EK Married Club-10

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    "අනේ මන්ද අයියේ...
    සෙට් වෙයි වගේ උණ මට...
    ඔයා මේ මෙඩිකල් ටෝක්ස් දෙනවා නිතරම....ඉස්පිරිතාලේ වැඩ කරනවද?
    තැන්ක්ස් අයියේ...."

    හ්ම්ම් ඔවු නෙහ් ..
    :rofl::rofl: දැං දීපංකො බෙහෙත් :rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආහ් එහෙමද?ඔව් ඔව් මේකේ ගොඩාක් නාකි උන්දැලා තමා බබ්බු වෙන්න යන්නේ...කොල්ලෝ ටික එහෙම නෑ...

    අඃ ..එහෙනම් ඉතින් යන තැනකට ගිහිල්ල කොල්ලොත් එක්ක ඉන්න එකයි ඇත්තේ . අපි නාකි උන්දලා හදාගත්ත MC එකේ පාඩුවේ ඉන්නම් :dull :

    රිදුණද අන්කල්?:P
     

    kingdewi

    Well-known member
  • අඃ ..එහෙනම් ඉතින් යන තැනකට ගිහිල්ල කොල්ලොත් එක්ක ඉන්න එකයි ඇත්තේ . අපි නාකි උන්දලා හදාගත්ත MC එකේ පාඩුවේ ඉන්නම් :dull :[/QUOTE]

    :dull::dull: සරදමක් නෙහ් කලේ අක්කා:dull:[/QUOTE]

    OK :dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මන් දැන් ගියොත් හොදයි වගේ ඇගත් කූල් වේගෙන එන්නේ.......
    පැනඩෝල් 2ක් බීලා නිදියන්න...මමත් යනවෝ...හැමෝටම සුබ රාත්‍රියක්...:D:love:
    :rofl::rofl: දැං දීපංකො බෙහෙත් :rofl:
    :lol:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අව්ලක් නෑ :cool:
    මම එහෙනම් ඔයාට චා.. කියල අමතන්නම් :rofl:

    හරි ....එකගයි..ඩන් ඩීල්....:yes:

    :rofl::rofl: දැං දීපංකො බෙහෙත් :rofl:

    බෙහෙත් ඕන නැහැ..අහපු එකම ලොකු දෙයක්..අන්න හොද මිනිස්සු...අපේ අශ්මි අක්කා වගේ:yes::love:
     

    kingdewi

    Well-known member
  • හරි ....එකගයි..ඩන් ඩීල්....:yes:



    බෙහෙත් ඕන නැහැ..අහපු එකම ලොකු දෙයක්..අන්න හොද මිනිස්සු...අපේ අශ්මි අක්කා වගේ:yes::love:

    MC එකේ ඉන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳ මිනිස්සු :yes::yes: අපි එකිනෙකා පුද්ගලිකව දන්නා අය .දුකේදීත් සැපේදීත් ඔන්ලයින් විතරක් ඉන්න අය නෙවේ :yes::yes:

    ස්තුතියි නංගි
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ගීත = සින්දු
    පස්සෙ මීටර් උනේ අක්කෙ :P


    ඔහ් මටත් දැනුයි තේරුනේ....:D මාර ක්ම්බිනේෂන් ඒක...:D
    පූකි නාසා කියන්නෙත් උයාට..:dull:
    :dull:
    හෙක්ටරය ඔබ මෙහි???
    ෆ්‍රෙන්ඩ් සෝන් නැත්තෙහිද?:dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    MC එකේ ඉන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳ මිනිස්සු :yes::yes: අපි එකිනෙකා පුද්ගලිකව දන්නා අය .දුකේදීත් සැපේදීත් ඔන්ලයින් විතරක් ඉන්න අය නෙවේ :yes::yes:

    ස්තුතියි නංගි

    වෙල්කම් අයියේ...ඒ බව අසා ඇත්තෙමි:yes:
     
    Status
    Not open for further replies.