EK Married Club-10

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මට මේ මේක දැක්කමයි මතක් උනේ...... මුගේ කකුලේ තුවාලේ හොඳ නොවෙන්නේ ඔය ඔව්ව ප්‍රක්ටිකලි කරන්න ගිහිං මොනාහරි වෙනවද දන්නේ නෑ නේද......?

Hikzz බොන්නගිය වතුර ටික මුලු ස්ක්‍රීන් එක හැමතැනම වීසි වුනා...:rofl:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය පහුගිය අවුරුදු 2 ඇතුලේ ආපු ගේම්ස් කිසිම එකකට මගේ මැෂින් එක සපෝර්ට් නැත බං...... :dull::dull::dull:

    :shocked: අර P4 Desktop එක ගැනද මේ කියන්නේ......?? :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: අර P4 Desktop එක ගැනද මේ කියන්නේ......?? :P

    නවත්තපාන්න්!!!!!


    15-gifs-con-los-que-todo-frustrado-con-la-tecnologia-se-sentira-identificado-4.gif
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ටැග් එක් පෝස්ට් කරන හැටි ඉගෙන ගනිය කිරියේ...:dull::angry::angry:

    අයියෝ මම ලිඳේ...හැමෝම දාන නිසා ට්‍රයි එකක් දැම්මා...කොහෙද මුකුත් කරන්නේ මේ C.I.Dඋන්දැලා එක්ක....:lol::rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අයියෝ මම ලිඳේ...හැමෝම දාන නිසා ට්‍රයි එකක් දැම්මා...කොහෙද මුකුත් කරන්නේ මේ C.I.Dඋන්දැලා එක්ක....:lol::rofl:

    අපි අනිත් එවුන් ලිඳේ දැමීමටම උපන්නෙමු.......... :P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕව මොනාද මං යනකොට කලබල වෙලා ඕපන් කරන් ඉන්න ඒව ක්ලෝස් කරන හැටි දැක්කනම්...:P

    :frown: ඒ වගේද එදා අපි ඩොටේ ආව වෙලාවේ... දඩ බඩ ගාලා ලැප ස්ටෑන්ඩ් බයි කරගත්ත සීන් එක උඹ..... :lol:
     
    Status
    Not open for further replies.