EK Married Club-10

Status
Not open for further replies.

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
katharagama kiri wihereta yanna tiyenne katharagama dewale madin ne....
onna eke issra bathimathunta ..puuja welwal ehema kiyanne sudu ada gattha perera mama kiyala kenek..
eka paarak perahera kale perahera patan ganna issella aliyek kulmath wela:D
dan senaga ehema duwanna ready wela inne....
ara perera mamath full try ekak denawa bathimathun wa sansun karanna...
pora maha haiyen ara speaker eken kiyanawa....bathimathuniiii pissunam kelinna epa...aliya kulappu wela inneee.
sira seen ekak.:yes:
 
minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    avatar312790_52.gif
    බලු මාමි
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔටු මාමා මෝල් තදවෙලා දාපු කතා ගොඩක් ඒවා පොතකින් අරන් තියෙන්නේ.. ඒවා ලියපු එකා ඒකෙ කතා වෙනස් කර කර දාල තියෙන්නේ.. ඔරිජිනල් කතා ටික නම් මීට වඩා පට්ටම කොලිටියි... හෙන තොගයක් තියනව කතා. ලියපු පොර පොඩි කාලෙ ඉඳල එකතු කරපු කතා කියල කියල තියෙන්නේ පොතේ..:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතිං කුකුළණි!!
    මේ දවස්වල නම් අම්බානක් සහ කංබානක් ඉන්කම් ඩ්‍රොප් බව නොකියා බැරිය. නමුත් ගනං වැඩිවෙන ඒව නම් නියමෙට වැඩිවෙනවාය.....
    ගිය සැරේ 8070/- වූ වාහනය සර්විස් කිරීමේ ගාස්තු මේ වර 9110/-කි......
     
    ඉතිං කුකුළණි!!
    මේ දවස්වල නම් අම්බානක් සහ කංබානක් ඉන්කම් ඩ්‍රොප් බව නොකියා බැරිය. නමුත් ගනං වැඩිවෙන ඒව නම් නියමෙට වැඩිවෙනවාය.....
    ගිය සැරේ 8070/- වූ වාහනය සර්විස් කිරීමේ ගාස්තු මේ වර 9110/-කි......

    දෙයියෙක් නෑතිද?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔටු මාමා මෝල් තදවෙලා දාපු කතා ගොඩක් ඒවා පොතකින් අරන් තියෙන්නේ.. ඒවා ලියපු එකා ඒකෙ කතා වෙනස් කර කර දාල තියෙන්නේ.. ඔරිජිනල් කතා ටික නම් මීට වඩා පට්ටම කොලිටියි... හෙන තොගයක් තියනව කතා. ලියපු පොර පොඩි කාලෙ ඉඳල එකතු කරපු කතා කියල කියල තියෙන්නේ පොතේ..:yes:

    50 GB වැය වීමට හේතු...:yes::rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉතිං කුකුළණි!!
    මේ දවස්වල නම් අම්බානක් සහ කංබානක් ඉන්කම් ඩ්‍රොප් බව නොකියා බැරිය. නමුත් ගනං වැඩිවෙන ඒව නම් නියමෙට වැඩිවෙනවාය.....
    ගිය සැරේ 8070/- වූ වාහනය සර්විස් කිරීමේ ගාස්තු මේ වර 9110/-කි......

    ඈස්චර්යයේ ප්‍රතිලාභ භුක්ති විදින ජාතියේ ආඩම්බර පියාගේ දරුවන්වන අපිට ලැබෙන දායාද තමා ඔය......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉතිං කුකුළණි!!
    මේ දවස්වල නම් අම්බානක් සහ කංබානක් ඉන්කම් ඩ්‍රොප් බව නොකියා බැරිය. නමුත් ගනං වැඩිවෙන ඒව නම් නියමෙට වැඩිවෙනවාය.....
    ගිය සැරේ 8070/- වූ වාහනය සර්විස් කිරීමේ ගාස්තු මේ වර 9110/-කි......

    :( same here...
     
    Status
    Not open for further replies.