් ක්ලීනර් ටෙක්නික් එක දැම්මා..

ක්ලොක් ස්පීඩ් පොඩ්ඩක් අඩු කලා වැඩේ ගොඩ ගියා..


ඉතිං කුකුළණි & කිකිළියනි...........
VGA කාඩ් එක වැඩ නැතුව හිටියා...සියලුදේ අනිත්යයි කියල හිතුනා..
පස්සෙ ඉතින් බඩාගේ ඉතිපිසෝ ගාථාව + කන්ටැක්ට් ක්ලීනර් ටෙක්නික් එක දැම්මා..
ක්ලොක් ස්පීඩ් පොඩ්ඩක් අඩු කලා වැඩේ ගොඩ ගියා..
දැන් ඉතින් පුලුවන් විදියට ගේමක් ගහගන්න ඕනේ...![]()
දැක්කනේ මගේ ක්රමේ හරි ගියා......දැන් ආයෙත් කසිප්පුවට HD (වැල) බලන්න පුලුවන්.....
![]()
![]()
අලුත් මැශිමක් ගන්න සල්ලි හොයාගනින්.....මේ මගේ මැෂින් එකට අලුත් පවර් සප්ලයි එකක් දාලම දාමු බං..... අර අනිත් යුනිට් එක මට බයයි දාන්න.......

එලාස්......... මොනවද ගහන ගේම්ස්....... රේසින් ද ෂූට් ද..... ?නැතිනම් කාඩ් ගේම්ස් ද.....?
බැට්ල්ෆීල්ඩ් 4 එක කොහොමහරි ගෙන්නගන්න ඕනේ අයියට කියලා... 


නැත්නම් වෙලාව කකා ඉන්නෑ..
හ්ම්...
දැක්කනේ මගේ ක්රමේ හරි ගියා......දැන් ආයෙත් කසිප්පුවට HD (වැල) බලන්න පුලුවන්.....
![]()
![]()
අලුත් මැශිමක් ගන්න සල්ලි හොයාගනින්.....![]()
අහිංසක විදියට කෝල් ඔෆ් ඩියුටි ටික ගහනවා ආපහු..බැට්ල්ෆීල්ඩ් 4 එක කොහොමහරි ගෙන්නගන්න ඕනේ අයියට කියලා...
රේසින් ඒකා හිතට අල්ලන එකක් ආවෙනෑ අලුතින්..
වෙන එක එක ගැජට් ටිකක් තියනවා හදන්න ප්ලෑන් කරන් ඉන්න. කරගන්නවිදියක් නෑ. ඉතින් දුකට ගේම් ගහනවා.නැත්නම් වෙලාව කකා ඉන්නෑ..
ඉස්සර මොකක්හරි හදාගන්න වෙලාව නෑ. දැන් වෙලාව තියනවා කරගන්න විදියක් නෑ...හ්ම්...
![]()

අවුලක් නෑ වැඩිය හිතන්නෙපා....... ඔක්කොටම කලින් සනීප වෙලා හිටහන්කෝ පොලවේ පයගහලා ආයේ කලින් වගේ ඇවිදින්න පුළුවන් වෙන්න........
ඊට පස්සේ බැරියෑ ඔය අතපහු වෙලා තියෙන වැඩ, කරන්න ඕනෑකම තියෙන වැඩ වගේම තව ගහට නැගලාම වැල ගෙඩිත් බාන්න........![]()
ඕනේ නෑ තියෙන එක ගින්දර වගේ වැඩ......... බය තියෙන්නේ පවර් යුනිට් එක ගැන...... 24 පින් වෙනුවට 20 පින් කනෙක්ටර් එකකින් තමයි රන් වෙන්නේ මදර්බෝඩ් එක..... බයයි ඉතින් කොයි වෙලේ සුටුස් ගායිද කියලා......


විහිලුවටත් වෙලාවක් තියේ හරිය!
