EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සල්ලිකාර කස්ටමර්ල අල්ලගනින් බන් ඔය බයියල එක්ක බෑ හොඳට ප්‍රොෆිට් ගන්න
    උබත් දාපන් අර රෙඩ්ලයින් එකට ගහන්න ශොප් එකක්
    බලපන් උන්ට තියෙන බිස්නස්
    මමත් ලස්ස කීයක කාඩ් ගත්තද

    උඹ ගත්තේ බයින් & සෙලින් වලටද නැතිනම් පාවිච්චියට ද.......?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හෙනම ගහයි.......... මේ මොකාද මේ වැරදිලා ඇවිත්ද.......... කොහෙද යකෝ ගිහිං හිටියේ........ අන්තිමට දැක්කේ...........:rolleyes: ඒ මතක නෑ දැකපු දවස.........

    සංජි පුතා... පින් නියර හරියෙන් යනකොට උඹව මතක් වෙනවා... ;)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    උඹ ගත්තේ බයින් & සෙලින් වලටද නැතිනම් පාවිච්චියට ද.......?
    පාවිච්චියට බන්
    උන්ගෙන් අරන් සෙල් කරන්න පුස්සුවක් තියෙද :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සංජි පුතා... පින් නියර හරියෙන් යනකොට උඹව මතක් වෙනවා... ;)

    එතකොට බොට අපි මැරිලද කියලවත් බලන්න හිතෙන්නේ නෑ....... කෝල් එකක්වත් දෙන්න හිතෙන්නේ නෑ....... අනෙහ්හ් ඉතිං මෙහෙම යාලුවෝ......... :frown:

    මොකෝ බං පහුගිය ටිකේ පේන්න නොහිටියේ.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔහොම යමු ඔහොම යමු හෙමිට......... ඉක්මන කොටයි කියනවනේ........

    :D හ්ම්ම්..... මෙහෙට නම් ලාවට වැහි අදුර...... වන් වෙදර් එකෙන් බලලා වරෙන්.... :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අම්මේ ඉතිං සල්ලිකාර පීපල් නෙහ්හ්......... :P
    එහෙමත් නෙවෙයි මම කලින් පාවිච්චි කරේ නම් මිඩ් රේන්ජ් ඒව, මේ හයි ඉන්ඩ් ඒවට බැස්සෙ බිට්කොඉන් මයින් කරන්නත් එක්ක.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D හ්ම්ම්..... මෙහෙට නම් ලාවට වැහි අදුර...... වන් වෙදර් එකෙන් බලලා වරෙන්.... :P

    අපේ එකා බයික් එක අරගෙන ගියා මූ කියට එයිද දන්නේ නෑ බං......... එනවනම් කෝල් කරන්නං........
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එතකොට බොට අපි මැරිලද කියලවත් බලන්න හිතෙන්නේ නෑ....... කෝල් එකක්වත් දෙන්න හිතෙන්නේ නෑ....... අනෙහ්හ් ඉතිං මෙහෙම යාලුවෝ......... :frown:

    මොකෝ බං පහුගිය ටිකේ පේන්න නොහිටියේ.......

    හැමදාම රෑ දෙගොඩහරියේ. බ්‍රහස්පතින්දා එනකොටත් පාන්දර එකයි. හිටහන් හෙටත් එනවා. උඹව ඇහැරවන්නම් මම ඒ වෙලාවට :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙමත් නෙවෙයි මම කලින් පාවිච්චි කරේ නම් මිඩ් රේන්ජ් ඒව, මේ හයි ඉන්ඩ් ඒවට බැස්සෙ බිට්කොඉන් මයින් කරන්නත් එක්ක.

    බිට්කොඉන් මයින් කරන්න - මේක නොදනී......... :no::no:
     
    Status
    Not open for further replies.