චාමියෝ..සන්ජියෝ...මම යනවෝ...පස්සේ එන්නන්...අනිත් අයටත් කියන්න මම ගිය කියල...![]()
සුභ ගමන්.......
චාමියෝ..සන්ජියෝ...මම යනවෝ...පස්සේ එන්නන්...අනිත් අයටත් කියන්න මම ගිය කියල...![]()
චාමියෝ..සන්ජියෝ...මම යනවෝ...පස්සේ එන්නන්...අනිත් අයටත් කියන්න මම ගිය කියල...![]()
දැන් උස කියාද.......?
දැන් එහේ නෙවෙයි ට්රෙන්ඩ් එක තියෙන්නේ මෙහෙ දියත උයනේ & පාර්ලිමන්ට් එක සයිඩ් එකෙන් මාදිවෙලට යන පාර අයිනෙන් හදපු වෝකින් ට්රැක් එකෙයි තමා........




තව උස ගිහිං බඳින්න කොලුවෙක් හොයාගන්න ගියාම හිතෙයි මොකට මෙතරම් උස උනාද කියලා........




සුනිමල් කිරිවත්තුඩුවකවුද හේමාල් රණසිංහ ද රොෂාන් රණවන ද........?![]()
බෑ බෑහැබැයි ඊට වඩා සාර්ථක කරගන්න පුළුවන් මිනි ස්කර්ට්ස් ටිකක් ඇන්දුවා නම්........![]()
මිනි ඇදුම් ලස්සන ඇග හැඩ අයට ..මෙහෙ මැස්සියෝ වගේ කෙල්ලෝ සහ තප්ප දෝරු ඇන්ටිලා ඇදන් යනවා මට එතනම වමනෙට එනවා
ඕනෑම ඇදුමක කොලිටියක් තියෙනවා..ඒක කනවා ලංකාවේ උන්
5'5
kurunegala ඉදන් ඔහේ එන්නට බැරිය...ඇන්ටිලා දුවනවා ඇති ජංගි කොට ඇදගෙන....
සංජී අයියේ මන් යනවා ටිකක් හැඩ වෙන්න ..bye![]()
මෙහෙන් බැරිනම් එපිටින් හරි කොල්ලෙක් හොයාගන්න පුළුවන් නෙහ්
බැරිම උනොත් ඉතින් තනියෙන් ඉන්නවා..ආයේ මැරෙන්ට යැ.....![]()


බෑ බෑ
එළිපිටම පේනවට වඩා පොඩ්ඩක් සැඟවුණු ගතියක් තියෙනකොට අගේ වැඩියි
දිගට ඇඳලා පැලුවාම වගේ
හොට්ටනේ මේක හිමින් කාපල්ලා.....![]()






හාෆ් ඩේ එකක් දාලා ආවා මචෝ, වැඩ කීපයක් තිබේ කරගන්න.හික්ස්....රිදිලා.......
ඔන්න ඔහොම තමා අපිටත් උදේ පාන්දර මේකට ලොග් උනාම රෑ එව්වා දකිද්දී හිතෙන්නේ........
මොකද වෙන්නේ මිනිස් ඔහේ......?![]()


හාෆ් ඩේ එකක් දාලා ආවා මචෝ, වැඩ කීපයක් තිබේ කරගන්න.
පරන ඒවා නොබලමි.![]()
සාදු සාදු!! හොද වෑඩේ![]()
හාෆ් ඩේ දාන්නම වුනා කියන්නේ එහෙනම් අන්තිමටම හිර වෙච්චි වැඩ වෙන්න ඕනේ.......



මගේ වෝල් එකේ මේ නරකපින්තූරේ දැම්මේ කවුද යකොව්.....
තව දාපන්.
![]()


