EK Married Club-11

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
mama thaniyama set une ban :dull: thota kiwwane awama call karapiya kiyala redda :angry: ehenam kalin awilla beer ekak wath gasanawane kohe hari gihilla :P

meh arake horse eka dammada ? :rolleyes:

Meh set nowena dasaka kawadda oya?hamadama baluwoth set...:dull:
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තොපිට වගේ නෙවෙයි අපිට නොහැකි නෑ තවම හැකියි. හිටපන්කෝ ලඟදිම.......:rolleyes:;):P

    ahhh thuna set da ? :baffled: damuko oi partyak :rofl: thuna set unaa wage nemei koto thun denaa gedara yudda karanakota hithapanko umbata apahu kollek ma hambunoth ? :P umbata kohomath ayeth kollek thamaa macho :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P
    Eka nemei kattiya,sanjiya tharaha wela wage hondatama...shape karaganne kohomei?

    uta mama allasak dennam ... ;) hitha honda ekaa ouu.... kawruth inna welawe thread eka daanna thibbe :yes: uta hithe amaruwa apu eka pudumayak nemei :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    mama thaniyama set une ban :dull: thota kiwwane awama call karapiya kiyala redda :angry: ehenam kalin awilla beer ekak wath gasanawane kohe hari gihilla :P

    meh arake horse eka dammada ? :rolleyes:
    හිටු ඊලඟ දවසේ එන්න කලින් කෝල් කරල එන්නම්.:yes:
    බලපු කඩේ තිබුනේ නෑ. මම කඩේ එකාට කියුවා ගෙනත් දෙන්න කියල. ගෙනාවම ඌ මට කෝල් කරනවා කියුවා. කාචර් එකේ නම් බට තිබුනා. ඒක කාචර්නෙමෙයි බන් වෙන මොකක්ද එකක්.හදිස්සි නම් රෙපාට කියපන් මගේ ගාව තියෙන කාචර් එක හෙට එනකොට ගෙනියන්න කියල. ඔය මොක වුනත් චයිනා තමයි.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ahhh thuna set da ? :baffled: damuko oi partyak :rofl: thuna set unaa wage nemei koto thun denaa gedara yudda karanakota hithapanko umbata apahu kollek ma hambunoth ? :P umbata kohomath ayeth kollek thamaa macho :yes:

    :yes:මම කියන්න ගියා විතරයි...:lol:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :P
    Eka nemei kattiya,sanjiya tharaha wela wage hondatama...shape karaganne kohomei?
    ඕව හරියනව..අමතමුකෝ හෙමිහිට
    4.gif
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    uta mama allasak dennam ... ;) hitha honda ekaa ouu.... kawruth inna welawe thread eka daanna thibbe :yes: uta hithe amaruwa apu eka pudumayak nemei :dull:

    ඔව් ඔව්...හිත හොඳයි කියන්නේ...අයිත් නෑ උපරිමයි.:yes::yes::yes:..ඒක ඇත්ත..සන්ජියා ඉන්න වෙලාවක දැම්මනන් ගොඩක් හොඳයි...:yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ahhh thuna set da ? :baffled: damuko oi partyak :rofl: thuna set unaa wage nemei koto thun denaa gedara yudda karanakota hithapanko umbata apahu kollek ma hambunoth ? :P umbata kohomath ayeth kollek thamaa macho :yes:
    තවම සෙට් නෑ, පොඩ්ඩක්බලන්න ඉන්නේ තව මාස දෙක තුනකින්. :rolleyes::rolleyes:
    නෙදකින් තොගේ කට ආයෙත් කොල්ලෙක් උනොත්......:dull:
    මම විකියට කියල කියෝ ගන්නවා කෙල්ලෙක් වෙන්න කියල. ඌ යුරාට කියල මොනවද හරියට හරිලු.......:baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඕව හරියනව..අමතමුකෝ හෙමිහිට
    4.gif

    සඳුදට ටැගක් දීපු ගමන් ඌ ශේප්.:P
    මේ සැරේනන් එහෙම බැරි වෙයි වගේ...හොඳටම අප්සෙට් එකේ ඉන්නේ...එහෙනන් කට්ටියම එකතු වෙලා මොකක් හරි ශේප් පාරක් දාමු...
    yalu karannako nande eyawa :love:
    Balamuko maame...:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හිටු ඊලඟ දවසේ එන්න කලින් කෝල් කරල එන්නම්.:yes:
    බලපු කඩේ තිබුනේ නෑ. මම කඩේ එකාට කියුවා ගෙනත් දෙන්න කියල. ගෙනාවම ඌ මට කෝල් කරනවා කියුවා. කාචර් එකේ නම් බට තිබුනා. ඒක කාචර්නෙමෙයි බන් වෙන මොකක්ද එකක්.හදිස්සි නම් රෙපාට කියපන් මගේ ගාව තියෙන කාචර් එක හෙට එනකොට ගෙනියන්න කියල. ඔය මොක වුනත් චයිනා තමයි.

    enna kalin call karanna epa hotto tho yanna hadanakota call ekak diyan..mama enna puluwan nam ennam :P

    hadissiyak naa ban :D mehe bata danna giyama apiwa mora karanawa ban...umbala oya seen dannawane ekai bate dalama denna kiyala kiwwe...ena welawaka genen
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තවම සෙට් නෑ, පොඩ්ඩක්බලන්න ඉන්නේ තව මාස දෙක තුනකින්. :rolleyes::rolleyes:
    නෙදකින් තොගේ කට ආයෙත් කොල්ලෙක් උනොත්......:dull:
    මම විකියට කියල කියෝ ගන්නවා කෙල්ලෙක් වෙන්න කියල. ඌ යුරාට කියල මොනවද හරියට හරිලු.......:baffled:

    අනේ කොච්චර දෙයක්ද.:love:.කෙල්ලෙක්ම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා...:yes: