EK Married Club-10

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේ වෙලාවට ඉතින්...එක්කෝ ඕනේ නෑ....:dull::dull:
    හා සන් මල්ලි:rofl::rofl:
    කොහොමද?

    තාම කුඩු වල ඇත්තෙ බස් මාමිනම් කුඩුව ඇරපු ගමන් හුජ්ජවත් නොකර දුවන් ඇවිත් බුරලා යයි පරන පොස්ට් ටික අල්ලගෙන

    අනිත් උන් නම් ටිකක් පරක්කු වෙයි කුඩු වලින් එලියට දාන්න
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හා සන් මල්ලි:rofl::rofl:
    කොහොමද?

    තාම කුඩු වල ඇත්තෙ බස් මාමිනම් කුඩුව ඇරපු ගමන් හුජ්ජවත් නොකර දුවන් ඇවිත් බුරලා යයි පරන පොස්ට් ටික අල්ලගෙන

    අනිත් උන් නම් ටිකක් පරක්කු වෙයි කුඩු වලින් එලියට දාන්න

    සැර වැඩිද මන්ද.....:dull::dull:
    ඔයාට දැන් වෙලාව කියද?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සැර වැඩිද මන්ද.....:dull::dull:
    ඔයාට දැන් වෙලාව කියද?
    සැර නැහැ ඔය එකෙක්වත් දවසම කුඩු කර දවසට ටිකක් වැඩිපුර බුරනවා:rofl:

    මට 8.48 පිඇම්
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ වෙලාවට ඉතින්...එක්කෝ ඕනේ නෑ....:dull::dull:

    ac4mtx.jpg
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සැර නැහැ ඔය එකෙක්වත් දවසම කුඩු කර දවසට ටිකක් වැඩිපුර බුරනවා:rofl:

    මට 8.48 පිඇම්

    එහෙමද???:D:D
    අපෝ 9.00 ට වත් නැහැ අපට 11.22
    එකනේ මෙයා මේ චන්ඩියා වෙලා ඉන්නේ:dull::dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එහෙමද???:D:D
    අපෝ 9.00 ට වත් නැහැ අපට 11.22
    එකනේ මෙයා මේ චන්ඩියා වෙලා ඉන්නේ:dull::dull:
    රැ වෙන්න වෙන්න චන්ඩිකම් බහිනවාද?
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මට බුතයා නොකියා ප්‍රෙමියා කියනවනම් දවසම ඔයාගෙ පාලු කපන්නම් :P

    මළ කෙලියයි....:rofl::rofl:
    ලංකාවට දැන්ම එන්නේ නැද්ද???

    රැ වෙන්න වෙන්න චන්ඩිකම් බහිනවාද?

    හෙට උදේ වෙනකම් ඉවසනවා නම් මන් අනිත් අයගෙන් අහලා කියන්නම්:rolleyes:
     
    Status
    Not open for further replies.