EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊයේ මට හොඳ අවස්ථාවක් මඟහැරුනා බං බඩාමාමිට නැන්දා බත් කව කව ඉන්න හැටි ෆෝටෝ එකක් ගන්න....... :baffled:

    :frown: හැටි දන්න නිසා..... මම කවාගන්න එක නතර කරගත්තා..... නැත්නම් උඹ බත් කවන එකත් ෆොටෝ ගහගෙන යයි හොරෙන්...... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඊයේ මට හොඳ අවස්ථාවක් මඟහැරුනා බං බඩාමාමිට නැන්දා බත් කව කව ඉන්න හැටි ෆෝටෝ එකක් ගන්න....... :baffled:

    මං නම් දැක ඇත. :dull:සංසාරේ එපා විය.:sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: :rofl: අපරාදෙ බන් ... ක්ෂණිකව කැමර එක ඔන් කරල ෆොටෝ එකක් ගහන්න තිබ්බෙ :lol:

    කඩේ ළඟ බයික් එක නවත්තලා බෑග් එක කරෙන් ගන්නකොට දැක්කා ඇතුලේ දෙන්න කලබලෙන් එහෙට පැන්නා මෙහෙට පැන්නා........ පස්සේ ඇතුලට ගියාම බඩාමාමි ඉන්නවා ඇටිකෙහෙල් ගිල්ල බඩා වගේ....... :rofl::rofl::rofl::P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩා මාමිට වචනත් ටපලුනා මව දැක්කම........ :rofl::rofl::rofl:

    ඕව මොනාද මං යනකොට කලබල වෙලා ඕපන් කරන් ඉන්න ඒව ක්ලෝස් කරන හැටි දැක්කනම්...:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: හැටි දන්න නිසා..... මම කවාගන්න එක නතර කරගත්තා..... නැත්නම් උඹ බත් කවන එකත් ෆොටෝ ගහගෙන යයි හොරෙන්...... :angry:

    කොහෙද නැන්දාගෙයි මාමගෙයි ආදරේ ලෝක ප්‍රසිද්ධ කරන්න ලැබිච්චි මහඟු අවස්තාවක්නේ එකේ....... හිට් වුනානම් ආශිකී 2 කැලේ........
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ට ෆොටෝ එකක් හම්බවුනා..:yes:

    දැම්මොත් නම් කැබ් හිමියා වගා ලිඳේ..:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොහෙද නැන්දාගෙයි මාමගෙයි ආදරේ ලෝක ප්‍රසිද්ධ කරන්න ලැබිච්චි මහඟු අවස්තාවක්නේ එකේ....... හිට් වුනානම් ආශිකී 2 කැලේ........

    ලබුෂිකී 2:cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඕව මොනාද මං යනකොට කලබල වෙලා ඕපන් කරන් ඉන්න ඒව ක්ලෝස් කරන හැටි දැක්කනම්...:P

    කොහෙද නැන්දාගෙයි මාමගෙයි ආදරේ ලෝක ප්‍රසිද්ධ කරන්න ලැබිච්චි මහඟු අවස්තාවක්නේ එකේ....... හිට් වුනානම් ආශිකී 2 කැලේ........

    අම්මපා බඩාට අද ලිඳෙන් ගොඩට එන්න දෙන්නෙම නැද්ද?:rofl::rofl::rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කඩේ ළඟ බයික් එක නවත්තලා බෑග් එක කරෙන් ගන්නකොට දැක්කා ඇතුලේ දෙන්න කලබලෙන් එහෙට පැන්නා මෙහෙට පැන්නා........ පස්සේ ඇතුලට ගියාම බඩාමාමි ඉන්නවා ඇටිකෙහෙල් ගිල්ල බඩා වගේ....... :rofl::rofl::rofl::P

    :lol:

    ඕව මොනාද මං යනකොට කලබල වෙලා ඕපන් කරන් ඉන්න ඒව ක්ලෝස් කරන හැටි දැක්කනම්...:P

    :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl::rofl::rofl::rofl::rofl: එදා තව චයිනිස් මැෂින් දෙකක් ඇවිත් තිබුනා.......

    එහෙනම් ඉතින් මේකගෙ හාඩ් එක තව පිරෙන්න ඇති.. :rofl:හොයල බලන්න නැන්දේ..:frown:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙනම් ඉතින් මේකගෙ හාඩ් එක තව පිරෙන්න ඇති.. :rofl:හොයල බලන්න නැන්දේ..:frown:

    මට මේ මේක දැක්කමයි මතක් උනේ...... මුගේ කකුලේ තුවාලේ හොඳ නොවෙන්නේ ඔය ඔව්ව ප්‍රක්ටිකලි කරන්න ගිහිං මොනාහරි වෙනවද දන්නේ නෑ නේද......?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට මේ මේක දැක්කමයි මතක් උනේ...... මුගේ කකුලේ තුවාලේ හොඳ නොවෙන්නේ ඔය ඔව්ව ප්‍රක්ටිකලි කරන්න ගිහිං මොනාහරි වෙනවද දන්නේ නෑ නේද......?

    ඇක්‍රොබැටික් IGI.:rolleyes:
     
    Status
    Not open for further replies.