EK Married Club-10

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මලිත්තෝ තරියට කරදරයක් වෙලා, උදේ දාපු පෝස්ට් බලන්න. නැත්නම් කිඹුලට කෝල් කරන්න.:rolleyes:

    හුටාය! මම තරියට කෝල් කරා ෆෝන් ආන්සර් කරන්නේ නෑ නෙව :oo:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Thari ayyata karadarayak naa kiyala hithanawa...wisthara ahagana mini ayyata call ekak dunna...porage num eka busy...mal kadanawada koheda...:dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Thari ayyata karadarayak naa kiyala hithanawa...wisthara ahagana mini ayyata call ekak dunna...porage num eka busy...mal kadanawada koheda...:dull::dull:

    අවුලක් නෑලු කාටවත්ම...... බඩුමුට්ටු සල්ලි මොනවත් අඩු නෑලු අර කල් පනලා තිබ්බ ජෑම් බෝතලේ ඇරෙන්න....... අර කකුල අල්ලපු තැන හිරි වැටිලා වගේ කියනවා....... කෝකටත් ඩොකෙක් ට කියන්න කියලයි මම කිව්වෙත්......

    මෙහ්හ් හත් ඉලව්වේ අල්ලපු තැන හිරි වැටිලා කිව්වම මේ දැන් කල්පනා වුනේ....... මුගේ කකුල අල්ලලා තියෙන්නේ හොල්මනක්වත් ද.......?

    තොටත් ඕනේ නැති වැඩනේ කරන්නේ මිනියට කතා කරලා මල් කැඩිල්ලට බාධා කරන්නේ...... ඒ කරපු පවෙන් උඹටත් බාධා වේවි මල් කපන්න ගිහින්න්....... නාහ්හ් වැරදුනා මල් කඩන්න ගිහිං........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තරියා ෙග් ෙගට පැනලා අැත්ෙත් පුෂ්පය රංඣනයකරන ලද ඒෙකක් බව ෙඩෆා සිතමි.....
    ෙපාර බැස අැත්ෙත් ජෑම් ෙබා්තලයටය.....
    දුව ෙගාස් නැත...ෙගාස්අැත්ෙත් පාෙවනවා ෙස්යැ.....
    තරියා ෙග් කකුල අත ගා/මිරිකා අැත්ෙත් ෙඩෆා රෟ අඩ අදුෙර් දැක ෙමා්ල තද වී නිසා බව සිතමි.....
    තරියා පරිස්සම් විය යුතු බව සිතමි....
    ඔ්කා තරියා ව පැහැර ෙගන ෙගාස් ෙර්ප් ෙකාරන්නට ද බැරි නැත.............:oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තරියා ෙග් ෙගට පැනලා අැත්ෙත් පුෂ්පය රංඣනයකරන ලද ඒෙකක් බව ෙඩෆා සිතමි.....
    ෙපාර බැස අැත්ෙත් ජෑම් ෙබා්තලයටය.....
    දුව ෙගාස් නැත...ෙගාස්අැත්ෙත් පාෙවනවා ෙස්යැ.....
    තරියා ෙග් කකුල අත ගා/මිරිකා අැත්ෙත් ෙඩෆා රෟ අඩ අදුෙර් දැක ෙමා්ල තද වී නිසා බව සිතමි.....
    තරියා පරිස්සම් විය යුතු බව සිතමි....
    ඔ්කා තරියා ව පැහැර ෙගන ෙගාස් ෙර්ප් ෙකාරන්නට ද බැරි නැත.............:oo:

    පහුගිය දවස් වල මේකේ හිටියා මතකද එකෙක් කෙල්ලන්ගේ කකුල් වලට ආසයි කියලා......:rolleyes::rolleyes::rolleyes:

    ඒ අස්සේ 9000 මගෙන්ලු ඈ..... :P;)
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අවුලක් නෑලු කාටවත්ම...... බඩුමුට්ටු සල්ලි මොනවත් අඩු නෑලු අර කල් පනලා තිබ්බ ජෑම් බෝතලේ ඇරෙන්න....... අර කකුල අල්ලපු තැන හිරි වැටිලා වගේ කියනවා....... කෝකටත් ඩොකෙක් ට කියන්න කියලයි මම කිව්වෙත්......

    මෙහ්හ් හත් ඉලව්වේ අල්ලපු තැන හිරි වැටිලා කිව්වම මේ දැන් කල්පනා වුනේ....... මුගේ කකුල අල්ලලා තියෙන්නේ හොල්මනක්වත් ද.......?

    තොටත් ඕනේ නැති වැඩනේ කරන්නේ මිනියට කතා කරලා මල් කැඩිල්ලට බාධා කරන්නේ...... ඒ කරපු පවෙන් උඹටත් බාධා වේවි මල් කපන්න ගිහින්න්....... නාහ්හ් වැරදුනා මල් කඩන්න ගිහිං........
    mokadda ban seen eka horu panalada thariyage gedarata :shocked:
     
    Status
    Not open for further replies.