සල්ලිකාර කස්ටමර්ල අල්ලගනින් බන් ඔය බයියල එක්ක බෑ හොඳට ප්රොෆිට් ගන්න
උබත් දාපන් අර රෙඩ්ලයින් එකට ගහන්න ශොප් එකක්
බලපන් උන්ට තියෙන බිස්නස්
මමත් ලස්ස කීයක කාඩ් ගත්තද
උඹ ගත්තේ බයින් & සෙලින් වලටද නැතිනම් පාවිච්චියට ද.......?
සල්ලිකාර කස්ටමර්ල අල්ලගනින් බන් ඔය බයියල එක්ක බෑ හොඳට ප්රොෆිට් ගන්න
උබත් දාපන් අර රෙඩ්ලයින් එකට ගහන්න ශොප් එකක්
බලපන් උන්ට තියෙන බිස්නස්
මමත් ලස්ස කීයක කාඩ් ගත්තද
Hi. I'm Mr. Perera. I'm new to this forum. i'd like to make some friends.![]()
හෙනම ගහයි.......... මේ මොකාද මේ වැරදිලා ඇවිත්ද.......... කොහෙද යකෝ ගිහිං හිටියේ........ අන්තිමට දැක්කේ...........ඒ මතක නෑ දැකපු දවස.........

පාවිච්චියට බන්උඹ ගත්තේ බයින් & සෙලින් වලටද නැතිනම් පාවිච්චියට ද.......?

වල් පූසා.....![]()
මොකො මේ පැත්ත මතක් උනේ? කෝච්චි යන්නෙතිලු නේද ගල් පෙරලිල 
සංජි පුතා... පින් නියර හරියෙන් යනකොට උඹව මතක් වෙනවා...![]()

පාවිච්චියට බන්
උන්ගෙන් අරන් සෙල් කරන්න පුස්සුවක් තියෙද![]()

ඔහොම යමු ඔහොම යමු හෙමිට......... ඉක්මන කොටයි කියනවනේ........
හ්ම්ම්..... මෙහෙට නම් ලාවට වැහි අදුර...... වන් වෙදර් එකෙන් බලලා වරෙන්.... 
යකෝ එච්චර?
මොකො මේ පැත්ත මතක් උනේ? කෝච්චි යන්නෙතිලු නේද ගල් පෙරලිල
![]()

එහෙමත් නෙවෙයි මම කලින් පාවිච්චි කරේ නම් මිඩ් රේන්ජ් ඒව, මේ හයි ඉන්ඩ් ඒවට බැස්සෙ බිට්කොඉන් මයින් කරන්නත් එක්ක.අම්මේ ඉතිං සල්ලිකාර පීපල් නෙහ්හ්.........![]()
හ්ම්ම්..... මෙහෙට නම් ලාවට වැහි අදුර...... වන් වෙදර් එකෙන් බලලා වරෙන්....
![]()
එතකොට බොට අපි මැරිලද කියලවත් බලන්න හිතෙන්නේ නෑ....... කෝල් එකක්වත් දෙන්න හිතෙන්නේ නෑ....... අනෙහ්හ් ඉතිං මෙහෙම යාලුවෝ.........
මොකෝ බං පහුගිය ටිකේ පේන්න නොහිටියේ.......

ගල් පෙරරිල කියලනෙ කිව්ව කපන කොටන කතා කිව්වෙ නෑ නෙනිකං ආවා. ගල්මයි තෝත් හොයන්නේ![]()

එහෙමත් නෙවෙයි මම කලින් පාවිච්චි කරේ නම් මිඩ් රේන්ජ් ඒව, මේ හයි ඉන්ඩ් ඒවට බැස්සෙ බිට්කොඉන් මයින් කරන්නත් එක්ක.


අහෝ ඛේදයකි...... ශෝකාන්තයකි....... විලාපයකි.........![]()
දැන් දූවගෙන ගිහින් අඩාගෙන ත්රෙඩ් එකක් දායි....... 