බදින්නම ඕනිද ඕව දැනගන්න..?උයා කොහොමද ඒක දන්නේ අසා???
ඉහ්....උයා බැන්දද???![]()
එහෙනම් ඉතින් 
මටත් ඉතින් ටෙස්ට් කොරපු අය තමයි කීවෙඅපි අත්දැකීමෙන් කියන්නේ...උයා මොකෙන්ද කියන්නේ ඔහොම?
![]()

බදින්නම ඕනිද ඕව දැනගන්න..?උයා කොහොමද ඒක දන්නේ අසා???
ඉහ්....උයා බැන්දද???![]()
එහෙනම් ඉතින් 
මටත් ඉතින් ටෙස්ට් කොරපු අය තමයි කීවෙඅපි අත්දැකීමෙන් කියන්නේ...උයා මොකෙන්ද කියන්නේ ඔහොම?
![]()

යේ........... ජයවේවා!!!!කෙල්ලෙක් ද???? මරුනේ.....හුරේ!!!!!!!!
මිනි අයියේ ඔක්කොම 10 හදනවා නෙහ්?
එහෙම හදන්න පුලුවන්ද?
මන් හිතන් හිටියේ යකෙක් උනත් එන කෙනා බාර ගන්න ඕන කියලා![]()



බදින්නම ඕනිද ඕව දැනගන්න..?එහෙනම් ඉතින්
මටත් ඉතින් ටෙස්ට් කොරපු අය තමයි කීවෙ![]()

ඔය සෙඩ්ඩ හරියන් නැහැලු![]()


මටනන් ඒක හම්බුනේ පුතා හම්බෙන්න ඉන්නකොට..ඒකෙන් මම දන්න 4-5 දෙනෙක්ගේ බැලුවා...ඒවත් හරියටම හරි...තව ඔයාලා දෙන්නම එලවලු විතරක් කන්න බලන්න ටික කාලයක්...මම අහලා තියේ එහෙම වුනාමත් දුවලා හැදෙනවා කියලා...
![]()



බොගෙ ඔලුවෙ තියෙන්නෙම xxx...
![]()


හරිදු මල්ලි උදේ හවස ඒවාම බලනවා කියන්නේ ඔය කස්ටිය...අනේ මන්ද![]()


තවම සෙට් නෑ, පොඩ්ඩක්බලන්න ඉන්නේ තව මාස දෙක තුනකින්.
නෙදකින් තොගේ කට ආයෙත් කොල්ලෙක් උනොත්......
මම විකියට කියල කියෝ ගන්නවා කෙල්ලෙක් වෙන්න කියල. ඌ යුරාට කියල මොනවද හරියට හරිලු.......![]()

ඔයා පොඩිකාලේ බලාගන්නවානම් පුලුවන්. ඉන්න දෙන්න ලොකු කරගන්න මාර කට්ටක් කෑවේ.![]()

මගේ අම්මේ ඇග හිරිවටෙනවා

ඒකනේ මොට්ටියේ මේකට මැරීඩ් ක්ලබ් කියන්නේ. නොඹැඳපු උන් එලවන්න ඕනි....මේක ෆට්ට තැනක් නෙහ්..ඊලග ළමය හදන හැටිත් කියනවා ..අනේ වාසනාවන්!!

මේ අර චාර්ට් එකක් තියෙන්නේ...ඒක පොඩ්ඩක් බලන්නකෝ...මට පුතා හම්බෙන්න ඉඳිද්දි ඒ චාර්ට් එක හම්බුනා මහත්තයගේ යාලුවෙක්ගේ වයිෆ් කෙනෙක්ගෙන්...මටනන් ඒක හරියට හරි ගියා...

chart balala dennama pissuwak kelinna athi 
බොගෙ ඔලුවෙ තියෙන්නෙම xxx...
![]()
හරිදු මල්ලි උදේ හවස ඒවාම බලනවා කියන්නේ ඔය කස්ටිය...අනේ මන්ද![]()
හරිගියාද එහෙනම් එල. චාට් එක තිබේ.....


ඒකනේ මොට්ටියේ මේකට මැරීඩ් ක්ලබ් කියන්නේ. නොඹැඳපු උන් එලවන්න ඕනි....![]()


kellek hambavenakan hadhanavaa......![]()


අඩේ පට්ට GIF එකක් හම්බවුනා..ෆිල්ම් එක බලලා තියන උන්ට ඇඬෙන්නේ තනි ඇහැට..
![]()

