ඈයි මොකද වෙන්න ඕනා ඔයාට.......??
![]()
මොනාද බං මේ දාගන්න සත පනහේ වලි........?


ඈයි මොකද වෙන්න ඕනා ඔයාට.......??
![]()


අඩෝ දෙයියන්ට ඔහොම කියන්න එපා



අම්මටසිරි කිව්වලූ..
හැමෝම ගෙවල් දොරවල් අතෑරලා දුවපල්ලා කන්දකටවත්.. පුලුවන් තරම් උස බිල්ඩින් වලට නැගපල්ලා... සුනාමියක් එනවා මෙදා පොටේනම්..![]()
වැඩි මොනවද?ඇති ඇති වැඩිත් එක්ක
ඔව් අවුලක් නැහැ කියන්නේ.....
මාත් ඕක හිතුවා


නෑ තව දෙන්නෙක්ම ඉන්නවා......
![]()
![]()

මේ ඉන්නේ එකෙක්.සුදු මාමේ..
VGA එක බැලුවැයි..![]()



කෝල් කරලම ඈමතුවා කියහන්කෝ..... මාර සංවරව ඈමතුවේ.......
![]()
![]()
වැඩි මොනවද?
![]()
![]()
මේ ඉන්නේ එකෙක්.
මේ වගේ තව එකෙක් ඇති, වැඩක් කරගන්න ඕන උනාම "සුදු" කියලා කතා කරොත් මූ බඩෙන් තෙල් මන්ද කුට්ටියක් උනත් දෙයි ඔතලා.![]()
VGA එක තිබ්බනම් ඇතී..



mami mage laga 280x dekak thiyenawa wikunala diyanko ganak tiyanඑහෙම වලි යන්නේ නෑ.......
![]()
![]()

mami mage laga 280x dekak thiyenawa wikunala diyanko ganak tiyan![]()

wenna one?? wena one ube kana palana ekauba loku ekaa kiyalada hithan inne??
![]()
අදාලත්වයෙන් තොරය......!! 
රැම් එක ගන්න බුවා එනවද?![]()
අපේ එකා වැඩ වගයකට එලියට ගිහිල්ල........ ඌ 5 වෙනකොට අවොත් ගෙදර යනගමන් ගන්නම් කිව්වා........ මල්ලි එයාලා හෙට වැඩ ද......?

අඩෝ දෙයියන්ට ඔහොම කියන්න එපා
දෙයියෝ අහක බලලා ඉන්නේ බං තොපි හූල්ලලා...... ක්‍රෙඩිට් කාඩ් එකේ පිහිටෙන් ඉන්නේ මේ දවස් ටිකේ........ 
අපි කෑල්ල අයින් කරලා..... මම දාලා කියන්න ඕක......
අර අහිංසකීව එහෙම එක්කන් යන්නේ නෑ......
![]()
![]()

ආයි සඳුදා තමා.. චමිතා ඉරිද එයි. එහෙම වුනොත් උට දෙන්නද?![]()
එකක් 20කට කරමුද?![]()











අම්මටසිරි කිව්වලූ..
හැමෝම ගෙවල් දොරවල් අතෑරලා දුවපල්ලා කන්දකටවත්.. පුලුවන් තරම් උස බිල්ඩින් වලට නැගපල්ලා... සුනාමියක් එනවා මෙදා පොටේනම්..![]()
ඔව් යකෝ...... මමත් අනිත් වැඩ ඔක්කොම දාලා නතර උනා මේක කරගන්න.... නැත්නම් ආයේ මාස ගානකට මූව අල්ල ගැනිලි බොරු.......

ඔබතුමා ගේ මැණියන් නිදුක් නිරෝගී ව වැජඹේවා!!!!!!!!!!![]()
දූවගෙන ඈවිල්ලා..... 