මම දැන් මැර චරිතයක් කරන්නෙ නරක චරිත එකක්වත් නැහැති අඩුව පුරවන්න හදන්නෙ එක පාඩුයි එකයි උපාසක වෙන්න ඔන කියලා කිවුය්වෙ
මම උඹව හොඳම නළුවා හැටියට ලබන අවුරුද්දේ හිරු ගෝල්ඩන් ග්ලෝබ් සම්මානෙට යෝජනා කරනවා.........
මම දැන් මැර චරිතයක් කරන්නෙ නරක චරිත එකක්වත් නැහැති අඩුව පුරවන්න හදන්නෙ එක පාඩුයි එකයි උපාසක වෙන්න ඔන කියලා කිවුය්වෙ
රිදෙයි උයාට..... රිදිලා දුවයි මාතියා ලඟට උයා අපේ එක්කෙනා මට කියන කරන එව්වා ඇහුවොතින් දැක්කොතින්.......![]()
ආහ් එහෙමත් සීන්ද?මාරයි ආහ්..ඔයා පව්....
දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි... පහන ලගයි ආලෝකෙ දුරයි![]()
![]()
කරමුද පිලුම් එකක් ???දැන් අපි දෙන්නා ලෝක ප්රසිද්ධයි නේහ්...![]()
එහෙමද?හවසට පාන් බාගයක් ගේන්න හිටිය රෙප් ටික...මම පව්...
වගකීමෙන් කියන්නේ ඔයාට පිස්සු නෑ...![]()
ඔටුස් ඊයෙ මන්ද මෝල් වෙලා හොද පෝස්ට් ටිකක් කොපි පේස්ට් කරල තිබුනෙ.මොකෝ වෙන්නෙ ඔහේ ?

ඔව්...චාමිවයි මාවයි කම්පැනියේ වැඩට ගන්න...අපි දෙන්නට කම්පියුටර් 2කුත් දීලා...
![]()
වැඩක් නෑ කියලා........ ඇයි සෙනසුරාදා උදේ ඉඳන් මේකේ වේලි වේලි හිටියා...... ඔන්න තරිස් ආපු ගමන්ම එක්කෙනෙක් (ඔව් ඔව් එයා තමා) අපි තරි අයියේ උයා කෑවද කියලා........ බලපන් එතකොට මේ අපි කොහෙද කියලා........ (අනෙහ්හ් හොයනවා හොයනවා මේ අපි කවුරුද........//)

අහිංසක අපෙ අම්මා බැනුම් අහන්නෙ බන් නැත්නම්![]()
ඒ ඉතින් සුනිමල් එකෙන් ලොග් උනහමනේ...... 
අනන්ත හිතිලා තියෙනවා නංගි මගේම දෙයක් පටන් ගන්න කියලා...... මේ රස්සාව කලකිරිලා තියෙන්නේ දැන්.......![]()

ඉතින් මට කුරු කුරු ගාන්නේ මන් නිසා හරියට බඩ ආවා වගේනේ..![]()

මම උඹව හොඳම නළුවා හැටියට ලබන අවුරුද්දේ හිරු ගෝල්ඩන් ග්ලෝබ් සම්මානෙට යෝජනා කරනවා.........

රිදෙනවා සහො සතුටට ඔටුස් ඊයෙ මන්ද මෝල් වෙලා හොද පෝස්ට් ටිකක් කොපි පේස්ට් කරල තිබුනෙ.මොකෝ වෙන්නෙ ඔහේ ?![]()

වැඩක් නෑ කියලා........ ඇයි සෙනසුරාදා උදේ ඉඳන් මේකේ වේලි වේලි හිටියා...... ඔන්න තරිස් ආපු ගමන්ම එක්කෙනෙක් (ඔව් ඔව් එයා තමා) අපි තරි අයියේ උයා කෑවද කියලා........ බලපන් එතකොට මේ අපි කොහෙද කියලා........ (අනෙහ්හ් හොයනවා හොයනවා මේ අපි කවුරුද........//)
කියලා වැඩක් නෑ බං...... මුන්ට ලොකු අරූ..... ඔව්.....
ඌ තමා......

දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි... පහන ලගයි ආලෝකෙ දුරයි![]()
![]()
සුනිමල් මගෙ නෙමෙ බන් ඔවා බොරු කට කතා බන්ඒ ඉතින් සුනිමල් එකෙන් ලොග් උනහමනේ......
![]()
අක්ක නෙවෙයි නැන්ද!

අද මොනවද හැදුවේ?ඔව් මේ දැන් කෑවා දෙකටම අල්ලල![]()
ඉතින් පටන් ගන්නේ නැත්තේ ඇයි?
කොහුබත් නෙහ්? මන් ඉන්නේ පොල් ත්රිකොනේ ඕන හෙල්ප් එකක් දෙන්නම්.... කොහුබත් රට පටවනවා මගේ යාලුවෙක් තාත්තෙක්...මේ අයත් ඔහොම වැඩ කරනවා මන් දැකලා තිබේ...
පටන් ගන්න අයියේ...මන් සිරාවට කියන්නේ..ඔයාගේ බිස්නස් එකක්..ඒක මරු![]()
හවසට පාන් බාගයක් ගේන්න හිටිය රෙප් ටික...මම පව්...
වගකීමෙන් කියන්නේ ඔයාට පිස්සු නෑ...![]()