EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම දැන් මැර චරිතයක් කරන්නෙ නරක චරිත එකක්වත් නැහැති අඩුව පුරවන්න හදන්නෙ එක පාඩුයි එකයි උපාසක වෙන්න ඔන කියලා කිවුය්වෙ

    මම උඹව හොඳම නළුවා හැටියට ලබන අවුරුද්දේ හිරු ගෝල්ඩන් ග්ලෝබ් සම්මානෙට යෝජනා කරනවා.........
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රිදෙයි උයාට..... රිදිලා දුවයි මාතියා ලඟට උයා අපේ එක්කෙනා මට කියන කරන එව්වා ඇහුවොතින් දැක්කොතින්....... :P:P:P

    :shocked:ආහ් එහෙමත් සීන්ද?මාරයි ආහ්..ඔයා පව්....:(
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි... පහන ලගයි ආලෝකෙ දුරයි:dull:
    2.gif
    2014+-+1

    දැන් අපි දෙන්නා ලෝක ප්‍රසිද්ධයි නේහ්...:rofl:
    කරමුද පිලුම් එකක් ???
    හවසට පාන් බාගයක් ගේන්න හිටිය රෙප් ටික...මම පව්...:(
    වගකීමෙන් කියන්නේ ඔයාට පිස්සු නෑ...:P
    එහෙමද?
    අන්න එහෙම එන්ඩ
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes:ඔව්...චාමිවයි මාවයි කම්පැනියේ වැඩට ගන්න...අපි දෙන්නට කම්පියුටර් 2කුත් දීලා...:P

    ඊට වඩා අඩු වියදමින් අඩු කරදරයකින් මා සියදිවි නහගන්න පුළුවන්........
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වැඩක් නෑ කියලා........ ඇයි සෙනසුරාදා උදේ ඉඳන් මේකේ වේලි වේලි හිටියා...... ඔන්න තරිස් ආපු ගමන්ම එක්කෙනෙක් (ඔව් ඔව් එයා තමා) අපි තරි අයියේ උයා කෑවද කියලා........ බලපන් එතකොට මේ අපි කොහෙද කියලා........ (අනෙහ්හ් හොයනවා හොයනවා මේ අපි කවුරුද........//)

    අම්මෝ කියන බොරුරුරුරු...:rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අනන්ත හිතිලා තියෙනවා නංගි මගේම දෙයක් පටන් ගන්න කියලා...... මේ රස්සාව කලකිරිලා තියෙන්නේ දැන්.......:dull::dull:

    ඉතින් පටන් ගන්නේ නැත්තේ ඇයි?

    කොහුබත් නෙහ්? මන් ඉන්නේ පොල් ත්‍රිකොනේ ඕන හෙල්ප් එකක් දෙන්නම්.... කොහුබත් රට පටවනවා මගේ යාලුවෙක් තාත්තෙක්...මේ අයත් ඔහොම වැඩ කරනවා මන් දැකලා තිබේ...

    පටන් ගන්න අයියේ...මන් සිරාවට කියන්නේ..ඔයාගේ බිස්නස් එකක්..ඒක මරු:yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම උඹව හොඳම නළුවා හැටියට ලබන අවුරුද්දේ හිරු ගෝල්ඩන් ග්ලෝබ් සම්මානෙට යෝජනා කරනවා.........
    :rofl::rofl: රිදෙනවා සහො සතුටට
    ඔටුස් ඊයෙ මන්ද මෝල් වෙලා හොද පෝස්ට් ටිකක් කොපි පේස්ට් කරල තිබුනෙ.මොකෝ වෙන්නෙ ඔහේ ?:D

    ඉයෙ පරන කතා ටිකක් කියෙවුවා ආතල් එකට බදින්න කලින් නම් සිංහල වල කතා කියවන්නෙ:rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩක් නෑ කියලා........ ඇයි සෙනසුරාදා උදේ ඉඳන් මේකේ වේලි වේලි හිටියා...... ඔන්න තරිස් ආපු ගමන්ම එක්කෙනෙක් (ඔව් ඔව් එයා තමා) අපි තරි අයියේ උයා කෑවද කියලා........ බලපන් එතකොට මේ අපි කොහෙද කියලා........ (අනෙහ්හ් හොයනවා හොයනවා මේ අපි කවුරුද........//)

    :dull: කියලා වැඩක් නෑ බං...... මුන්ට ලොකු අරූ..... ඔව්..... :yes: ඌ තමා...... :angry: :P
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඔව් මේ දැන් කෑවා දෙකටම අල්ලල :rofl:
    අද මොනවද හැදුවේ?
    ඉතින් පටන් ගන්නේ නැත්තේ ඇයි?

    කොහුබත් නෙහ්? මන් ඉන්නේ පොල් ත්‍රිකොනේ ඕන හෙල්ප් එකක් දෙන්නම්.... කොහුබත් රට පටවනවා මගේ යාලුවෙක් තාත්තෙක්...මේ අයත් ඔහොම වැඩ කරනවා මන් දැකලා තිබේ...

    පටන් ගන්න අයියේ...මන් සිරාවට කියන්නේ..ඔයාගේ බිස්නස් එකක්..ඒක මරු:yes::yes:

    ඔව් තමුන්ගේම කියල දෙයක් පටන් ගන්න එක ඇත්තටම නිදහස්
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හවසට පාන් බාගයක් ගේන්න හිටිය රෙප් ටික...මම පව්...:(
    වගකීමෙන් කියන්නේ ඔයාට පිස්සු නෑ...:P

    පාන් බාගේ හවස තේ වලදී බිස්කට් එකක් වෙනුවට කන්න ගන්නද.....?
     
    Status
    Not open for further replies.