"අනේ මන්ද අයියේ...
සෙට් වෙයි වගේ උණ මට...
ඔයා මේ මෙඩිකල් ටෝක්ස් දෙනවා නිතරම....ඉස්පිරිතාලේ වැඩ කරනවද?
තැන්ක්ස් අයියේ...."
හ්ම්ම් ඔවු නෙහ් ..

දැං දීපංකො බෙහෙත් 
ආහ් එහෙමද?ඔව් ඔව් මේකේ ගොඩාක් නාකි උන්දැලා තමා බබ්බු වෙන්න යන්නේ...කොල්ලෝ ටික එහෙම නෑ...
අඃ ..එහෙනම් ඉතින් යන තැනකට ගිහිල්ල කොල්ලොත් එක්ක ඉන්න එකයි ඇත්තේ . අපි නාකි උන්දලා හදාගත්ත MC එකේ පාඩුවේ ඉන්නම් :dull :


සරදමක් නෙහ් කලේ අක්කා
[/QUOTE]
පැනඩෝල් 2ක් බීලා නිදියන්න...මමත් යනවෝ...හැමෝටම සුබ රාත්රියක්...මන් දැන් ගියොත් හොදයි වගේ ඇගත් කූල් වේගෙන එන්නේ.......


දැං දීපංකො බෙහෙත්
![]()

අව්ලක් නෑ
මම එහෙනම් ඔයාට චා.. කියල අමතන්නම්![]()

දැං දීපංකො බෙහෙත්
![]()


හැමදාම කොරන්නේ බෙහෙත් දෙන එකනේ බන් .ජිවිතේට බද්ධ වෙලා නේ රස්සාවදැං දීපංකො බෙහෙත්
![]()

පැනඩෝල් 2ක් බීලා නිදියන්න...මමත් යනවෝ...හැමෝටම සුබ රාත්රියක්...
![]()


හැමදාම කොරන්නේ බෙහෙත් දෙන එකනේ බන් .ජිවිතේට බද්ධ වෙලා නේ රස්සාව![]()

සින්දු පූස් කියන්නෙත් මට වගේ? දැං තමා මීටර් උනේ![]()

සින්දු පූස් කියන්නෙත් මට වගේ? දැං තමා මීටර් උනේ![]()

හරි ....එකගයි..ඩන් ඩීල්....
බෙහෙත් ඕන නැහැ..අහපු එකම ලොකු දෙයක්..අන්න හොද මිනිස්සු...අපේ අශ්මි අක්කා වගේ![]()

අපි එකිනෙකා පුද්ගලිකව දන්නා අය .දුකේදීත් සැපේදීත් ඔන්ලයින් විතරක් ඉන්න අය නෙවේ 

ගීත = සින්දු
පස්සෙ මීටර් උනේ අක්කෙ![]()
මාර ක්ම්බිනේෂන් ඒක...
පූකි නාසා කියන්නෙත් උයාට..![]()


MC එකේ ඉන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳ මිනිස්සුඅපි එකිනෙකා පුද්ගලිකව දන්නා අය .දුකේදීත් සැපේදීත් ඔන්ලයින් විතරක් ඉන්න අය නෙවේ
ස්තුතියි නංගි

ඔහ් මටත් දැනුයි තේරුනේ....මාර ක්ම්බිනේෂන් ඒක...
![]()
