EK Married Club-10

Status
Not open for further replies.
නෑ බං මේක කොහොමත් ලේසියි........ එපා වෙනවා පෝස්ට්ස් 10 යේ පිටු කියවද්දී....... එව්වා 4 ක් මෙයින් ඒකයි....... ලේසියි....... පිටුවට පෝස්ට්ස් 100ක් පුලුවන්නම් මම එත් දාගන්නවා.......

කොහොමද එහෙම හදන්නෙ 40 කට
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    නෑ බං මේක කොහොමත් ලේසියි........ එපා වෙනවා පෝස්ට්ස් 10 යේ පිටු කියවද්දී....... එව්වා 4 ක් මෙයින් ඒකයි....... ලේසියි....... පිටුවට පෝස්ට්ස් 100ක් පුලුවන්නම් මම එත් දාගන්නවා.......
    matath, mamath :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැ නැ අනේ..මට තෑග්ගක් හම්බ උනා 3000/= එකට ගෙන්නුවේ..සෙද්ද ඒක අන්න පොස්ට් එකේ තියාගෙන

    අපරාදේ සල්ලි....... පොඩි පොඩි අයිටම්ස් ගෙන්නුවනම් සැහෙන්න ගෙන්න ගන්න තිබ්බ.......

    ඇන්ටි නෙමේ නංගි සහ අක්කා
    :angry::angry:

    මම බොරු නොකියමි.......

    පව් අනේ

    හක්කද........?
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අපරාදේ සල්ලි....... පොඩි පොඩි අයිටම්ස් ගෙන්නුවනම් සැහෙන්න ගෙන්න ගන්න තිබ්බ.......
    මම බොරු නොකියමි.......
    හක්කද........?
    ඔව් අනේ...ඒ ෂු ඒක ෆට්ට..එකයි ගත්තේ
    බොරුමයි කියන්නේ මේතන ඇවිත්
    හක්ක නෙමේ කිබුල් අයියා...:D


    කෲර ලෝකයක්
    මම යනො :oo:

    සටා....බුදුසරණයි!!
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    eya fat na oi :angry:
    එහෙනං උඹ කිව්වේ දැන් BFF කියල
    කෲර ලෝකයක්
    මම යනො :oo:
    කොහේ යන්නද සහෝ
    මෙන්න මෙහෙට වෙලා හිටු

    මටද කිවුවේ.....i kill u man:angry:
    වාලාධිය ඉතා තදින්ම පාගාගෙන වගේ:P:P:P:P
    na na mage chamalita kiwwe :P

    :yes:;)
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    එහෙනං උඹ කිව්වේ දැන් BFF කියල

    කොහේ යන්නද සහෝ
    මෙන්න මෙහෙට වෙලා හිටු


    වාලාධිය ඉතා තදින්ම පාගාගෙන වගේ:P:P:P:P


    :yes:;)
    bff= best fried forever

    kala ennam

    mage kiwwe mama danna
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඔව් අනේ...ඒ ෂු ඒක ෆට්ට..එකයි ගත්තේ
    බොරුමයි කියන්නේ මේතන ඇවිත්
    හක්ක නෙමේ කිබුල් අයියා
    ඒක ෆට්ට හන්ද වෙන්නැති ම.තැ.හු වේ උන් තියාගත්තේ
     
    Status
    Not open for further replies.