EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    20141026_162455.jpg

    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට.......

    මේ තියෙන්නේ ඊයේ හරිඳුවා බලන්න ගිය වෙලේ හරිඳුවා බඩා මාමිට සමරු වශයෙන් ලබාදුන් හරිඳුවාගේ දේශීය පානයෙන් කොටසක්ද.....?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    20141026_162455.jpg

    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට.......

    මේ තියෙන්නේ ඊයේ හරිඳුවා බලන්න ගිය වෙලේ හරිඳුවා බඩා මාමිට සමරු වශයෙන් ලබාදුන් හරිඳුවාගේ දේශීය පානයෙන් කොටසක්ද.....?

    ඈහ්...හරිඳුවා දේශීය නිශ්පාදනත් කරනවාද?:confused:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉතිං......? කොහොමද සති අන්තේ......?

    අනේ ඉතින් වෙනදා වගේම ගෙවිලා ගියා...වෙනස්කට කියලා කොහේවත් යන්නත් විදිහක් නෑ නේ මේ ක්ලාසස් නිසා...:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනේ ඉතින් වෙනදා වගේම ගෙවිලා ගියා...වෙනස්කට කියලා කොහේවත් යන්නත් විදිහක් නෑ නේ මේ ක්ලාසස් නිසා...:yes:

    සෙනසුරාදා හවස නම් වපු නිසා තුන්දෙනාම හොඳට නිදාගත්තා...... ඊයේ දවස මුළු ගේම අස් කරා...... ඔන්න ඉතිං සති අන්තේ ගෙවිච්චි හැටි.......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    20141026_162455.jpg

    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට.......

    මේ තියෙන්නේ ඊයේ හරිඳුවා බලන්න ගිය වෙලේ හරිඳුවා බඩා මාමිට සමරු වශයෙන් ලබාදුන් හරිඳුවාගේ දේශීය පානයෙන් කොටසක්ද.....?

    අපී බූලි වලට මිසක් ඔය කෑන් වලට දෙන්නෙ නෑ...:no:

    අර දොර රෙද්දෙන් එහා පැත්තේ ෆොටෝ එකක් දැම්මනම් ඔයිට වඩා වටිනවා..:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සෙනසුරාදා හවස නම් වපු නිසා තුන්දෙනාම හොඳට නිදාගත්තා...... ඊයේ දවස මුළු ගේම අස් කරා...... ඔන්න ඉතිං සති අන්තේ ගෙවිච්චි හැටි.......

    නිවාඩු දවසෙත් ඉතින් නිවාඩුවක්ම නෑ වගේ නේද?:Dකොහොම වුනත් අපේ වැඩ අපිම කරගන්න එක තමා හොඳ..:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපී බූලි වලට මිසක් ඔය කෑන් වලට දෙන්නෙ නෑ...:no:

    අර දොර රෙද්දෙන් එහා පැත්තේ ෆොටෝ එකක් දැම්මනම් ඔයිට වඩා වටිනවා..:P

    :lol:ඒ කියන්නේ මහාපරිමාණ ව්‍යාපාරයක්...:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් ඔව් ගෙදර කුස්සියේ ටැප් දෙකක් තිබේ , එක්ක වතුරය අනෙකේ බඩු ය :yes::yes:

    :shocked:මේකා මාර මිනිහෙක්නේ...:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපී බූලි වලට මිසක් ඔය කෑන් වලට දෙන්නෙ නෑ...:no:

    අර දොර රෙද්දෙන් එහා පැත්තේ ෆොටෝ එකක් දැම්මනම් ඔයිට වඩා වටිනවා..:P

    ඒක වෙසක් කාලෙට දාන්න ඉන්නේ අපාය කියලා........ :P:P
     
    Status
    Not open for further replies.