EK Married Club-10

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: ඒ වගේද එදා අපි ඩොටේ ආව වෙලාවේ... දඩ බඩ ගාලා ලැප ස්ටෑන්ඩ් බයි කරගත්ත සීන් එක උඹ..... :lol:

    කොහෙද යකෝ ස්ටෑන්ඩ්බයි කලේ.. කිරියමයි දාල තිබ්බේ..:frown:

    දැන් හෝගාලා චයිනීස් මැෂින් වල ඒව රිකවර් කරනව ඇති මං හිතන්නේ..:rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට මේ මේක දැක්කමයි මතක් උනේ...... මුගේ කකුලේ තුවාලේ හොඳ නොවෙන්නේ ඔය ඔව්ව ප්‍රක්ටිකලි කරන්න ගිහිං මොනාහරි වෙනවද දන්නේ නෑ නේද......?

    ඇක්‍රොබැටික් IGI.:rolleyes:

    :frown::angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Hikzz බොන්නගිය වතුර ටික මුලු ස්ක්‍රීන් එක හැමතැනම වීසි වුනා...:rofl:

    :cool: අළුත් ස්ක්‍රීන් එකක් දාමු එහෙනම්...... :D :yes: Samsung / LG Original ඩිස්ප්ලේ තිබේ..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහෙද යකෝ ස්ටෑන්ඩ්බයි කලේ.. කිරියමයි දාල තිබ්බේ..:frown:

    දැන් හෝගාලා චයිනීස් මැෂින් වල ඒව රිකවර් කරනව ඇති මං හිතන්නේ..:rolleyes:

    :lol: Toshiba ලැපක් ස්ටෑන්ඩ් බයි තිබ්බහම හොයන හැටි දන්නවා..... :P රවුටරේ දිහා බැලුවහම; වයර්ලස් ඈදිල්ල කොහොමද කියලා දැක්කා මම...... :lol:

    දැන් මරු කියෝපන්...... :P
     
    Status
    Not open for further replies.