ටිකක් ඉවසලා හිටු සංකපාලයෝ.... තව අඩු වෙයි.... පරණ ස්ටොක් එක දෙන එකක් නෑ ගොඩක් අඩුවට...... !!

ඔව් ඒකත් ඇත්ත. මේහ් අද ලොකු වැඩ තියෙනවද ? කෝල් එකක් දෙන්නං දවල් වෙලා

ටිකක් ඉවසලා හිටු සංකපාලයෝ.... තව අඩු වෙයි.... පරණ ස්ටොක් එක දෙන එකක් නෑ ගොඩක් අඩුවට...... !!

ඔව් ඒකත් ඇත්ත. 
එල දෙකක් දාන්නම් එහෙනම්..... හොද හිතට අල්ලන එකක් බලලා ලින්ක් එක එවපන්.......
![]()

එල දෙකක් දාන්නම් එහෙනම්..... හොද හිතට අල්ලන එකක් බලලා ලින්ක් එක එවපන්.......
![]()
අවුලක් වෙන්නේ නෑ බං...... තමන්ගේ ආරක්ෂාවටනේ.... අපේ ලොකු මාමා ලගත් එකක් තියේ......
එහෙම අවුලක් වෙලා නෑ......

මටත් එකක් ඕන යකෝ..... සිය පප්පගේ කොටන තුවක්කුවත් දැන් නැහැඑල දෙකක් දාන්නම් එහෙනම්..... හොද හිතට අල්ලන එකක් බලලා ලින්ක් එක එවපන්.......
![]()

මුන් ඉජෙක්ෂන් වත් ගහනවද? මාර කේස් එකක්නේ.. තරි අයියේ කෑවම ඔක්කාරෙ ගතිය එහෙම නෑ නේද?
මට සැක මූ නිලයක් වත් අල්ලලාද කියලා.......
මේ ගැන දැන ගන්න එකෙක් නැද්ද අපිට.......?? 
මට සැක මූ නිලයක් වත් අල්ලලාද කියලා.......
මේ ගැන දැන ගන්න එකෙක් නැද්ද අපිට.......??
![]()
ඕකෙ තියනව hrc කියල ස්කේල් එකක් තලේ හාඩ්නස් එක මනින. ඒකත් බලන්න. වැඩි වෙන තරමට හොඳයි ඒක මතක විදියට. අනික බ්ලේඩ් එකේ දිග නැමුවම දිග හොඳට බලන්න. නැත්නම් හුංජං එකක් ගනී.. SOG හොඳ බ්‍රෑන්ඩ් එකක්.![]()
හෙට ඩේටා රීසෙට් උනහම හොද එකක් හොයලා දියන්කෝ එහෙනම්...... 
මටත් එකක් ඕන යකෝ..... සිය පප්පගේ කොටන තුවක්කුවත් දැන් නැහැ![]()
ඔහොම පිහි ගෙන්නුවොත් මාව CID එකට එක්කන් යයි යකෝ....... 
ඔහොම පිහි ගෙන්නුවොත් මාව CID එකට එක්කන් යයි යකෝ.......
![]()

අවන්කව, අත්දැකීමෙන් කියන්නේ 01 තොරගනින් පුතෝ. රට්ටු කියන දේ අපිට වැඩක් නෑ.....![]()

එහෙම නිල අල්ලන්න බෑ බොල හොරුන්ට.. ඉන්ජෙක්ෂන් ගැහිල්ල වෙන්න පුලුව දෙයක්. පොඩ්ඩ ඇහැරලද?
අර මාෂල් ආට් කරපු එකා වගේ උන්ට පුලුවන් ඕවා.... පොඩි එකා ඈහරලාද දන්නේ නෑ.... අක්කට කෝල් කරලා බලන්න ඕනා .....තරියාගේ ගෙදෙට්ට පන්නෙත් ඔකෙක්ද දන්නෙ නැහැහතු පිපෙන්නා සේ මෑතක සිට ත්‍රෙඩ් එකට නවක මුහුණු පැමිණීම මටනම් කුතුහලයකි.........

තරියාගේ ගෙදෙට්ට පන්නෙත් ඔකෙක්ද දන්නෙ නැහැ![]()