EK Married Club-10

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මං ඉස්සර දොන්තපතන් විස්තරයක් කියෙව්වා පොර ගැන..:yes:

    චාලි චැප්ලින් ඊට නොදෙවෙනි පොරක් නේද?:rolleyes:

    අපි දන්න ලොකු චරිත වල ගොඩක් අයගේ වැඩිය එලියට එන්නෙ නැති අප්සට් පැත්තක් තියනවමයි ගොඩක් වෙලාවට.:dull:
    අපෝ ඔව්....
    හාන්ස් ක්‍රිස්ටීන් ඇන්ඩර්සන්, භගවාන් ශ්‍රී රාජ්නීෂ්, එල්විස් ප්‍රෙස්ලි, බයිරන් සාමිවරයා ගැන හොයල බලපං කෝ........
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපෝ ඔව්....
    හාන්ස් ක්‍රිස්ටීන් ඇන්ඩර්සන්, භගවාන් ශ්‍රී රාජ්නීෂ්, එල්විස් ප්‍රෙස්ලි, බයිරන් සාමිවරයා ගැන හොයල බලපං කෝ........

    හපොයි. මූත්.:sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අසාර්ථක විල්තෙර ෂෝ එකකට පසුව කෙසේද හැඟීම්........?

    :shocked: මටත් ඊයේ අහලා එපා උනා...... :baffled: යන්තම් අන්තිම හරියේ තමා ගොඩ ගියේ...... ඒත් මැදින් මැදින් කෑවා..... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ මගේ මැෂින් එකට අලුත් පවර් සප්ලයි එකක් දාලම දාමු බං..... අර අනිත් යුනිට් එක මට බයයි දාන්න.......

    :frown: පැහෙන්නේ නැතුව ඒකත් අරන් වර..... :angry: දැන් මම යනවා බඩු වගයක් ඈන්න එන්න..... හවසට වර...... :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉතාම ප්‍රසිද්ධ සමලිංගිකයෙක්.
    උපදංශ රෝගයෙන් පෙලුණු කෙනෙක්....

    long-neck-reaction.jpg


    ඔක්කොම එකයි අන්තිමට.:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: පැහෙන්නේ නැතුව ඒකත් අරන් වර..... :angry: දැන් මම යනවා බඩු වගයක් ඈන්න එන්න..... හවසට වර...... :yes:

    ඇන්නට කමක් නෑ අරන් එන්න එපා...:no::no::no:
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: පැහෙන්නේ නැතුව ඒකත් අරන් වර..... :angry: දැන් මම යනවා බඩු වගයක් ඈන්න එන්න..... හවසට වර...... :yes:

    එකේ පිටිපස්ස මලකඩ කාලා බං........ අනික එකත් පින් 20 එකක්....... අලුත් එකක්ම දාමු මට බයයි බෝඩ් එක යයි කියලා මේ ඇටවිලි කරලා........

    හවස කියට විතරද......?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අමුඩේ මොකද පු* මොකද.....?? කවුරු වමාරන් කෑවත් එකයි
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩෝ උඹ මගේ කමෙන්ට් එක එඩිට් කරලා......... :angry::angry:

    :no: ඈත්ත ඒකනේ ඉතින්..... නිකන් බොරුවට ආ සුපිරි ශෝ එක... තව ඒ වගේ එකක් කරමු කියන්න ඕනා නෑ නේ....... :dull:

    රිදෙයි... මරු කියවයි..... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එකේ පිටිපස්ස මලකඩ කාලා බං........ අනික එකත් පින් 20 එකක්....... අලුත් එකක්ම දාමු මට බයයි බෝඩ් එක යයි කියලා මේ ඇටවිලි කරලා........

    හවස කියට විතරද......?

    :oo: පින් 20 නම් හරි යන්නේ නෑ බං ඕකට..... අද බඩු ගොඩක් උස්සන් එන්න බලාගෙන යන්නේ..... ආව ගමන් කෝල් එකක් දෙන්නම් මම...... :yes:
     
    Status
    Not open for further replies.